සිගිති පාතාලේ පොලිසියට

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,943
    16,963
    113
    Colombo
    සිගිති පාතාලේ පොලිසියට

    කඩු කිනිසි ආදී තියුණු ආයුධ අතැතිව ෆේස්බුක් හී වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

    දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙන මෙම සිද්ධියට අදාළ තරුණයින් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා උපදේශන පන්තියක් ද පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

    අවුරුදු 21, 16, 18 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු ප්‍රදේශයේ වැඩිහිටි බාල මහලු බොහෝ දෙනෙකුට හිරිහැර කරදර වන ආකාරයෙන් හැසිරෙන බවත් ඔවුන් සිව්දෙනා මුහුණුපොතේ මැරයන් ලෙස හඳුන්වා දෙමින් හැසිරෙන බවත් ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම මෙම තරුණයන් සිව් දෙනාගේ ෆේස්බුක් ගිණුම් නිරීක්ෂණය කොට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයට යවා ඔවුන් සිව් දෙනාම පොලීසියට කැඳවා ගෙන තිබෙනවා.

    පසුව ෆේස්බුක් ගිණුම්වල බොහෝ දෙනෙකු සිදු කරන ක්‍රියාවන් පිළිබඳවත් එමෙන්ම නිර්මාණ පිළිබඳවත් මෙම සිව්දෙනාට පැය කිහිපයක පාඩමක් කියා දෙන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබෙනවා.

    ෆේස්බුක් හී කඩු කිනිසි අතැතිව මුදාහැර තිබූ ඡායාරූප සහ අනෙකුත් ක්‍රියාවන්ට අයත් පළකිරීම් වෙන් වෙන්ව පෙන්වා දී එහි ඇති අහිතකර තත්ත්වය මෙම තරුණයින් සඳහා පැහැදිළි කර දී තිබෙනවා. පසුව ඔවුන්ට සරල ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර ඒවා සම්බන්ධ නිවරුදි පිළිතුරු දීමටද ඔවුන් අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

    සමාජය පිළිබඳ අවබෝධයත් තමන් කරන්නට ගිය වරද පිළිබඳවත් පැහැදිළි කර දී දීර්ඝ ලෙස අවවාද කිරීමටත් පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ මෙම තරුනයින් පිළිබඳව ඉදිරියේදීද අවධානයෙන් පසුවන බවයි.

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන්ටත් අර යාපනේ දෙමලුන්ට වගේ කල්ලි පිස්සුව හැදීගෙන එනවා වගේ
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොලිසියත් ඉතින් මුන්ව අල්ලන් සිගීති ආතල් ගන්නවනේ :P
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මේ වගේ උන් තමා පෝන් එකට පේස්බුක් කියන කෑල්ල හයි කරගන්න කොමිනිකේසන් ගානේ යන්නේ :rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ada kale podi une ganna deyake na oi , kohe lanakwa hadannada mun ekka :(:(

    Munta podi deyake dammath " Amboo eka " kiyala danna witharaiyi danne wena magulake na :angry::angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕකුන්ට කියල පොලිසිය අතුගාවල, ලැට් හෝදවල කූඩුව හෝදගන්න තිබ්බේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ada kale podi une ganna deyake na oi , kohe lanakwa hadannada mun ekka :(:(

    Munta podi deyake dammath " Amboo eka " kiyala danna witharaiyi danne wena magulake na :angry::angry:


    ඇයි බං එකෙක් පොස්ට් එකක් දැම්මම තව එකෙක් එකම කමෙන්ට් එක දහ පාරක් විතර දානවා මොංගල් ඩයල "ft", "එලම"


    End of sinhalu
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    අර වොඩ්කා බෝතලේකට දාගෙන වතුර බීල, කඩු පොලු අරගෙන ගෙවල් කඩාගෙන රිංගන අයටත් ඔයවගේ පංතියක් දැම්මොත් මොකෝ වෙන්නෙ....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Oh that story should end by police raping those wanna be gangsters. By using their weapons as sex toys. !!!!!!!!

    Omg what the hell I just thought.