සිගිරිය සහ Thunder Cats cartoon

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕකෙ සීගිරි ගල මුදුනට වතුර ගෙනගිය විදිහ ගැන කියන්නෙ කීවෙනි විනාඩියෙද? (එහෙම නැත්නම් ඕකත් හිඟන thumbnail එකක් දාපු හිඟන්නෙක් ගෙ හිඟන වීඩියෝ එකක් වෙනවා)

    Screenshot_20220914-114636_Chrome.jpg
     
    • Haha
    Reactions: negombokollo

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඕකෙ සීගිරි ගල මුදුනට වතුර ගෙනගිය විදිහ ගැන කියන්නෙ කීවෙනි විනාඩියෙද? (එහෙම නැත්නම් ඕකත් හිඟන්නෙක් ගෙ හිඟන වීඩියෝ එකක් වෙනවා)

    View attachment 184167
    Ayi uba hena porada one nam ahapan nath nam dupp yanna
    JEPPA Goverment university higanna
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Screenshot_20220914-114636_Chrome.jpg

    මේ රාවණා නැගිට්ටවන අයගෙ කතා මම වැඩිය පිළිගන්නෑ. අර ඒ කාලෙ කියපු මිරැන්ඩෝ ඔබේසේකර ගෙ ඩුබායි ඉන්න අක්කගෙ ගෙදර තියෙන පුස්තකාල පොතේ කතාවෙන්ම මට තේරුණා මුං බොරුකාරයො කියලා.
    මුං මෙහෙම ගිහින් අන්තිමට නවතින්නෙ "මහාවංශය පට්ටපල් බොරුවක්. මිහිදු හාමුදුරුවෝ ලංකාවට ආවෙ නෑ. බුදුරජාණන් වහන්සේ හිටියේ ලංකාවේ. බුද්ධ ගයාව හින්දුන්ට දීලා අපි අපේ පාඩුවේ ඉමු" කියන තැනින්. 🙁

    Ayi uba hena porada one nam ahapan nath nam dupp yanna
    JEPPA Goverment university higanna
    මං jvp එකට ඡන්දෙ දෙන්නෑ කොහොමත්.
    ------ Post added on Sep 14, 2022 at 11:53 AM

    Thunder cats කතාව නම් අද දැනගත්තෙ. 👍
    ------ Post added on Sep 14, 2022 at 11:58 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකෙ සීගිරි ගල මුදුනට වතුර ගෙනගිය විදිහ ගැන කියන්නෙ කීවෙනි විනාඩියෙද? (එහෙම නැත්නම් ඕකත් හිඟන thumbnail එකක් දාපු හිඟන්නෙක් ගෙ හිඟන වීඩියෝ එකක් වෙනවා)

    View attachment 184167
    මොන බොරු කතාද බන්.

    ගල මුදුනේ පොකුණුවල එකතු වෙන වතුර නම් භූගත මාර්ගවලින් පහල ජල උද්‍යානයට අරන් ඇවිත් ඔය වතුර මල් නම් වැඩ කරනවා.

    මෝටර් නැතුව ඔච්චර උසකට වතුර ගෙනියන්න ක්‍රමයක් හම්බ වුනොත් අපිටත් කියපන්