සිගිරි ලදුන් අතර ලඳක්❤️❤️❤️.... වර්ෂ 1966 සිලෝන්...

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඕවා කරනවා ඇත්තේ අපිට වඩා දන්න උදවිය වෙන්න ඇති නේ...
    මේ රටේ පාලක වේසිගෙ පුතාලට අන්තයි උද්දච්ච මෝඩ නිලධාරි වේසිගෙ පුතාල. අපිට වඩා දන්න උදවිය කියල කිව්වට ඕකුන් අපි තරම්වත් දෙයක් දන්න උන් නෙමේ.
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    ස්වාභාවික විදිහට තියන්න ඕනේ, ආර්ද්‍රතාවය සුළං වගේ දේවල් එක්ක . ෆ්ලෑශ් නොදා ගහන්න කිව්වට මිනිස්සු ඒක කරන්නේ නැහැ. ඇයි බන් ගහපු ෆොටෝ තියෙද්දී අපි ඕක ආයේ ගහන්නේ .

    හොඳට බලපන් ඔය චිත්‍ර දිහා, විනිවිද පෙනෙන හැට්ටයක් ඇඳලා ඉන්නේ. දාර වලින් සමේ තදවුන තැන් පේන්න ඇඳලා තියෙන්නේ.

    ෆොටෝ ගහන්න වෙනම තැනක් ලෑස්ති කළා නම් ඉවරයි.

    සුද්දන්ගෙන් රු.8,000 ක් වත් ගන්නවා නේද ? එහෙම කරන්න හොඳ නෑ. ඕක රු. 1500 වගේ අව්ලක් නැහැ. හැබැයි අර වගේ ෆොටෝ ගහන්න තැනක් සෙට් කරලා, රු. 5000 ගත්තට කමක් නෑ.ඕනේ නම් ප්‍රින්ට් එකකුත් දෙන්න පුලුවන් ෆ්‍රේම් එකකුත් දාලා.
    සුද්දව සුද්දකරන්න විතරයි මුං දන්නෙ. ආපහු නොඑන්නම සුද්දකරනව සමහර උන්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේකට උඹලට දෙන්න පුළුවන් හොදම උදාහරණය මොනා ලීසා චිත්‍රය...
    ekath aththa, but
    eka canvas painting ekak nisa eka cover karanna puluwan athi hoda case ekakin, flashes walin ena photon or rays filter glass ekak dala. control wenna. most valuable painting ekane. & just a conspiracy, e display eke thiyenne original eka nowennath puluwan. original eka unge vault ekak dala.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    One of Sir Arthur C. Clarke's novels suggests that "the Sigiri Lalana" were Roman ladies, concubines of King Kashyapa. and the architect was also a Roman guy. This photo reminds me of that theory. However, Singhalese have the same facial features. Only the color of the skin differs.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,820
    113
    මේ එංගලන්තයේ වෝග් සඟරාව වෙනුවෙන් වර්ෂ 1966 දී සිගිරි ලදුන් ඉදිරියේ ඉසා (ස්)ටොපි නම් නිරූපිකාවගේ ඡායාරූපයට නැගුඉතා අනර්ග ඡායාරූපයක්...

    දැන් පොන්සියෝ පොටෝ එකක්වත් ගන්න දෙන්නේ නැ මෙතැන. සිගිරිය ලෝකෙටම තවත් ප්‍රසිද්ද වෙන්න තියන අවස්තාවක් මෝඩ ගොන් ආතල් නිසා නැති කරගන්න හරක් හොරු ඉන්නේ රටක් මේක....

    Isa-Stoppi-by-Henry-Clarke-for-Vogue-UK-1966.jpg
    ඕකෙ තව ගොඩක් තිබුණා බං. Vogue UK එකේ තිබුණෙ.

    මෙන්න එකක්.

     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඔව් බන් මොන හේතුවකටද දන්නේ නැ සිරාවටම..

    Issara thibba camera wala flash wadunama chitra damage wenawa. Eth dan camera wala ehema flash na. Eth thamatn charithrayak widiyata photo ganna denne na.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔව් බන් මොන හේතුවකටද දන්නේ නැ සිරාවටම..

    කවුරු හරි ඔය බිතුසිතුවම් වලට තීන්ත ඉහලා විනාශ කරල තිබුණා කාලෙකට කලින් ඒ සිද්ධිය පත්තරවලත් තිබුනා. පස්සේ ඒ තින්ත අයින් කරලා මැකුනු චිත්‍ර සමහරක් ආයෙ ඇඳලා තියෙනවා. සමහරවිට පොටෝ ගන්න නොදෙන්න හේතුව ඒකද දන්නේ නැහැ පරන පොටෝ එක්ක කම්පෙයා කරලා වෙනස අඳුනගනී කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ෆන්ගස් හැදෙන්නේ නැති වෙන්න කරන්න කොච්චර දේවල් තියනවද. සිල් කරාම කොහොමද ෆන්ගස් හැදෙන්නේ..

    ෆොටෝ නම් අරන් තියෙනව සුද්දෝ එක්ක ගියාම උන් ගන්නව ශේප් එකේ

    ෆොටෝ ගන්න තහනම් ෆ්ලෑෂ් එකට ෆ්රෙස්කෝ දැමේජ් වෙන නිසා ලු (බ්ලීචින් ඉෆෙක්ට් එකක් එනවා ඇති) ඒ උනාට ෆ්ලෑෂ් නැතුවත් ගන්න දෙන්නේ නෑ.. හැමෝම ෆොටෝ ගත්තම අගයක් නැති වෙන නිසා මන් හිතන්නේ (ඊට පස්සේ ඕක බලන්න ඩොලර් 30ක් දීල එන්නේ නෑ නේ)

    සීල් කරන්න බෑ එතකොට වෙන්නේ මේකයි ගලයි ඉස්සරහ අවරනෙයි අතර පිණිබින්දු වගේ ඇති වෙනවා
    ඇත්තටම ෆ්ලෑෂ් එකෙන් අව්ලක් වෙනවා නම් විදුරු දාල සීල් කලාට වැඩක් නෑ

    ඉස්සර දබුලු ලෙන්විහාරේ ඇතුලේ ෆොටෝ ගන්න දුන්නේ නෑ දැන් ගන්න පුළුවන් ෆ්ලෑෂ් එක්කම


    මට පුදුම ඇයි යක්කයෝ තාම මේකේ ඉන්න ගැනුන්ට බ්‍රා අන්දන්න රැල්ලක් හැදුවේ නැත්තේ ඇයි කියල
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    තුනී ලෑලි සංස්ථාව
    TFS Bro
    මේ වගේ perfect ඇගවල් වලට තුනී ලෑලි කියන්නෙ ඇයි බන්? මම seriously අහන්නෙ?
    වෙන රටවල මෙහෙම ඇගක් ගන්න කෙල්ලො නොකරන දෙයක් නෑ.
     
    • Love
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ වගේ perfect ඇගවල් වලට තුනී ලෑලි කියන්නෙ ඇයි බන්? මම seriously අහන්නෙ?
    වෙන රටවල මෙහෙම ඇගක් ගන්න කෙල්ලො නොකරන දෙයක් නෑ.
    nikamata kiwe mchn... ow mehema ewath hodai... okkoma ganu good
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    මේ වගේ perfect ඇගවල් වලට තුනී ලෑලි කියන්නෙ ඇයි බන්? මම seriously අහන්නෙ?
    වෙන රටවල මෙහෙම ඇගක් ගන්න කෙල්ලො නොකරන දෙයක් නෑ.

    හේතුව ලංකාවේ බහුතරයකගේ Perfect ඇඟ ඔහොම එකක් නෙවි. උන් ආස ටිකක් මහත ගෑනුන්ට. ඉන්දියාවේත් ඔහොම තමා. ඒ නිසා සාමන්‍ය නොර්මල් ඇඟක් තීන කෙල්ලෙක් උන් දකින්නේ තුනී ලෑලි විදිහට.