සිඞහලයනි එක්වව්

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිඞහලයනි එක්වව්

    එලකිරියෙත් බුකියෙත් නිතරම දකින කොමෙන්ට් වර්ගයක් තමයි "සිංහලයන් එකමුතු වෙන්න ඕනෙ", "සිංහලයන් බයියො ටොයියො විදිහට බෙදෙන්නෙ නැතුව එකතු වෙමු", "සිඞහලයනි එක්වව්" වගේ ඒව.

    ඇත්තටම මොකක්ද මේකෙන් අදහස් වෙන්නෙ?මේකත් ධනවාදය පරදවමු, සමාජවාදය ඇතිකරමු, දුප්පත්කම තුරන් කරමු, රට හදමු වගේ දේශපාලන සටන් පාඨයක් විතරයිද?

    ටිකක් කල්පනා කරල බැලුවම අල්ලපු ගෙදර ඉන්න සිංහලයත් එක්ක සමඟියෙන් ඉන්න අමාරු අදවගේ කාලෙක කොහොමද ජාතියම එකතු කරගන්නෙ?
     
    • Like
    Reactions: agrmrs