සිඞ්හලයෝ හාඩ් එහෙකට උදව් :D

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩොක්කු දෙන බෙහෙත් ටික බීල ඉක්මනට හොඳ වෙයං puta. රජයෙන් වියදම් කරනව කියල උඹලව හැමදාම ඔහෙ තියං ඉන්න බෑනෙ. තව ලෙඩ්ඩු ඉන්නවනෙ බෙහෙත් ගන්න. :dull:

    අවවාද දෙන්න කලින් උඹ ඒවා ආදර්ශමත් විදිහට කරපිය මුලින්ම. දෙන්නටම එකටම ගෙදර යන්න පුලුවන් ඉක්මනටම:growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    image.jpg


    බලකෝ බිජ්ජෝ සුද්ද කරපියකෝ මේකේම
    ඉන්න වෙලා.. :rofl:

    පොතේ හැටියට ගැහුවෑකි බොල....:yes:
    හද්ද පරණ රෙද්දක් කිව්වා නේ තව කස්ටියගෙන් අහලම ගහගනින් :lol: