
ඹය වගේ python වලින් කොඩ් එකක් යැව්වාට මචන් අපි යවන මැෂින් එකේ python compiler එක නැත්තම් රන් වෙන්නේ නැ නේද ?

මොකක්ද ඕක දැම්මාම වෙන්නෙ.. වෙන දේ කියලත් නෑ.. අනිත් එක සමාජයට අයහපත් දේ නැතුව යහපත් දෙයක් දුන්නා නම් වටිනවා.. ඕවා මේකෙ අය වැරදියට පාවිච්චි කරයි බං..
ගොඩාක් හිත හොඳ බොක්ක උනත් දෙන සිරාම එවුන් ඉන්නවා මේකේ ගොඩාක්..(බයිලා නෙමෙයි - එකෙක් උඹ
)ඔව් බං බඩියා මේවායෙන් කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා ඒත් අපේ උන් ගැන නම් ගොඩක් වෙලාවට කලකිරෙනවා..එකට ඉඳන් අපිටම ගේම දෙනවා. එකෙක් තමා Anti BBS කියන එකා..ගොඩාක් හිත හොඳ බොක්ක උනත් දෙන සිරාම එවුන් ඉන්නවා මේකේ ගොඩාක්..(බයිලා නෙමෙයි - එකෙක් උඹ
)
උබේ පෝස්ට් ඔක්කොම වගේ බලනවා.Ethical Hacking ඉගෙන ගන්න ආසා හිතෙනවා. Programming දන්නේ නෑ නේ
![]()
Am not a Hacker dude. try some online tutorials..there are so much more valuable resources out there. most of em are toll free