සිඟිති Hacking/ Cracking ආතල් 4 SKIDS II

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,869
    113
    Dubai
    Download කොරන්නත් හිතෙනවා බෑ කියලත් හිතෙනවා බන්...:confused: දාලා තියෙන ලින්ක් එකක්වත් ක්ලික් කොරන්න බය හිතෙනවා.. :oo:

    :P:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද ඕක දැම්මාම වෙන්නෙ.. වෙන දේ කියලත් නෑ.. අනිත් එක සමාජයට අයහපත් දේ නැතුව යහපත් දෙයක් දුන්නා නම් වටිනවා.. ඕවා මේකෙ අය වැරදියට පාවිච්චි කරයි බං..:(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඹය වගේ python වලින් කොඩ් එකක් යැව්වාට මචන් අපි යවන මැෂින් එකේ python compiler එක නැත්තම් රන් වෙන්නේ නැ නේද ?

    නෑ මචං මේකේ පයිතන් කෝඩ් එකක් යවන්නේ නෑ..ඇඩෝබි පීඩීඑෆ් එකට ලින්ක් එකක් බයින්ඩ් කරනවා..pdf එක ඕපන් කලාම අපි දෙන ලිංක් එක ඩවුන්ලෝඩ් වෙලා execute වෙනවා..:)
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මොකක්ද ඕක දැම්මාම වෙන්නෙ.. වෙන දේ කියලත් නෑ.. අනිත් එක සමාජයට අයහපත් දේ නැතුව යහපත් දෙයක් දුන්නා නම් වටිනවා.. ඕවා මේකෙ අය වැරදියට පාවිච්චි කරයි බං..:(

    ඔව් බං බඩියා මේවායෙන් කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා ඒත් අපේ උන් ගැන නම් ගොඩක් වෙලාවට කලකිරෙනවා..එකට ඉඳන් අපිටම ගේම දෙනවා. එකෙක් තමා Anti BBS කියන එකා..:P ගොඩාක් හිත හොඳ බොක්ක උනත් දෙන සිරාම එවුන් ඉන්නවා මේකේ ගොඩාක්..(බයිලා නෙමෙයි - එකෙක් උඹ:yes:)
     
    • Like
    Reactions: crazybuddy

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මං හිතුවා හැම සතියකම Ebook එකක් අපේ උන්ට කීයක් හරි හොයාගන්න දාන්න.
    (Online Money Making)

    කැමති උන් බාපල්ලා..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බං බඩියා මේවායෙන් කරන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා ඒත් අපේ උන් ගැන නම් ගොඩක් වෙලාවට කලකිරෙනවා..එකට ඉඳන් අපිටම ගේම දෙනවා. එකෙක් තමා Anti BBS කියන එකා..:P ගොඩාක් හිත හොඳ බොක්ක උනත් දෙන සිරාම එවුන් ඉන්නවා මේකේ ගොඩාක්..(බයිලා නෙමෙයි - එකෙක් උඹ:yes:)
    ඔව් මචං බයානක ඒවා දාන්නෙපා.. අපේ උන්ගෙ ඉරිසියාව කියන දේ තියෙනවා.. ලාවට හරි.. කුප්පකමට බලු වැඩ කරන්න බැරි නෑ තවත් එකෙක්ට.. ඒකයි කේස් එක..
     
    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    නියමයි මචන්.මේකේ දැන් යන්නේ වැඩිපුර කෙල්ලගේ පෙට්ටිය කඩන හැටියි.පුකේ අරින හැටියි අහලා දාන අසහන ත්‍රෙඩ්.වැඩකට ඇති දෙයක් ඉගෙන ගන්න පුලුවන් එවා යන්නෙම නැති තරම්. එහෙවු එකේ මෙහෙම එකක් නිකන් හරි දාන උබ එල කොල්ලෙක්.දිගටම දාපන් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න....
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    උබේ පෝස්ට් ඔක්කොම වගේ බලනවා.:yes: Ethical Hacking ඉගෙන ගන්න ආසා හිතෙනවා. Programming දන්නේ නෑ නේ:no::baffled:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබේ පෝස්ට් ඔක්කොම වගේ බලනවා.:yes: Ethical Hacking ඉගෙන ගන්න ආසා හිතෙනවා. Programming දන්නේ නෑ නේ:no::baffled:
    :D Am not a Hacker dude. try some online tutorials..there are so much more valuable resources out there. most of em are toll free