සිටගෙන මුත්‍රා කරන්න එපා
මුත්‍රා කිරීමේදී සිටගෙන එම කර්තව්‍ය සිදුනොකර වාඩිවී එය සිදුකරන ලෙස තායිවාන පාරිසරික ඇමති ස්ටෙෆන් ෂෙන් දූපත්වාසීන්ගෙන් ඉල්ලා තිබේ.
වැසිකිළි පවිත්‍රතාව රැකගැන්මට ඉන් හැකිවන බව ඔහු කියා ඇතත් ඔහුගේ මේ ඉල්ලීමට ජනතාවගෙන් ගල් මල් ප්‍රතිචාර දෙකම ලැබී තිබේ.
පාරිසරික ආරක්ෂණ පරිපාලනයේ ප්‍රධානියා වන ස්ටෙෆන් ෂෙන් පවසා ඇත්තේ තමාද නව පුරුද්දට දැන් අනුගතව ඇති බවත් ඒ අනුව පසුව වැසිකිළිය භාවිත කරන්නාට අපුල කින් තොරව එහි පිවිසිය හැකි බවත්ය.
එහෙයින් තමා මෙන්ම දුපත්වාසීන් සියලු දෙනාම ඊට අනුගත විය යුතුයැයි ඔහු කියා තිබේ. එහෙත් ප්‍රසිද්ධ ස්ථානවල පවත්නා වැසිකිළි වල මේ උපදේශය නිසි පරිදි ක්‍රියාත්මක නොවනු ඇතැයි සමහරු පවසති. මේනිසා මේ පුරුද්ද නිවසින් පටන් ගත යුත්තක් බව අවධාරණය කෙරී ඇත.
මේ නව උපදේශ ය සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන් විවිධ ප්‍රතිචාර ලැබීතිබේ. ‘මොළේ කචල් මේ දේශපාලනඥයන් කාන්තාවන් මෙන් සාය කින් සැරසීනොසිටින්නේ මන්දැයි ‘ඉන් එක් පණිවිඩයකින් කියැවිණ. තවත් එකකින් කියැවුණේ ‘ස්ටෙෆන් ෂෙන් හා ජනාධිපති මායින් ජේඕයු එසේ මුත්‍රා කිරීමට වාඩිවන අයුරු ප්‍රදර්ශනය කරනු දැක්මට කැමති බවය.
lankacnews
___________
මන් හිතන්නේ මේක ඉතාම හොද වැඩක් මේක ලංකාවෙත් ක්‍රියාත්මක කරන්න ඕන.