wooooooow!!!
sthuthi
it's a choice you know ..just let things go and enjoy. keep yourself at something that makes you happy. good poem.

සිනහා වෙන්නට පෙරුම් පුරපු හා අදටත් පෙරුම් පුරමින් සිටිනා සිත්... මේ පොලොව උඩ කොච්චර නම් සැඟ වී ඇද්ද??? බැලු බැල්මට පිටතින් කියන්න බැරි උනාට ඇතුලතින් හඬනා සිත්වලට මෙය දිව ඔසුවක්ම වේවා...
නංගිගෙන් අපිට හැමදාම වගේ අදත් අරුත්බර නිර්මානයක්...ඔබේ පන්හිඳ තව තවත් මුවහත් වේවා.....නංගිට ජය!!

තවත් අපූරු නිර්මාණයක් මධූ..
මගෙන් සුභපැතුම් !
