good work. keep it up
හදවතින්ම කියන්නෙ බොහොන් පින් ඔබට
Pirith download karagana puluwan mai sirasa site ekan.mama hithani kattiyata wati kiyala http://www.sirasa.com/sirasafm/pirith.aspx
ගොඩක් වටින ත්‍රෙඩ් එකක් සහෝදරයා.....
තවත් ඉදිරියට යාමට ඔබට මගේ හෘදයාංගම ආශිර්වාදය.....
දාන, ශීලාදී දසවිධ පුණ්‍ය ක්‍රියා මෙලොව සතුටින ජීවත වනවා පමණක නොව භවානතරයේදී දේව මානුෂිකාදී සැප විඳිනනටද හේතුවාසනා වේ. සසර සැප විඳිනනට හේතු වාසනා වේ.
එහෙත පිනදහම කරමින සසර සැප විඳීම පරමාරථය නොවන බැවින අවිද්‍යාදී හේතූන මූලෝචඡිනන කිරීමෙන පරම ශානත උතුම නිවන සමපත ලබා ගැනීමට ප්‍රාරථනා කර ගනන. ‘මහණෙනි, අලපමාත්රවූද අශුචි දුගඳවේද එපරිදදෙන මම යටත පිරිසෙයින අසුරු ගසන කල පමණවත භවය වරණනා නොකරමි’.
සැමට උතුම නිවන සමපත ලැබේවා!