සිතට සුවදෙන දහම් සිසිලස Share your post
[FONT="]අද කර්ය්‍ය බහුල සමාජය තුල විඩාවට පත්වු අපේ සිතට පුංචි හෝ දහම් බිදුවකින් ලැබෙන සිසිලස මොනතරම්ද[/FONT]?
[FONT="]ඔබ සතුව පවතින වටිනා දහම් පොත්පත් [/FONT],[FONT="]ධර්ම දේශනා[/FONT], [FONT="]බෞද්ධ ගීත[/FONT], [FONT="]බෞද්ධ තොරතුරු[/FONT],[FONT="]බෞද්ධ ලිපි ලේඛන සහ[/FONT][FONT="]ඔබ දන්නා බෞද්ධ වෙබ් අඩවි පිලිබද විස්තර[/FONT][FONT="] අප සමග බෙදාහදා[/FONT][FONT="]ගන්න[/FONT][FONT="].[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]සකල ලොව ම ආලෝකමත් කරමින්[/FONT] [FONT="]සත්වයාට පිහිට සලසා දුන්
[/FONT][FONT="]මහාපුරුෂ[/FONT] [FONT="]පරාක්‍රමයෙන් ලොව ජයගත් අග්‍රගන්‍යවූ[/FONT] [FONT="]වීරවරයා වනාහී
[/FONT][FONT="]බුදු රජාණන් වහන්සේමය[/FONT]’ [FONT="]
[/FONT]
[FONT="]එවන් වූ දුර්ලභ මනුෂ්‍යරත්නයක් ලොව[/FONT] [FONT="]පහළ වන්නේ කල්ප[/FONT] [FONT="]කාලාන්තරයකට[/FONT] [FONT="]පසුවයි[/FONT]’ [FONT="]ලෝ සත වෙත මහා කරුණාවෙන්[/FONT] [FONT="]ලොව බලන කල අප්‍රමාණ දුක් ගැහැටහමුවේ කඳුලින් තෙත් වී ගිය නෙතින් යුතු[/FONT] [FONT="]නිරන්තරයෙන් දුක් විඳිමින් සිටින[/FONT] [FONT="]සත්වයාගේ දුක හඳුනාගෙන කරුණාවඋපදවා පිහිට සලසාදීමට තරම්[/FONT] [FONT="]උන්වහන්සේගේ චින්තනයේ ඇති[/FONT] [FONT="]අපූර්වත්වය කියා නිම කළ නො හැකිය[/FONT]’ [FONT="]
[/FONT]
[FONT="]එවන් වූ[/FONT] [FONT="]බුද්ධප්ප්‍රබෝධයකින් ආලෝකමත්[/FONT] [FONT="]වූ යුගයක නිවී සැනසී ගිය[/FONT], [FONT="]මහා[/FONT] [FONT="]කරුණාවෙන් දොර ගලා ගිය අකම්පිත සිත්[/FONT][FONT="] ඇති යුග පුරුෂයන් වහන්සේ නමකගේ[/FONT][FONT="]කාලයේ අප හට ද සදහම් මග ගමන්[/FONT][FONT="]කරන්නට ලැබීම කෙතරම් වූ භාග්‍යයක් ද[/FONT][FONT="]’ [/FONT][FONT="]වාසනාවක් ද[/FONT][FONT="]’ [/FONT][FONT="]මිනිසත් බව ලැබූවෙකු ලබනඉතා ම දුර්ලභ භාග්‍යය වන්නේ[/FONT][FONT="]බුද්ධෝත්පාද කාලයක ඉපදීමට ලැබීමයි[/FONT][FONT="]’[/FONT]

Last edited: