Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිතට සුව දෙන භාවනා........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාවට කැමැත්ත උපදවා ගනිමු

නාවලපිටියේ අරියවංශ හිමි

අපි අමාරු දෙයක් කරන්න යි කල්පනා කරන්නේ. අමාරු දෙයක් කරන්න කල්පනා කරන කොට ඒක සාර්ථක වෙන්න නම් මොකක්ද කළ යුත්තේ?....ඒ කරන දේට හිත කැමැති වන්න ඕන. හිතෙන් නෙ කරන්නේ මේක. ඒ කරන දේට හිත කැමැති කර ගන්න ඕන. කැමැති නොවුණොත් ඒක කරන්න බෑ. හිත ඒකට කැමැති වෙන්න නම්, අපි මොකක්ද කළ යුත්තේ?......

ඒ කරන දේ යහපත් පැත්ත අපි කල්පනා කරන්න ඕනෑ. ඒක ත් උපක්‍රමයක්. ඒ නිසා මෛත්‍රී භාවනාව පුරුදු වන්න කලින් හිතන්න, “ මම මෛත්‍රී භාවනාව පුරුදු වෙන්න ඕන.මේ මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් අපිට කියා දීලා තිබෙන දෙයක්.

මේ භාවනාවෙන් ගොඩක් පින් රැස් වෙනවා. අප්‍රමාණ පින් රැස් වෙනවා. මේ විදියට මේ මෛත්‍රී සිතින් ඉන්න කොට, ඒක මට හොඳ යි. අනුන්ට ත් හොඳයි. සියලු දෙනාටම මේ මෛත්‍රී සිතින් වාසය කිරීම හොඳ දෙයක්. මේ විදියට මෛත්‍රී සිතින් වාසය කළොත් මගේ හිත එකඟ වෙනවා. සමාධිය ඇති වනවා. ඒක මට යහපත් පිණිස පවතිනවා. මට නිවන පිණිස ඒක උදව් වන දෙයක්. ඒ නිසා මම මෛත්‍රී සිතින් වාසය කරන්න ඕන.

මෛත්‍රී සිත උපදවාගෙන වාසය කරන්න ඕන. ඒ මෛත්‍රී සිත පුරුදු කර ගන්න ඕන. “ කියලා කල්පනා කරන්න. ඊට පස්සේ හිමිහිට ඒ මෛත්‍රී භාවනාවට අදාළ මනසිකාරය කරන්න පටන් ගන්න. අන්න එතකොට අපි සිහිය උපදවගෙන, ඒ උපදවා ගත් සිහියෙන් යුක්ත ව, භාවනාවට කැමැත්තක් උපදවාගෙන, ඒ අදාළ භාවනාවට හිමින් පුරුදු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට සාර්ථක විදියට ඒ භාවනාව පුරුදු වෙන්න අවස්ථාවක් ඇතිවෙයි.

ඉතින් මේ විදියට පටන්ගෙන අපි මුළු භාවනාව ම එක දිගට කරගෙන යන්නේ නෑ.

අපි හිතමු භාවනාව පැය භාගයක් තියෙනවා කියලා. ඒ පැය භාගයම එක දිගට කර ගෙන යන්න බැරි වන්න පුළුවන්. ඒ නිසා අපි ටික ටික කර කර, පුරුදු වෙනවා. අපි දැන් මේ විදියට පටන් ගෙන ටිකක් පුරුදු වෙනවා. පුරුදු වෙලා අපි ඒ, භාවනාවෙන් අයින් වෙනවා. අයින් වෙන්නේ කොහොම ද?..ඒ භාවනා මනසිකාරය නතර කරලා, “ මම සමාධියෙන් නැගී සිටිමි...” කියල හිතන්න. එතකොට ‘සමාධියෙන් නැගී සිටිනවා ‘ කියලා කිව්වහ ම සමාධියක් තියෙනවා කියලා ද කියන්නේ ? නෑ. අපි මේ පුරුදු වීමක් කරන්නේ.

සමාධිය කියල කියන්නේ චිත්ත ඒකාග්‍රතාව කුසල් සිතක එකගතාව. දැන් අපි ඒක පුරුදු කරනවා. සමාධිය ඇති කරගන්න පුරුදු කරනවා. සමාධියෙන් නැගී සිටීමත් පුරුදු කරනවා. ඒක ආරම්භයේ ඉඳන් කරනවා. ‘සමාධිය තියෙනව ද ..නැද්ද ‘ කියලා බලන්න එපා. අපි මුල ඉඳන් ම ඒක පුරුදු කරනවා. එතකොට අපි ඒ විදියට භාවනා මනසිකාරය අයින් කරලා, නතර කරලා, ‘සමාධියෙන් නැගී සිටීම’ කියලා හිතන්න. එතකොට සිත සාමාන්‍ය ස්වභාවයට පත් වෙනවා.

ඊට පස්සේ අපිට පුළුවන් ඇස් ඇරලා භාවනාවෙන් නැගිටින්න. ඒ නැගිටින්න කලින් අපිට හිතන්න පුළුවන්. “ මම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් කළේ, ඒක මට හොඳයි, ඒක මට යහපත්. මට පින් රැස් වුණා. ඒක අනුන්ට ත් හොඳයි.මම යහපත් දෙයක් කළා..පුරුදු වුණා. “ කියලා කල්පනා කරන්න. එතකොට අපි භාවනා කරන්න කලින් ඒකෙ යහපත් පැත්ත ගැන කල්පනා කළා. කරල ඉවරවෙලත් යහපත් පැත්ත ගැන කල්පනා කළා. එතකොට අපි කරපු දේ ගැන පහදිනවා.

එතකොට කලක් යනකොට අපිට ටික ටික භාවනා කරන කාලය වැඩි කර ගන්න පුළුවන් වෙයි. භාවනාවෙන් පස්සේ අර විදියට හිතන්න කියලා මම කිව්වේ හේතුවක් ඇතිවයි. ගොඩක් අය ගේ ස්වභාවය තරමයි ආරම්භ කරනකොට හිතනවා, “අද නම් මම සමාධිය ඇති කර ගන්නවා. අද නම් මම පැයක් ඉන්නවා .” මෙහෙම තමයි අපි පටන් ගන්නේ. නමුත් අපිට පැයක් තියා පැය භාගයක්වත්, විනාඩි පහක්වත් සමහර විට ඉන්න බෑ. සමහර විට නින්ද ගිහිල්ලා. නමුත් පටන් ගන්නේ කොහොම ද? “ අද නම් මම සාමාධිය ඇති කර ගන්නවා. අද නම් මම පැයක් ඉන්නවා.” මෙහෙම තමා අපි හිතන්නේ. එහෙම හිතලා පටන් ගන්නවා. නමුත් පටන් ගත්ත විදියට ඉවර කරගන්න බැරිව යනවා. එතකොට මොකද වෙන්නේ .

ඊට පස්සේ, “චිකේ...අද නම් හරි ගියේ නෑ. මේක මහා අවාසනාවක්. මට පින් නෑ. අර ගොල්ල නම් හොඳට කරනවා. මට හරි යන්නෙම නෑ නේ. කිසි වැඩක් නෑ. පැය බාගෙම අපතේ....” මෙහෙම කල්පනා කරනවා. එහෙම වෙනව නේද?...

ඉතින් එයාට සමාධියක් කරා යන්න බෑ. ඇයි ? ඒ කළ දේට පහදින්නේ නෑ. තමාට පහදින්නෙත් නෑ. එයාට සතුට උපදින්නෙ නෑ. එයාට සමාධියක් කරා යන්න බෑ. එයා ටික කලකින් හිතනවා “ මට මේක හරි යන්නේ නෑ . මට වැඩෙන්නේ නෑ. මට පින මදි...” වැනි සිතිවිලි වලින් එයා ගේ සිත වැහිලා යනවා. ඇයි? කළ දේට පහදින්නේ නෑ නේ. එයාට ධර්මය කරා යන්න බෑ.

ඒ නිසා අපි හිතමු අපි විනාඩි පහ ම නින්දේ හිටියේ කියලා. ඒත් හිතන්න “ මම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් පුරුදු වෙන්න මහන්සි වුණා. මේක මට ලාභයක්...! අන් අයටත් ලාභයක්..!

මට කවදා හරි මේක පුරුදු කර ගන්න ලැබෙයි. මගේ මේ මහන්සිය අපතේ ගියේ නෑ.

බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් කරන්න යි මම කල්පනා කළේ. කුසල් සිතකින් මම මේක පටන් ගත්තේ. මට මේක අයහපතක් වෙන්නේ නෑ” කියලා කල්පනා කරන්න. එතකොට තමා කළ දේට පහදිනවා. තමාට ත් පහදිනවා . එයාගෙ සිත ප්රබෝධයට පත් වෙනවා. ‘

වැඩක් නැති හර සුන් දේ කරලා, ඒවා කර කර සතුටු වෙනවා. සිත සිතා සතුටු වෙනවා. නමුත් අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු වෙලා ඒ පුරුදු වූ දේ ගැන සතුටු වෙන්නෙ නෑ. ඉතින් ඒක තමයි මම කල්පනා කරන විදියට අපිට මේ දියුණුවක් කරා යන්න නො හැකි ප්‍රධාන බාධාව. අපිට බණ භාවනා දියුණූ කර ගන්න බැරි ලොකු ම බාධාවක් තමයි අපි කරන දේට පහදින් නේ නැතිකම. සතුටු වෙන්නේ නැති කම.

අපි බලන්නේ, කෝ ...ප්‍රතිඵලේ ‘ කියලා. ප්‍රතිඵලේ ම හොයනවා. හොයලා අපි මහා අපේක්ෂාවකින් පටන් ගන්නවා. එතකොට පටන් ගන්නේ ම ආසාවෙන්. අභිජ්ඣාවෙන් පටන් ගන්නේ. ඉවර කරන්නේ දෝමනස්සයෙන්. ‘ධර්මයේ තියෙන්නේ නම්, අභිජ්ඣා දෝමනස්ස අත්හැරලා පටන්ගන්න කියලා. අපි ඒක අත් හරිමින් තමයි භාවනා කරන්න ඕන. නමුත් අපි කරන්නේ ඒ දෙක තියාගෙන ඒ දෙක දියුණු කරමින් ඉන්න එක භාවනාව පටන් ගන්නකොටම අභිජ්ඣාව දියුණු කරනවා. අවසන් කරලා දොම්නස දියුණූ කරනවා .එහෙම වුණාම භාවනාවක් දියුණු කරන්න තියා, අහලකටවත් යන්න බෑ. නො කළ යුතුදෙයක් ම යි, කරන්නේ .

භාවනාව ආරම්භයේ දී ම අනවශ්‍ය අපේක්ෂා අතහරින්න. “ මම යහපත් දෙයක් පුරුදු වෙන්න ඕන, මේ භාවනාව පුරුදු වෙන්න ඕන. “ කියලා හිතන්න. එහෙම හිතලා ඒකේ යහපත් ආනිශංස කල්පනා කරන්න. ඊට පස්සේ මගේ හිත කැමැති යි ඒකට. ඒ කුසලයට කැමැති යි කියා හිතන්න .

ඊට පස්සේ ටිකක් කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ හිත ඒකට කැමැති වෙනවා. සාර්ථකත්වය , අසාර්ථකත්වය තීන්දු වෙන්නේ අපි කළ දේට අපි පැහැදුණා ද නොපැහැදුණා ද කියන දේ මත. කළ දේ ඒ වෙලාවේ සාර්ථක වුණත්, ඒකට නොපැහැදුණොත් එය අසාර්ථක වෙනවා. කළ දේ අසාර්ථක වුණත් ඒ කළ ක්‍රියාවට පහදිනව නම් ඒක අනාගතයේ දී සාර්ථක වෙන්න උපකාර වෙනවා. මොකද අපි කරන්නේ යහපත් දෙයක් නිසා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නේ පුරුදු වෙන්නේ එහෙම නේද?.

එතකොට ඒ විදියට පුරුදු වෙනකොට. කලක් යනකොට අපිට ටික ටික භාවනා කරන කාලය වැඩි කර ගන්න පුළුවන්.

එතකොට අපි දවසින් දවස, මොහොතින් මොහොත අපි කරන දේ ගැන පහදිනවා. අපි සතුටු වෙනවා. එතකොට අපි උදේ ඉඳන් හවස් වෙනකම් ටික ටික භාවනා කර කර පුරුදු වෙනවා. ඒ පුරුදු වුණ දේ ගැන හිත හිතා සතුටු වෙනවා. “ මම බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු වෙනවා. පුරුදු වෙන්න මහන්සි වෙනවා. ඒක මට හොඳ යි..! අනුන්ට හොඳයි .මට යහපතක් ඇති කරන දෙයක්. මගේ සිතට යහපත ඇති වන දෙයක්. සිත දියුණු වෙන දෙයක් ඒ නිසා මම එය පුරුදු වෙනවා. “ මේ විදියට කල්පනා කරනකොට තමන් කළ දේට සිත පහදිනවා. තමන් ප්‍රබෝධයෙන් ඉන්නේ, දවසින් දෙකෙන් තමන්ට දියුණුව කරා යා හැකියි.

මේක තමයි බණ භාවනා කිරීමේ දී දියුණු වන විදිය. ඒ නිසා ‘ මොකක්ද කරන්නේ..කොහොම ද කරන්නේ..’ මේ ආදී කිසිවක් නො දැන, කරන්නන් වාලේ රේස් දුවන්න එපා..! ඒක අර්ථ විරහිත යි. අර්ථය අපෙන් ඈතට යනවා. අපි අනර්ථය කරා ළං වෙනවා. ඉතින් ඒ නිසා අපිට අසාර්ථක වෙන්න තියන ඉඩ කඩ නැති කර ගැනීමට මම කියා දුන්න විදියට කල්පනා කරන්න. ඒ විදියට පුරුදු කළොත් මම හිතන්නේ අපිට ලැබුණු අවස්ථාව යම් ප්‍රමාණයකින් හෝ සාර්ථක කර ගන්න අවකාශයක් ඇති වෙයි.

සියලු දෙනාට ම බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් උතුම් ධර්මය ජීවිතයට ගලපා ගැනීම පිණිස, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා කියන ඒ අංග නිසි කලට පුහුණු කිරීමට වාසනාව හා ධෛර්යය උදා වේවා...! කියල ආශිර්වාද කරනවා.

https://www.facebook.com/photo.php?fbid=164539290377825&set=a.111909752307446.22046.111582889006799&type=1&theater

[QUOTE="hdgpure, post: 14869747, member: 56825"] [IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/933971_164539290377825_956865594_n.jpg[/IMG] [B][SIZE="4"]භාවනාවට කැමැත්ත උපදවා ගනිමු නාවලපිටියේ අරියවංශ හිමි අපි අමාරු දෙයක් කරන්න යි කල්පනා කරන්නේ. අමාරු දෙයක් කරන්න කල්පනා කරන කොට ඒක සාර්ථක වෙන්න නම් මොකක්ද කළ යුත්තේ?....ඒ කරන දේට හිත කැමැති වන්න ඕන. හිතෙන් නෙ කරන්නේ මේක. ඒ කරන දේට හිත කැමැති කර ගන්න ඕන. කැමැති නොවුණොත් ඒක කරන්න බෑ. හිත ඒකට කැමැති වෙන්න නම්, අපි මොකක්ද කළ යුත්තේ?...... ඒ කරන දේ යහපත් පැත්ත අපි කල්පනා කරන්න ඕනෑ. ඒක ත් උපක්‍රමයක්. ඒ නිසා මෛත්‍රී භාවනාව පුරුදු වන්න කලින් හිතන්න, “ මම මෛත්‍රී භාවනාව පුරුදු වෙන්න ඕන.මේ මෛත්‍රී භාවනාව බුදුරජාණන් වහන්සේ විසින් අපිට කියා දීලා තිබෙන දෙයක්. මේ භාවනාවෙන් ගොඩක් පින් රැස් වෙනවා. අප්‍රමාණ පින් රැස් වෙනවා. මේ විදියට මේ මෛත්‍රී සිතින් ඉන්න කොට, ඒක මට හොඳ යි. අනුන්ට ත් හොඳයි. සියලු දෙනාටම මේ මෛත්‍රී සිතින් වාසය කිරීම හොඳ දෙයක්. මේ විදියට මෛත්‍රී සිතින් වාසය කළොත් මගේ හිත එකඟ වෙනවා. සමාධිය ඇති වනවා. ඒක මට යහපත් පිණිස පවතිනවා. මට නිවන පිණිස ඒක උදව් වන දෙයක්. ඒ නිසා මම මෛත්‍රී සිතින් වාසය කරන්න ඕන. මෛත්‍රී සිත උපදවාගෙන වාසය කරන්න ඕන. ඒ මෛත්‍රී සිත පුරුදු කර ගන්න ඕන. “ කියලා කල්පනා කරන්න. ඊට පස්සේ හිමිහිට ඒ මෛත්‍රී භාවනාවට අදාළ මනසිකාරය කරන්න පටන් ගන්න. අන්න එතකොට අපි සිහිය උපදවගෙන, ඒ උපදවා ගත් සිහියෙන් යුක්ත ව, භාවනාවට කැමැත්තක් උපදවාගෙන, ඒ අදාළ භාවනාවට හිමින් පුරුදු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට සාර්ථක විදියට ඒ භාවනාව පුරුදු වෙන්න අවස්ථාවක් ඇතිවෙයි. ඉතින් මේ විදියට පටන්ගෙන අපි මුළු භාවනාව ම එක දිගට කරගෙන යන්නේ නෑ. අපි හිතමු භාවනාව පැය භාගයක් තියෙනවා කියලා. ඒ පැය භාගයම එක දිගට කර ගෙන යන්න බැරි වන්න පුළුවන්. ඒ නිසා අපි ටික ටික කර කර, පුරුදු වෙනවා. අපි දැන් මේ විදියට පටන් ගෙන ටිකක් පුරුදු වෙනවා. පුරුදු වෙලා අපි ඒ, භාවනාවෙන් අයින් වෙනවා. අයින් වෙන්නේ කොහොම ද?..ඒ භාවනා මනසිකාරය නතර කරලා, “ මම සමාධියෙන් නැගී සිටිමි...” කියල හිතන්න. එතකොට ‘සමාධියෙන් නැගී සිටිනවා ‘ කියලා කිව්වහ ම සමාධියක් තියෙනවා කියලා ද කියන්නේ ? නෑ. අපි මේ පුරුදු වීමක් කරන්නේ. සමාධිය කියල කියන්නේ චිත්ත ඒකාග්‍රතාව කුසල් සිතක එකගතාව. දැන් අපි ඒක පුරුදු කරනවා. සමාධිය ඇති කරගන්න පුරුදු කරනවා. සමාධියෙන් නැගී සිටීමත් පුරුදු කරනවා. ඒක ආරම්භයේ ඉඳන් කරනවා. ‘සමාධිය තියෙනව ද ..නැද්ද ‘ කියලා බලන්න එපා. අපි මුල ඉඳන් ම ඒක පුරුදු කරනවා. එතකොට අපි ඒ විදියට භාවනා මනසිකාරය අයින් කරලා, නතර කරලා, ‘සමාධියෙන් නැගී සිටීම’ කියලා හිතන්න. එතකොට සිත සාමාන්‍ය ස්වභාවයට පත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඇස් ඇරලා භාවනාවෙන් නැගිටින්න. ඒ නැගිටින්න කලින් අපිට හිතන්න පුළුවන්. “ මම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් කළේ, ඒක මට හොඳයි, ඒක මට යහපත්. මට පින් රැස් වුණා. ඒක අනුන්ට ත් හොඳයි.මම යහපත් දෙයක් කළා..පුරුදු වුණා. “ කියලා කල්පනා කරන්න. එතකොට අපි භාවනා කරන්න කලින් ඒකෙ යහපත් පැත්ත ගැන කල්පනා කළා. කරල ඉවරවෙලත් යහපත් පැත්ත ගැන කල්පනා කළා. එතකොට අපි කරපු දේ ගැන පහදිනවා. එතකොට කලක් යනකොට අපිට ටික ටික භාවනා කරන කාලය වැඩි කර ගන්න පුළුවන් වෙයි. භාවනාවෙන් පස්සේ අර විදියට හිතන්න කියලා මම කිව්වේ හේතුවක් ඇතිවයි. ගොඩක් අය ගේ ස්වභාවය තරමයි ආරම්භ කරනකොට හිතනවා, “අද නම් මම සමාධිය ඇති කර ගන්නවා. අද නම් මම පැයක් ඉන්නවා .” මෙහෙම තමයි අපි පටන් ගන්නේ. නමුත් අපිට පැයක් තියා පැය භාගයක්වත්, විනාඩි පහක්වත් සමහර විට ඉන්න බෑ. සමහර විට නින්ද ගිහිල්ලා. නමුත් පටන් ගන්නේ කොහොම ද? “ අද නම් මම සාමාධිය ඇති කර ගන්නවා. අද නම් මම පැයක් ඉන්නවා.” මෙහෙම තමා අපි හිතන්නේ. එහෙම හිතලා පටන් ගන්නවා. නමුත් පටන් ගත්ත විදියට ඉවර කරගන්න බැරිව යනවා. එතකොට මොකද වෙන්නේ . ඊට පස්සේ, “චිකේ...අද නම් හරි ගියේ නෑ. මේක මහා අවාසනාවක්. මට පින් නෑ. අර ගොල්ල නම් හොඳට කරනවා. මට හරි යන්නෙම නෑ නේ. කිසි වැඩක් නෑ. පැය බාගෙම අපතේ....” මෙහෙම කල්පනා කරනවා. එහෙම වෙනව නේද?... ඉතින් එයාට සමාධියක් කරා යන්න බෑ. ඇයි ? ඒ කළ දේට පහදින්නේ නෑ. තමාට පහදින්නෙත් නෑ. එයාට සතුට උපදින්නෙ නෑ. එයාට සමාධියක් කරා යන්න බෑ. එයා ටික කලකින් හිතනවා “ මට මේක හරි යන්නේ නෑ . මට වැඩෙන්නේ නෑ. මට පින මදි...” වැනි සිතිවිලි වලින් එයා ගේ සිත වැහිලා යනවා. ඇයි? කළ දේට පහදින්නේ නෑ නේ. එයාට ධර්මය කරා යන්න බෑ. ඒ නිසා අපි හිතමු අපි විනාඩි පහ ම නින්දේ හිටියේ කියලා. ඒත් හිතන්න “ මම බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් පුරුදු වෙන්න මහන්සි වුණා. මේක මට ලාභයක්...! අන් අයටත් ලාභයක්..! මට කවදා හරි මේක පුරුදු කර ගන්න ලැබෙයි. මගේ මේ මහන්සිය අපතේ ගියේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් කරන්න යි මම කල්පනා කළේ. කුසල් සිතකින් මම මේක පටන් ගත්තේ. මට මේක අයහපතක් වෙන්නේ නෑ” කියලා කල්පනා කරන්න. එතකොට තමා කළ දේට පහදිනවා. තමාට ත් පහදිනවා . එයාගෙ සිත ප්රබෝධයට පත් වෙනවා. ‘ වැඩක් නැති හර සුන් දේ කරලා, ඒවා කර කර සතුටු වෙනවා. සිත සිතා සතුටු වෙනවා. නමුත් අපි මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු වෙලා ඒ පුරුදු වූ දේ ගැන සතුටු වෙන්නෙ නෑ. ඉතින් ඒක තමයි මම කල්පනා කරන විදියට අපිට මේ දියුණුවක් කරා යන්න නො හැකි ප්‍රධාන බාධාව. අපිට බණ භාවනා දියුණූ කර ගන්න බැරි ලොකු ම බාධාවක් තමයි අපි කරන දේට පහදින් නේ නැතිකම. සතුටු වෙන්නේ නැති කම. අපි බලන්නේ, කෝ ...ප්‍රතිඵලේ ‘ කියලා. ප්‍රතිඵලේ ම හොයනවා. හොයලා අපි මහා අපේක්ෂාවකින් පටන් ගන්නවා. එතකොට පටන් ගන්නේ ම ආසාවෙන්. අභිජ්ඣාවෙන් පටන් ගන්නේ. ඉවර කරන්නේ දෝමනස්සයෙන්. ‘ධර්මයේ තියෙන්නේ නම්, අභිජ්ඣා දෝමනස්ස අත්හැරලා පටන්ගන්න කියලා. අපි ඒක අත් හරිමින් තමයි භාවනා කරන්න ඕන. නමුත් අපි කරන්නේ ඒ දෙක තියාගෙන ඒ දෙක දියුණු කරමින් ඉන්න එක භාවනාව පටන් ගන්නකොටම අභිජ්ඣාව දියුණු කරනවා. අවසන් කරලා දොම්නස දියුණූ කරනවා .එහෙම වුණාම භාවනාවක් දියුණු කරන්න තියා, අහලකටවත් යන්න බෑ. නො කළ යුතුදෙයක් ම යි, කරන්නේ . භාවනාව ආරම්භයේ දී ම අනවශ්‍ය අපේක්ෂා අතහරින්න. “ මම යහපත් දෙයක් පුරුදු වෙන්න ඕන, මේ භාවනාව පුරුදු වෙන්න ඕන. “ කියලා හිතන්න. එහෙම හිතලා ඒකේ යහපත් ආනිශංස කල්පනා කරන්න. ඊට පස්සේ මගේ හිත කැමැති යි ඒකට. ඒ කුසලයට කැමැති යි කියා හිතන්න . ඊට පස්සේ ටිකක් කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ හිත ඒකට කැමැති වෙනවා. සාර්ථකත්වය , අසාර්ථකත්වය තීන්දු වෙන්නේ අපි කළ දේට අපි පැහැදුණා ද නොපැහැදුණා ද කියන දේ මත. කළ දේ ඒ වෙලාවේ සාර්ථක වුණත්, ඒකට නොපැහැදුණොත් එය අසාර්ථක වෙනවා. කළ දේ අසාර්ථක වුණත් ඒ කළ ක්‍රියාවට පහදිනව නම් ඒක අනාගතයේ දී සාර්ථක වෙන්න උපකාර වෙනවා. මොකද අපි කරන්නේ යහපත් දෙයක් නිසා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නේ පුරුදු වෙන්නේ එහෙම නේද?. එතකොට ඒ විදියට පුරුදු වෙනකොට. කලක් යනකොට අපිට ටික ටික භාවනා කරන කාලය වැඩි කර ගන්න පුළුවන්. එතකොට අපි දවසින් දවස, මොහොතින් මොහොත අපි කරන දේ ගැන පහදිනවා. අපි සතුටු වෙනවා. එතකොට අපි උදේ ඉඳන් හවස් වෙනකම් ටික ටික භාවනා කර කර පුරුදු වෙනවා. ඒ පුරුදු වුණ දේ ගැන හිත හිතා සතුටු වෙනවා. “ මම බුදුරජාණන් වහන්සේ වදාළ දේ පුරුදු වෙනවා. පුරුදු වෙන්න මහන්සි වෙනවා. ඒක මට හොඳ යි..! අනුන්ට හොඳයි .මට යහපතක් ඇති කරන දෙයක්. මගේ සිතට යහපත ඇති වන දෙයක්. සිත දියුණු වෙන දෙයක් ඒ නිසා මම එය පුරුදු වෙනවා. “ මේ විදියට කල්පනා කරනකොට තමන් කළ දේට සිත පහදිනවා. තමන් ප්‍රබෝධයෙන් ඉන්නේ, දවසින් දෙකෙන් තමන්ට දියුණුව කරා යා හැකියි. මේක තමයි බණ භාවනා කිරීමේ දී දියුණු වන විදිය. ඒ නිසා ‘ මොකක්ද කරන්නේ..කොහොම ද කරන්නේ..’ මේ ආදී කිසිවක් නො දැන, කරන්නන් වාලේ රේස් දුවන්න එපා..! ඒක අර්ථ විරහිත යි. අර්ථය අපෙන් ඈතට යනවා. අපි අනර්ථය කරා ළං වෙනවා. ඉතින් ඒ නිසා අපිට අසාර්ථක වෙන්න තියන ඉඩ කඩ නැති කර ගැනීමට මම කියා දුන්න විදියට කල්පනා කරන්න. ඒ විදියට පුරුදු කළොත් මම හිතන්නේ අපිට ලැබුණු අවස්ථාව යම් ප්‍රමාණයකින් හෝ සාර්ථක කර ගන්න අවකාශයක් ඇති වෙයි. සියලු දෙනාට ම බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් උතුම් ධර්මය ජීවිතයට ගලපා ගැනීම පිණිස, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා , සමථ, විදර්ශනා කියන ඒ අංග නිසි කලට පුහුණු කිරීමට වාසනාව හා ධෛර්යය උදා වේවා...! කියල ආශිර්වාද කරනවා.[/SIZE][/B] [url]https://www.facebook.com/photo.php?fbid=164539290377825&set=a.111909752307446.22046.111582889006799&type=1&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom