Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිතට සුව දෙන භාවනා........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරගනිමු......!!!

ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනා තමයි ඒ දහම අවබෝධ කිරීම පිණිස භාවනා කරන්නෙ. ඒ නිසා විශ්වාසය පැහැදීම තමයි අපිට පළවෙනි දේ, සිහිය උපදවා ගැනීමට. එතකොට සිහිය උපදවා ගැනීම පිණිස භාග්යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය අයිති වෙන්නේ ආර්ය අෂඨාංගික මාර්ගයේ හත්වෙනි අංගයට. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීමට තමයි සම්මා සතිය කියල කියන්නෙ. සම්මා සතිය උපදවා ගන්ට පුළුවන් වන්නේ සම්මා වායාමය තියෙන කෙනාට. සම්මා වායාමය ඇතිකර ගන්ට පුළුවන් වෙන්නේ සම්මා ආජීවය තියෙන කෙනාට. සම්මා ආජීවය ඇතිවෙන්නේ සම්මා කම්මන්තය තියෙන කෙනාට. සම්මා කම්මන්තය ඇතිවෙන්නේ සම්මා වාචා තියෙන කෙනාට. සම්මා වාචා ඇතිවෙන්නේ සම්මා සංකප්ප තියෙන කෙනාට. සම්මා සංකප්ප ඇතිවෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට.

සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා ඒ අවබෝධ කළ යුතු ධර්මයන් මොනවද කියල තව දුරටත් ඉගෙන ගන්නවා. දහම් දැණුම හොදට පිරිසිදු කරගන්නව. සම්මා දිට්ඨිය නැති කෙනාට දහම් දැණුම පිරිසිදු කරගන්ට බෑ. පිරිසිදු වෙන්නෙ නෑ. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා දහම් දැණුම හොදට නිරවුල් කරගන්නව. මේක මොකක්ද? මේක කොහොමද කරන්නෙ? ඒ ආදී වශයෙන් අහල දැනගන්නව. සම්මා දිට්ඨිය නැති කෙනාට ඒක කරන්ට බෑ. එතකොට සම්මා දිට්ඨිය ඇතිවෙන්නේ සිත පිරිසිදු කෙනාට. ඒ කියන්නෙ පසු තැවෙන්නෙ නැති කෙනාට. පසු තැවෙන්නෙ නැත්තෙ සීලය පිරුණු කෙනා. සීලය පිරෙන්නෙ සේඛ බල තියෙන කෙනා.

එහෙම නම් සේඛ බල පරිපූර්ණ වීමෙන් සීලය පිරෙනව. සීලය පිරීමෙන් සිත පිරිසිදු වෙනව. සිත පිරිසිදු වීමෙන් සම්මා දිට්ඨිය ඇතිවෙනව. සම්මා දිට්ඨිය ඇතිකර ගත්ත කෙනා දහම් දැණුම නිරවුල් කරගන්නව. එයා සම්මා සංකප්ප ඇතිකර ගන්නව. එයා සම්මා වාචා ඇතිකර ගන්නව. සම්මා කම්මන්තය ඇතිකර ගන්නව. සම්මා ආජීවය ඇති කරගන්නව. සම්මා වායාමය ඇති කරගන්නව. අන්න එයාට සම්මා සතිය ඇති කරගන්ට පුළුවන්. එයා කායානුපස්සනාව පුරුදු කරනව. වේදනානුපස්සනාව පුරුදු කරනව, චිත්තානුපස්සනාව පුරුදු කරනව. ධම්මානුපස්සනාව පුරුදු කරනව.

ඒ දුරට ආපු කෙනා කලබල වෙන කෙනෙක් නෙවෙයි. එයා සකසලා භාවනාව පුරුදු කරනව. අපි හිතමු එයා අසුභය පුරුදු කරනව. එයා වාඩිවෙලා ඔන්න අසුභය පුරුදු කරන්ට සිහි කරනව යටි පතුලෙන් උඩටත් කෙස් වලින් යටටත් සමකින් සීමා වෙලා තියෙන.... මේ විදිහට එයා සිහිකරන්ට පටන් ගන්නව. එතකොට සෑහෙන දුරකට එයා සිහිය උපද්දවගෙන තියෙන්නෙ. ඇයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගොඩක් දුරට එයා ඇවිල්ල. එයාට සම්මා දිට්ඨිය තියෙනව, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත තියෙනව, සම්මා වායාම තියෙනව, එයාටයි සම්මා සතිය ඇති කරගන්ට පුළුවන් වෙන්නෙ. එතකොට එයා කළබල වෙන කෙනෙක් නෙවෙයි. අන්න එයා හොදට පුරුදු වෙනව.

අපි හිතමු එයා භාවනාව පුරුදු කරනකොට නිදිමතක් එනව කියල. එතකොට එයා ඒක හඳුනනව. ඇයි එයා හඳුනන්නෙ? එයා සම්මා දිට්ඨිය ඇතිකරගෙන දහම් දැණුම නිරවුල් කරගෙන තියෙන නිසා. එයාට සිහිය තියෙනව. වීරිය තියෙනව. සම්මා දිට්ඨිය තියෙනව. එයා දන්නව මේ ථීනමිද්ධය. දැන් කරන භාවනාව මොකක්ද? අසුභය. දැන් එතකොට එයා පුරුදු කරන්නෙ කායානුපස්සනාව නේද? කායානුපස්සනාව පුරුදුකරන කොට ථීනමිද්ධය ආවොත් එයා මේ තමයි ථීනමිද්ධය කියල හඳුනගන්නව. එයා හඳුනගන්නව දැන් මගේ හිතේ ථීනමිද්ධය තියෙනවා. එතකොට එයා ඒ හඳුනගත්තෙ නීවරණ නේද? අන්න එයා ධම්මානුපස්සනාව පුරුදු කරනව. ඊටපස්සෙ එයා ථීනමිද්ධය නැති කර ගැනීම පිණිස කටයුතුකරනව.

දැන් එතකොට එයාට දහම් දැනුම තියෙනව. ඒ විදිහට එයා ථීනමිද්ධය නැතිකරගන්න වීරිය කරනව. වෑයම් කරල නැති කරනව. එතකොට එයා පුරුදු කරන්නෙ කායානුපස්සනාව. නමුත් ඒ වෙලාවෙ හටගත්ත ථීනමිද්ධය එයා හඳුනනව. හඳුනගෙන බැහැර කරනව. ඒ වගේම එයාට කාමච්ඡන්දය ආවොත් ඒකත් එයා හඳුනනව. ව්යාපාදය ආවොත් ඒකත් එයා හඳුනනව. හඳුනන්නෙ ඇයි? ඒ වෙන කොට එයාට සම්මා දිට්ඨිය තියෙනව. සම්මා සතිය තියෙනව.

මේ ධර්මය පුරුදු කරන අනුපිළිවෙල අපි ඉගෙන ගත යුතුයි. අනුපිළිවෙල ඉගෙන ගත්තෙ නැත්නම් මුහුදු පතුලෙ කිමිදෙන්ට උවමනාව තියෙන කෙනා, මුහුදු පතුල ගැන දැනගන්ට උවමනාව තියෙන කෙනා මොකක්ද කළ යුත්තෙ? බෝට්ටුවකින් ගිහිල්ල මුහුද මැදට පැනල පුළුවන්ද? බෑ. ඇයි ධර්මය අනුපිළිවෙලට පුරුදු නොකළොත් එහෙම ඒක හරියට බෝට්ටුවකින් ගිහිල්ල මුහුද මැදට පැන්න වගේ. අපි මුහුද ගැන ඉගෙන ගන්ට වෙරළින් බැහැල වැල්ල පාගගෙන මුහුද ගැන ඉගෙන ගන්ට ඕනැ. එහෙම ඉගෙන ගෙනයි ක්රම ක්රමයෙන් මුහුද පතුලට යන්නෙ. එයාට මුහුද පතුලට යන්ට පුළුවන්. ඒ වගේ නීවර්ණ හඳුනගෙන දුරුකරන්ට අර මූලික ධර්මයන් ඔක්කොම පුරුදු කරගෙන පුරුදු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉහලට එන්ට ඕනැ.

අපි ආපු ගමන් භාවනා කළොත් නීවර්ණ හඳුනන්ට බෑ. තේරුම් බේරුම් කරගන්ට බෑ. ඒ නිසා මුලින් පුරුදු කළ යුතු ධර්මයන් ඔක්කෝම පුරුදු කරගන්ට ඕනැ. සේඛ බල ඇති කරගෙන සීලය දියුණු කරගෙන සම්මා දිට්ඨිය උපදවගෙන සම්මා සංකප්ප සම්මා වාචා ආදී වූ මාර්ග අංග ඔක්කොම පුරුදු කරගෙන උඩට එන්ට ඕනැ. ඊට පස්සෙයි එයා සමථ විදර්ශනා විදිහට පුරුදු කරන්නෙ සම්මා සතිය පුරුදු කරද්දියි.

සම්මා සතිය කියන්නෙ සතර සතිපට්ඨානයෙ සිහිය පිහිටුවනව. එතකොටයි නීවර්ණ හඳුනන්ට පුළුවන්කම තියෙන්නෙ. නීවර්ණ හඳුනගන්න කොට එයා ඒ නීවර්ණ ගැන දන්නව. නීවරණ වලට ආහාර වන්නේ මොනවද කියල එයා හඳුනගෙන තියෙනව. එතකොට නීවර්ණ වලට ආහාර නොවන දේ එයා පුරුදු කරනව. එහෙම පුරුදු කරන කෙනාට සතර සතිපට්ඨානය තුළ සිහිය දියුණුකරන්ට පුළුවන් වෙනවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="hdgpure, post: 15618928, member: 56825"] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/1238081_338858662926480_1263239121_n.jpg[/IMG] [B][SIZE="4"]සතිපට්ඨානය තුළ සිහිය දියුණු කරගනිමු......!!! ධර්මය කෙරෙහි විශ්වාසයක් තියෙන කෙනා තමයි ඒ දහම අවබෝධ කිරීම පිණිස භාවනා කරන්නෙ. ඒ නිසා විශ්වාසය පැහැදීම තමයි අපිට පළවෙනි දේ, සිහිය උපදවා ගැනීමට. එතකොට සිහිය උපදවා ගැනීම පිණිස භාග්යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය අයිති වෙන්නේ ආර්ය අෂඨාංගික මාර්ගයේ හත්වෙනි අංගයට. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීමට තමයි සම්මා සතිය කියල කියන්නෙ. සම්මා සතිය උපදවා ගන්ට පුළුවන් වන්නේ සම්මා වායාමය තියෙන කෙනාට. සම්මා වායාමය ඇතිකර ගන්ට පුළුවන් වෙන්නේ සම්මා ආජීවය තියෙන කෙනාට. සම්මා ආජීවය ඇතිවෙන්නේ සම්මා කම්මන්තය තියෙන කෙනාට. සම්මා කම්මන්තය ඇතිවෙන්නේ සම්මා වාචා තියෙන කෙනාට. සම්මා වාචා ඇතිවෙන්නේ සම්මා සංකප්ප තියෙන කෙනාට. සම්මා සංකප්ප ඇතිවෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා ඒ අවබෝධ කළ යුතු ධර්මයන් මොනවද කියල තව දුරටත් ඉගෙන ගන්නවා. දහම් දැණුම හොදට පිරිසිදු කරගන්නව. සම්මා දිට්ඨිය නැති කෙනාට දහම් දැණුම පිරිසිදු කරගන්ට බෑ. පිරිසිදු වෙන්නෙ නෑ. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා දහම් දැණුම හොදට නිරවුල් කරගන්නව. මේක මොකක්ද? මේක කොහොමද කරන්නෙ? ඒ ආදී වශයෙන් අහල දැනගන්නව. සම්මා දිට්ඨිය නැති කෙනාට ඒක කරන්ට බෑ. එතකොට සම්මා දිට්ඨිය ඇතිවෙන්නේ සිත පිරිසිදු කෙනාට. ඒ කියන්නෙ පසු තැවෙන්නෙ නැති කෙනාට. පසු තැවෙන්නෙ නැත්තෙ සීලය පිරුණු කෙනා. සීලය පිරෙන්නෙ සේඛ බල තියෙන කෙනා. එහෙම නම් සේඛ බල පරිපූර්ණ වීමෙන් සීලය පිරෙනව. සීලය පිරීමෙන් සිත පිරිසිදු වෙනව. සිත පිරිසිදු වීමෙන් සම්මා දිට්ඨිය ඇතිවෙනව. සම්මා දිට්ඨිය ඇතිකර ගත්ත කෙනා දහම් දැණුම නිරවුල් කරගන්නව. එයා සම්මා සංකප්ප ඇතිකර ගන්නව. එයා සම්මා වාචා ඇතිකර ගන්නව. සම්මා කම්මන්තය ඇතිකර ගන්නව. සම්මා ආජීවය ඇති කරගන්නව. සම්මා වායාමය ඇති කරගන්නව. අන්න එයාට සම්මා සතිය ඇති කරගන්ට පුළුවන්. එයා කායානුපස්සනාව පුරුදු කරනව. වේදනානුපස්සනාව පුරුදු කරනව, චිත්තානුපස්සනාව පුරුදු කරනව. ධම්මානුපස්සනාව පුරුදු කරනව. ඒ දුරට ආපු කෙනා කලබල වෙන කෙනෙක් නෙවෙයි. එයා සකසලා භාවනාව පුරුදු කරනව. අපි හිතමු එයා අසුභය පුරුදු කරනව. එයා වාඩිවෙලා ඔන්න අසුභය පුරුදු කරන්ට සිහි කරනව යටි පතුලෙන් උඩටත් කෙස් වලින් යටටත් සමකින් සීමා වෙලා තියෙන.... මේ විදිහට එයා සිහිකරන්ට පටන් ගන්නව. එතකොට සෑහෙන දුරකට එයා සිහිය උපද්දවගෙන තියෙන්නෙ. ඇයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගොඩක් දුරට එයා ඇවිල්ල. එයාට සම්මා දිට්ඨිය තියෙනව, සම්මා සංකප්ප , සම්මා වාචා, සම්මා කම්මන්ත තියෙනව, සම්මා වායාම තියෙනව, එයාටයි සම්මා සතිය ඇති කරගන්ට පුළුවන් වෙන්නෙ. එතකොට එයා කළබල වෙන කෙනෙක් නෙවෙයි. අන්න එයා හොදට පුරුදු වෙනව. අපි හිතමු එයා භාවනාව පුරුදු කරනකොට නිදිමතක් එනව කියල. එතකොට එයා ඒක හඳුනනව. ඇයි එයා හඳුනන්නෙ? එයා සම්මා දිට්ඨිය ඇතිකරගෙන දහම් දැණුම නිරවුල් කරගෙන තියෙන නිසා. එයාට සිහිය තියෙනව. වීරිය තියෙනව. සම්මා දිට්ඨිය තියෙනව. එයා දන්නව මේ ථීනමිද්ධය. දැන් කරන භාවනාව මොකක්ද? අසුභය. දැන් එතකොට එයා පුරුදු කරන්නෙ කායානුපස්සනාව නේද? කායානුපස්සනාව පුරුදුකරන කොට ථීනමිද්ධය ආවොත් එයා මේ තමයි ථීනමිද්ධය කියල හඳුනගන්නව. එයා හඳුනගන්නව දැන් මගේ හිතේ ථීනමිද්ධය තියෙනවා. එතකොට එයා ඒ හඳුනගත්තෙ නීවරණ නේද? අන්න එයා ධම්මානුපස්සනාව පුරුදු කරනව. ඊටපස්සෙ එයා ථීනමිද්ධය නැති කර ගැනීම පිණිස කටයුතුකරනව. දැන් එතකොට එයාට දහම් දැනුම තියෙනව. ඒ විදිහට එයා ථීනමිද්ධය නැතිකරගන්න වීරිය කරනව. වෑයම් කරල නැති කරනව. එතකොට එයා පුරුදු කරන්නෙ කායානුපස්සනාව. නමුත් ඒ වෙලාවෙ හටගත්ත ථීනමිද්ධය එයා හඳුනනව. හඳුනගෙන බැහැර කරනව. ඒ වගේම එයාට කාමච්ඡන්දය ආවොත් ඒකත් එයා හඳුනනව. ව්යාපාදය ආවොත් ඒකත් එයා හඳුනනව. හඳුනන්නෙ ඇයි? ඒ වෙන කොට එයාට සම්මා දිට්ඨිය තියෙනව. සම්මා සතිය තියෙනව. මේ ධර්මය පුරුදු කරන අනුපිළිවෙල අපි ඉගෙන ගත යුතුයි. අනුපිළිවෙල ඉගෙන ගත්තෙ නැත්නම් මුහුදු පතුලෙ කිමිදෙන්ට උවමනාව තියෙන කෙනා, මුහුදු පතුල ගැන දැනගන්ට උවමනාව තියෙන කෙනා මොකක්ද කළ යුත්තෙ? බෝට්ටුවකින් ගිහිල්ල මුහුද මැදට පැනල පුළුවන්ද? බෑ. ඇයි ධර්මය අනුපිළිවෙලට පුරුදු නොකළොත් එහෙම ඒක හරියට බෝට්ටුවකින් ගිහිල්ල මුහුද මැදට පැන්න වගේ. අපි මුහුද ගැන ඉගෙන ගන්ට වෙරළින් බැහැල වැල්ල පාගගෙන මුහුද ගැන ඉගෙන ගන්ට ඕනැ. එහෙම ඉගෙන ගෙනයි ක්රම ක්රමයෙන් මුහුද පතුලට යන්නෙ. එයාට මුහුද පතුලට යන්ට පුළුවන්. ඒ වගේ නීවර්ණ හඳුනගෙන දුරුකරන්ට අර මූලික ධර්මයන් ඔක්කොම පුරුදු කරගෙන පුරුදු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඉහලට එන්ට ඕනැ. අපි ආපු ගමන් භාවනා කළොත් නීවර්ණ හඳුනන්ට බෑ. තේරුම් බේරුම් කරගන්ට බෑ. ඒ නිසා මුලින් පුරුදු කළ යුතු ධර්මයන් ඔක්කෝම පුරුදු කරගන්ට ඕනැ. සේඛ බල ඇති කරගෙන සීලය දියුණු කරගෙන සම්මා දිට්ඨිය උපදවගෙන සම්මා සංකප්ප සම්මා වාචා ආදී වූ මාර්ග අංග ඔක්කොම පුරුදු කරගෙන උඩට එන්ට ඕනැ. ඊට පස්සෙයි එයා සමථ විදර්ශනා විදිහට පුරුදු කරන්නෙ සම්මා සතිය පුරුදු කරද්දියි. සම්මා සතිය කියන්නෙ සතර සතිපට්ඨානයෙ සිහිය පිහිටුවනව. එතකොටයි නීවර්ණ හඳුනන්ට පුළුවන්කම තියෙන්නෙ. නීවර්ණ හඳුනගන්න කොට එයා ඒ නීවර්ණ ගැන දන්නව. නීවරණ වලට ආහාර වන්නේ මොනවද කියල එයා හඳුනගෙන තියෙනව. එතකොට නීවර්ණ වලට ආහාර නොවන දේ එයා පුරුදු කරනව. එහෙම පුරුදු කරන කෙනාට සතර සතිපට්ඨානය තුළ සිහිය දියුණුකරන්ට පුළුවන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි! පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom