සිතන්නට යමක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අනේ පල කුරුසේ ගහගෙන හිටපන් පැත්තකට වෙලා
    මං නම් නාමල් බේබිට තමා දෙන්නේ

    එතුමා රජ වෙනවා කියලා ඉන්දියාවේ තියෙන පයියේ කොටලා තියෙනවා
    බුදු දහම අවු. 5000ක් ආරක්ෂා කරනවා කියලා, එතුමා ඒ පයියේ ඔලුව ගහලා පොරොන්දු වුණා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,260
    100,039
    113
    උබ කියනකන් ඕක මගේ ඔලුවේ තිබුනේ නැහැ.
    Erozan එහෙමත් කලින් කටවහන් ඉදල දැන් ආයේ ගොඩක් active වෙලා.
    2osama කියන කෙනත් කවදාවත් නැතුව වැදගත් thread වගයක් දාල තියෙනවා දැක්ක.
    දේශපාලුවෝ ආයේ චන්දෙට සල්ලි පොම්ප කරන්න අරගෙන තියෙනවා.
    මටත් ලොල් බැල්ලිගෙ බණ දැක්කම සීන් එක නෝට් උනා. @dilann වත් ඇදගෙන නටන්න පටන් ගත්තෙ ඊයෙ. ආයෙ ඉතින් චන්දයක් ඉවර වෙනකන් දෙයක් කතා කරන්න නූලක් දාන්න වෙන් නෑ ඔය වගේ දේවල් ගැන.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    අනේ පල කුරුසේ ගහගෙන හිටපන් පැත්තකට වෙලා
    මං නම් නාමල් බේබිට තමා දෙන්නේ

    එතුමා රජ වෙනවා කියලා ඉන්දියාවේ තියෙන පයියේ කොටලා තියෙනවා
    බුදු දහම අවු. 5000ක් ආරක්ෂා කරනවා කියලා, එතුමා ඒ පයියේ ඔලුව ගහලා පොරොන්දු වුණා
    කටටාරන් ද පොරොන්දු උනේ
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොඩි උන්ට අයිස් බෙදල බැලුවා ෆේල්.. මඩ ගහනව.. ගූ වෙනවා ෆේල්..දැන් ආයේ ජාතිවාදේ අවුලල බලනවා අහුවෙන උන් ඉන්නවද බලන්න
    yes yes.
    we need the next plan.
    To alert the general public.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    අනේ මංද මචං...
    හැම පරයම තමුන්ගෙ දෙකයි පනහෙ බංකොලොත් දේශපාලනය මාකට් කරගන්න, ඇඩ් හදල බුදු හාමුදුරුවන්ගෙ චීවරේට අමුනගන්න මාන බලනව....
    හාමුදුරුවරුත් මේවට උඩගෙඩි දෙනව....
    මීඩියා වලනං ඉන්නෙ කොහොමත් අසූචි බාල්දි ඔලුවෙ තියාගෙන එහා මෙහා අදින සක්කිළිනෙ. උන් ගැන කතා කරල වැඩක් නෑ.... උං ඉතින් මේවට කොහොමත් උඩින්ම සපෝට්.

    ආගම, පාසල් ශිෂ්‍යයො පවා විකුණගෙන බලය ගන්න දඟලන මිනිස්සු දැක්කම රට ගැන පුදුම දුකක් කලකිරීමක් දැනෙන්නෙ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල

    අනන්ත ඌ බුදු ගුණයෙන්​

    මැදමුලන පුතාලා නිදුක් වෙත්වා.. ! නිරෝගි වෙත්වා.. ! සුවපත් වෙත්වා... !​

    අනුර කුමාර ජයම ලබත්වා .....!​

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මංද මචං...
    හැම පරයම තමුන්ගෙ දෙකයි පනහෙ බංකොලොත් දේශපාලනය මාකට් කරගන්න, ඇඩ් හදල බුදු හාමුදුරුවන්ගෙ චීවරේට අමුනගන්න මාන බලනව....
    හාමුදුරුවරුත් මේවට උඩගෙඩි දෙනව....
    මීඩියා වලනං ඉන්නෙ කොහොමත් අසූචි බාල්දි ඔලුවෙ තියාගෙන එහා මෙහා අදින සක්කිළිනෙ. උන් ගැන කතා කරල වැඩක් නෑ.... උං ඉතින් මේවට කොහොමත් උඩින්ම සපෝට්.

    ආගම, පාසල් ශිෂ්‍යයො පවා විකුණගෙන බලය ගන්න දඟලන මිනිස්සු දැක්කම රට ගැන පුදුම දුකක් කලකිරීමක් දැනෙන්නෙ...
    ඕක නෙට්වර්ක් එකක් වගේ යනවා ඇති බන්. ඔය රාජපක්ෂ රනිල් සෙට් එකේ හොර කෝල් වලින් එන තීරණ කෙලින්ම ලග ඉන්න උන්ට කියනවා ඇති. එකේ ඉන්න වැඩ කාරයෝ දෙන්නෙක් විතර සෝෂල් මිඩියා , ටීවී , සමහරක් ගණ ගෙදියෝ වගේ ඒවට ඔරර් එක දෙනවා. එක ගන්න ඒවට වෙනම විශේෂ පොරවල් ඇති. මේ එළකිරි එකේ නම් ගන්න සෙට් එක අපි දන්නවනේ. මේ වගේ ගොන් හරක් ට නම ගෙවන එකත් පාඩුයි. හැමදාම එකම දේනේ බන් කියන්නේ. දැන් මේක ගේම් ගහලා කන්ට්‍රෝල් කරන්න බැරි තැනට ඇවිත් කියල උන් දන්නවා

    ඊලග ස්ටෙප් එක බිෂණය සහ ලේ වැගිරීම්