Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ අහන දේ පොඩ්ඩක් පැහැදිලි මදි.

බ්‍රේන් එකේ ඩෙන්ඩ්‍රයිට් එකතු වෙලා නෙට්වර්ක් කරගත්ත එක තමයි අපි නමක් දාපු "මොලේ" නොහොත් සර්කිට් එක.

මොලේ "පැවතෙනව" කියන එකෙන් උබ කියන්නෙ මොකක්ද? මම කොහෙවත් ශුන්‍යතාවක් ගැන කිව්වෙ නෑ. ඒක පදාර්ත වල පැවැත්ම/නොපැවැත්ම ගැන නෙ, ඒක නිවනට අදාල නෑ එච්චරම.

මොලේ කියල දෙයක් තියෙනව ඉතින් ඩෙන්ඩ්‍රයිට් තියෙනව. ඒව මායාවල් නෙමෙයි. අතපය ඇස් කන් තියෙනව (ඔව් ඉතින් ඒව වෙනස් වෙනව). පදාර්ත ගැන වෙනම හොයන්න ඕනෙ නම් එහෙම කරපන්, අන්තිමට එනර්ජි විතරයි තියෙන්නෙ, ඒකත් මොලේ විසින් සෙන්ස් කරන විදිහ අනුව පදාර්ත වල ස්වභාවය වෙනස්.

උබට පේන නිල් පාටමද මට නිල් කියල පේන්නෙ, එහෙම නැත්තන් තව කෙනෙක්ට පේන රතු පාට තව කෙනෙක් ගෙ මොලෙන් රතු විදිහට පෙන්නනවද වගේ ඒවත් ඕනෙ නම් හොයන්න පුලුවන්. ඒව එච්චරම අදාල නෑ නිවනට. ඒත් පොඩි සම්බන්දයක් තියෙනව.

ඇහැ කියන්නෙ අපි හදපු කැමරාව වගේම එකක්, ඒක අපේ බ්‍රේන් එකට සම්බන්ද එලියෙ තියෙන ආලෝකය සෙන්ස් කරල, ඒක විදුලි සිග්නල් විදිහට බ්‍රේන් එකට යවන්න තියෙන දෙයක්. ඔතනින් එන එක සිග්නල් එකක් ඉතින් එක ක්ශනයකට බ්‍රේන් එකෙන් සෙන්ස් කරනව, ඊලග ක්ශනයේ නැති වෙනව.

ඔව් ඉතින් ඇහැ කියන්නෙ උබේ පුකට නෙමෙයි, පුකට කියන්නෙ පුක කියල, ඇහැට කියන්නෙ ඇහැ කියල.

කන්නාඩියෙන් ඉතින් මූනෙ තියෙනව දකින ඇහැ තමයි බන්, උබට පුකේ තට්ටම් වලත් ඇස් තියෙනවද?

ඕක ඉතින් අට වසරෙ පාඩමක් නෙ බන්.

ඔච්චර සීමා මායිම් වෙන් කරන්න ඕනෙ නෑ බන්, ඇස කියන එක කොතනින්ද ඉවර වෙන්නෙ, පටන් ගන්නෙ කොතනින්ද වගේ ඒව හොදයි හාමුදුරුවන්ට බන කියන්න පාවිච්චි කරන්න නම්, ඌ පොරක් කියල පෙන්නන්න.

නිවන් දකින්න උබ විභාග පාස් කරන්න ඕනෙ නෑ. කව්රුවත් "නිවන දෙන්නම්, ඇස කියන එක නිර්වචනය කරපන්" කියල කියන්නෙත් නෑ.

ඇස කියල දාගන්නෙ නැතුව උබ අද ඉදල ඕකට "කැමරාව" කියල නම වෙනස් කරගනින්, ස්නායු වලට ඒ සිග්නල් ගෙනියන "වයර්" කියල හිතාගනින්.

සරලව හිතපන්. ඔච්චර දේවල් එකින් එකට දශමෙන් දශමෙට තේරුම් ගන්න අවශ්‍ය නෑ බන් සිත වැඩ කරන එක ගැන දැනගන්න.

විශේශයෙන් ඔය පාලි වචන පස්සෙ යන්න එපා උබ පාලි භාශාව 1st language එක විදිහට ගෙදර කතා කලේ නැත්තන්. අනිත් එක "ඇස" කියන එක අමාරු නම්, කැමරාව කියල අද ඉදන් හිතන්න පටන් ගනින්. එච්චරයි. වචන පස්සෙ හෝ සීමා පස්සෙ යන්න එපා.

මගේ දෙමව්පියො අපේ ගෙදර පාලියෙන් නෙමෙයි බන් සින්හලෙන් කතා කලේ, ඒක නිසා මට පාලි බෑ බන්, සින්හලෙන් කියපන්. එතකොට පැහැදිලි කරන්නම්.

මම කියල රැවටෙන්නෙ සර්කිට් එකෙන්. සර්කිට් එකෙන් අර ආපු සිග්නල් ප්‍රොසෙස් කරනකොට ඒකෙ algorithm එකෙන් මම කියන එකා ඉන්නව කියල මැවෙනව (මැවෙන එකත් තියෙන දෙයක් නෙමෙයි, ඒක පැහැදිලි කරන්න වචන මදි බන්, කොටින්ම සර්කිට් එකෙන් ඌවම රවට්ටගන්නව දන්නෙ නැතුව. ඒ සර්කිට් එකේ ඩිෆෝල්ට් රන් වෙන algorithm එක නිසා වෙන්නෙ).

බල්ලෙක් මස් කට්ටක් කනව කියල හිතපන් (මස් නැති එකක්), ඌ උගෙ කට තුවාල වෙලා එන ලේ රහටම තමයි රැවටෙන්නෙ කට්ටෙන් රසක් එනව කියල. කරන්නෙත් ඌමයි රැවටෙන්නෙත් ඌමයි.

ඒ මොකෙක්ද? හුත්තිගෙ පුතෙක් ද?

අනේ බන් මම පාලි දන්නෙ නෑ යකෝ. සින්හලෙන් කියපන්.

ඔය වගේ පොන්සි විදිහට "හරයක් නෑ" වගේ හිතන්න එපා බන්. නිවන පොන්න නෑ. නිවනෙන් කරන්නෙ මොකක්ද වෙන්නෙ කියල හරියටම ශුවර් වෙන එක. එතන සත්වයෙක් නෑ, මම කියල එකෙක් නෑ, ඒක නිසා මේ කරන කිසි දේකට මම වගකියන්නෙත් නෑ, දුක් වෙලා වැඩකුත් නෑ, අමුතුවෙන් සතුටු වෙලා වැඩකුත් නෑ. බවයෙන් බවයට මම කියල එකෙක් යන්නෙත් නෑ. අඩුම ගානෙ මම කියල එකෙක් ඇත්තෙත් නෑ. වගේ දෙයක්.

ඒක ශුවර් කරගත්ත කෙනාට ඕනෙ නම් සතුටෙන් ඉන්නත් පුලුවන්. මොකෝ ඒ බලන්නෙ ෆිල්ම් එකක් තමන්ගෙ ජීවිතේම. ෆිල්ම් එක ප්ලේ වෙනව. බලන්න විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ නලුවො නිලියො තමනුත් ඇතුලුව.

ඕනෙ නම් අපි ඔක්කොම නලුවො අනේ අපොයි කියන්නත් පුලුවන්, නැත්තන් ඕනෙ පුකක් කියල ෆිල්ම් එක බලන්නත් පුලුවන් වොරි වෙන්නෙ නැතුව.

කොටින්ම කිව්වොත් උබ ඔය ලියනව නෙමෙයි, ලියවෙනව.

උබ මේ විශ්වයෙන් වෙනස් ව ජීවත් වෙන ජීවියෙක් නෙමෙයි, විශ්වය විසින්ම ඔටෝ රන් කරපු ප්‍රොසෙස් එකක්. අපි හැමෝම විශ්වයේ කොටස්.

වකුගඩු, අතපය, උබේ ශරීරයේ කොටස් නෙ, ඒව ඔක්කොම එකතු උනාම උබේ බොඩි එකනෙ, ඒත් එතනින් එහාට ගියාම උබේ බොඩි එකත් විශ්වයේ එක කොටසක්, වෙනස් ව දුවන එකක් නෙමෙයි. අපිම තමයි විශ්වය.

උබේ මොලේ උනත් වෙනම රන්වෙන එකක් නෙමෙයි, එලියෙන් එන සිග්නල් වල හේතුව නිසා පලයක් හට ගැනීමක්, ඒ හේතුව නැති වීමක්, නැවත හට ගැනීමක්. ඔය ඇතිවෙන පලය උනත් ඇතුලේ (බ්‍රේන් එක, බොඩි එක වගේ) ඇති වෙන්නත් පුලුවන් එලියෙ හටගහන්නත් පුලුවන්. උබ ගලක් අරන් විසිකරනව, ඒ උබ එලියට දෙන අවුට්පුට් එකක්, ඒකෙන් ආපහු විශ්වයේ අනිත් කොටස් රන් වෙනව, ගල වැදිච්ච තැන ඩෙන්ට් වෙනව, පොඩි පොඩි කූබියො වගේ ඉන්න රොබෝල කැඩෙනව, වගේ දේවල්. ඒත් ඒක මුලු විශ්වයේ එක කොටසක් විතරයි.

අපි හැමෝම එකම දෙයකට එකම rithm එකකට ඔටෝ වැඩ කරන දේවල්.

[QUOTE="tarson, post: 31572409, member: 176018"] උබ අහන දේ පොඩ්ඩක් පැහැදිලි මදි. බ්‍රේන් එකේ ඩෙන්ඩ්‍රයිට් එකතු වෙලා නෙට්වර්ක් කරගත්ත එක තමයි අපි නමක් දාපු "මොලේ" නොහොත් සර්කිට් එක. මොලේ "පැවතෙනව" කියන එකෙන් උබ කියන්නෙ මොකක්ද? මම කොහෙවත් ශුන්‍යතාවක් ගැන කිව්වෙ නෑ. ඒක පදාර්ත වල පැවැත්ම/නොපැවැත්ම ගැන නෙ, ඒක නිවනට අදාල නෑ එච්චරම. මොලේ කියල දෙයක් තියෙනව ඉතින් ඩෙන්ඩ්‍රයිට් තියෙනව. ඒව මායාවල් නෙමෙයි. අතපය ඇස් කන් තියෙනව (ඔව් ඉතින් ඒව වෙනස් වෙනව). පදාර්ත ගැන වෙනම හොයන්න ඕනෙ නම් එහෙම කරපන්, අන්තිමට එනර්ජි විතරයි තියෙන්නෙ, ඒකත් මොලේ විසින් සෙන්ස් කරන විදිහ අනුව පදාර්ත වල ස්වභාවය වෙනස්. උබට පේන නිල් පාටමද මට නිල් කියල පේන්නෙ, එහෙම නැත්තන් තව කෙනෙක්ට පේන රතු පාට තව කෙනෙක් ගෙ මොලෙන් රතු විදිහට පෙන්නනවද වගේ ඒවත් ඕනෙ නම් හොයන්න පුලුවන්. ඒව එච්චරම අදාල නෑ නිවනට. ඒත් පොඩි සම්බන්දයක් තියෙනව. ඇහැ කියන්නෙ අපි හදපු කැමරාව වගේම එකක්, ඒක අපේ බ්‍රේන් එකට සම්බන්ද එලියෙ තියෙන ආලෝකය සෙන්ස් කරල, ඒක විදුලි සිග්නල් විදිහට බ්‍රේන් එකට යවන්න තියෙන දෙයක්. ඔතනින් එන එක සිග්නල් එකක් ඉතින් එක ක්ශනයකට බ්‍රේන් එකෙන් සෙන්ස් කරනව, ඊලග ක්ශනයේ නැති වෙනව. ඔව් ඉතින් ඇහැ කියන්නෙ උබේ පුකට නෙමෙයි, පුකට කියන්නෙ පුක කියල, ඇහැට කියන්නෙ ඇහැ කියල. 😏 කන්නාඩියෙන් ඉතින් මූනෙ තියෙනව දකින ඇහැ තමයි බන්, උබට පුකේ තට්ටම් වලත් ඇස් තියෙනවද? 🍑 ඕක ඉතින් අට වසරෙ පාඩමක් නෙ බන්. ඔච්චර සීමා මායිම් වෙන් කරන්න ඕනෙ නෑ බන්, ඇස කියන එක කොතනින්ද ඉවර වෙන්නෙ, පටන් ගන්නෙ කොතනින්ද වගේ ඒව හොදයි හාමුදුරුවන්ට බන කියන්න පාවිච්චි කරන්න නම්, ඌ පොරක් කියල පෙන්නන්න. නිවන් දකින්න උබ විභාග පාස් කරන්න ඕනෙ නෑ. කව්රුවත් "නිවන දෙන්නම්, ඇස කියන එක නිර්වචනය කරපන්" කියල කියන්නෙත් නෑ. ඇස කියල දාගන්නෙ නැතුව උබ අද ඉදල ඕකට "කැමරාව" කියල නම වෙනස් කරගනින්, ස්නායු වලට ඒ සිග්නල් ගෙනියන "වයර්" කියල හිතාගනින්. සරලව හිතපන්. ඔච්චර දේවල් එකින් එකට දශමෙන් දශමෙට තේරුම් ගන්න අවශ්‍ය නෑ බන් සිත වැඩ කරන එක ගැන දැනගන්න. විශේශයෙන් ඔය පාලි වචන පස්සෙ යන්න එපා උබ පාලි භාශාව 1st language එක විදිහට ගෙදර කතා කලේ නැත්තන්. අනිත් එක "ඇස" කියන එක අමාරු නම්, කැමරාව කියල අද ඉදන් හිතන්න පටන් ගනින්. එච්චරයි. වචන පස්සෙ හෝ සීමා පස්සෙ යන්න එපා. [HR][/HR] මගේ දෙමව්පියො අපේ ගෙදර පාලියෙන් නෙමෙයි බන් සින්හලෙන් කතා කලේ, ඒක නිසා මට පාලි බෑ බන්, සින්හලෙන් කියපන්. එතකොට පැහැදිලි කරන්නම්. මම කියල රැවටෙන්නෙ සර්කිට් එකෙන්. සර්කිට් එකෙන් අර ආපු සිග්නල් ප්‍රොසෙස් කරනකොට ඒකෙ algorithm එකෙන් මම කියන එකා ඉන්නව කියල මැවෙනව (මැවෙන එකත් තියෙන දෙයක් නෙමෙයි, ඒක පැහැදිලි කරන්න වචන මදි බන්, කොටින්ම සර්කිට් එකෙන් ඌවම රවට්ටගන්නව දන්නෙ නැතුව. ඒ සර්කිට් එකේ ඩිෆෝල්ට් රන් වෙන algorithm එක නිසා වෙන්නෙ). බල්ලෙක් මස් කට්ටක් කනව කියල හිතපන් (මස් නැති එකක්), ඌ උගෙ කට තුවාල වෙලා එන ලේ රහටම තමයි රැවටෙන්නෙ කට්ටෙන් රසක් එනව කියල. කරන්නෙත් ඌමයි රැවටෙන්නෙත් ඌමයි. ඒ මොකෙක්ද? හුත්තිගෙ පුතෙක් ද? අනේ බන් මම පාලි දන්නෙ නෑ යකෝ. සින්හලෙන් කියපන්. 🍆 ඔය වගේ පොන්සි විදිහට "හරයක් නෑ" වගේ හිතන්න එපා බන්. නිවන පොන්න නෑ. නිවනෙන් කරන්නෙ මොකක්ද වෙන්නෙ කියල හරියටම ශුවර් වෙන එක. එතන සත්වයෙක් නෑ, මම කියල එකෙක් නෑ, ඒක නිසා මේ කරන කිසි දේකට මම වගකියන්නෙත් නෑ, දුක් වෙලා වැඩකුත් නෑ, අමුතුවෙන් සතුටු වෙලා වැඩකුත් නෑ. බවයෙන් බවයට මම කියල එකෙක් යන්නෙත් නෑ. අඩුම ගානෙ මම කියල එකෙක් ඇත්තෙත් නෑ. වගේ දෙයක්. ඒක ශුවර් කරගත්ත කෙනාට ඕනෙ නම් සතුටෙන් ඉන්නත් පුලුවන්. මොකෝ ඒ බලන්නෙ ෆිල්ම් එකක් තමන්ගෙ ජීවිතේම. ෆිල්ම් එක ප්ලේ වෙනව. බලන්න විතරයි තියෙන්නෙ. ඒකෙ ඉන්නෙ නලුවො නිලියො තමනුත් ඇතුලුව. ඕනෙ නම් අපි ඔක්කොම නලුවො අනේ අපොයි කියන්නත් පුලුවන්, නැත්තන් ඕනෙ පුකක් කියල ෆිල්ම් එක බලන්නත් පුලුවන් වොරි වෙන්නෙ නැතුව. කොටින්ම කිව්වොත් උබ ඔය ලියනව නෙමෙයි, ලියවෙනව. උබ මේ විශ්වයෙන් වෙනස් ව ජීවත් වෙන ජීවියෙක් නෙමෙයි, විශ්වය විසින්ම ඔටෝ රන් කරපු ප්‍රොසෙස් එකක්. අපි හැමෝම විශ්වයේ කොටස්. වකුගඩු, අතපය, උබේ ශරීරයේ කොටස් නෙ, ඒව ඔක්කොම එකතු උනාම උබේ බොඩි එකනෙ, ඒත් එතනින් එහාට ගියාම උබේ බොඩි එකත් විශ්වයේ එක කොටසක්, වෙනස් ව දුවන එකක් නෙමෙයි. අපිම තමයි විශ්වය. උබේ මොලේ උනත් වෙනම රන්වෙන එකක් නෙමෙයි, එලියෙන් එන සිග්නල් වල හේතුව නිසා පලයක් හට ගැනීමක්, ඒ හේතුව නැති වීමක්, නැවත හට ගැනීමක්. ඔය ඇතිවෙන පලය උනත් ඇතුලේ (බ්‍රේන් එක, බොඩි එක වගේ) ඇති වෙන්නත් පුලුවන් එලියෙ හටගහන්නත් පුලුවන්. උබ ගලක් අරන් විසිකරනව, ඒ උබ එලියට දෙන අවුට්පුට් එකක්, ඒකෙන් ආපහු විශ්වයේ අනිත් කොටස් රන් වෙනව, ගල වැදිච්ච තැන ඩෙන්ට් වෙනව, පොඩි පොඩි කූබියො වගේ ඉන්න රොබෝල කැඩෙනව, වගේ දේවල්. ඒත් ඒක මුලු විශ්වයේ එක කොටසක් විතරයි. අපි හැමෝම එකම දෙයකට එකම rithm එකකට ඔටෝ වැඩ කරන දේවල්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom