සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    සිතන කෙනෙක් නෑ යකෝ.

    සිතුවිලි දහරාවෙ වේගය නිසා බ්‍රේන් එකට (ඔලුවෙ සර්කිට් එකට) මැවෙනව (රැවටෙනව) "මම" කියන එකා ඉන්නව කියල.

    ඒක නිසා හිතන කෙනෙක් නෑ, ඔලුවෙ එක පැත්තක මම කියන එකා ඉන්නව කියල එකක් නෑ.

    මම කියන එකා නැති අතරමැදි හිඩැස් තියෙනව සිතුවිලි දහරාවෙ, ඒව අල්ලන්න (සෙන්ස් කරන්න) උබල වගේ අනාත කුකුල්ලුන්ට බැරි නිසා දිගටම "මම" ඉන්නව කියල හිතනව.

    අනාත කුකුලෙක් වීමෙන් මිදියන්.

    ටිකක් කල්පනා කලොත් තේරෙයි.

    සිතුවිලි දිහා බලන්නෙක් (මම කියල හුත්තෙක්) නෑ. සිතුවිලි ටිකම විතරයි තියෙන්නෙ.

    ඒකත් මැදින් හිඩැස්. එතන අර මම කියල හිතාගත්ත හුත්තත් නෑ.

    මම නෑ හුත්තො මම නෑ තේරුම් ගනින්.

    බුදු හාමුදුරුවො තොපිට මේ ටික කියන්න කැරි ගොන් මොල වලට කොච්චර මහන්සි ගත්තද.

    අපි නිකන් කැරිම සර්කිට් එකක් විතරයි. ඒ සර්කිට් එකත් ගොබ්බ කොච්චරද කියන්න ඌට මැවිල පේනව මම කියන එකා ඉන්නව කියල. සර්කිට් එකත් රැවටිල.

    තේරුම් ගනින් පකෝ තේරුම් ගනින්.

    අර බුදු හාමුදුරුවො වල කජ්ජ ගැහුව දවසෙ කජ්ජ ගහන්න ලන්වෙලා, ටට්ටයෙක් ලග ඉදන් අඩනව.
    බුදු හාමුදුරුවො කිව්ව අඩන්න එපා හුත්තො "සිහියෙන්" ඉදපන් කියල.

    ඒ සිහිය කියන්නෙ වෙන මුකුත් නෙමෙයි පකෝ "මම කියල එකෙක් නෑ, ඇයි නැත්තෙ, ඒ උඩ මම කියපු දේවල් නිසා" කියන එක මතක් කරගනින් කියනව.

    යකෝ අඩන එකත් සිතුවිලි දහරාවක කොටසක්.

    දුක හිතෙනකොට වලක්වන්න අමාරුයි තමයි අපි හැමෝම රැවටිල (ඔලුව ඇතුලෙ තියෙන සර්කිට් එක තනිකරම රැවටිල). 💦🍆

    අමුතුවෙන් නිවන් දකින්න දෙයක් නෑ, නිවන තොගෙ ඔලුවෙ ඇතුලෙ දැනටමත් තියෙනව, ඔය කිව්ව එක තේරුම් ගනින්. අමුතුවෙන් ලොකුවට වෙන පකක් කරන්න ඉතුරු නෑ.

    තේරුම් ගනින් පකෝ තේරුම් ගනින්. ආපහු තොපිට දර්මය ඇහෙන්නෙ කල්පෙකින් වෙන්න පුලුවන් 🍑☠️

    (එහෙමයි කියල උබල හිතන්න එපා ආපහු ආත්මයක් එනව කියල, එහෙම හුත්තක් එන්නෙ නෑ ආපහු පොලොවට පස් වෙලා ඒ පස් වලින් ආපහු සර්කිට් එකක් හැදෙනව, ඒත් එතන උබ නෑ හුත්තො, උබ නෑ, උබ දැනටමත් අනාත්මයි, ගොන් පකයි)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    Mama ne kiyala e hithenma terum aran be :P kayagathasathi karanna one,etakota tamai gap ekata watila athurudahan wenne

    එහෙමවත් නැතුව මේ ගොබ්බ කැරියන්ට තේරුම් කරන්න අමාරුයි බන්.

    කැරි පිරිල ගූ වෙලා තියෙන්නෙ මුන්ගෙ මොල ටික.

    අපේ කොන්ශස් එක කියන්නෙම සිතුවිලි දහරාව, වෙන දෙයක් එතන නෑ.

    සිතුවිලි දහරාව දිහා බලන් ඉන්න කෙනෙක් නෑ.

    මිනිස්සුන්ට සිතුවිලි ගැන ආපහු හිතන්න පුලුවන්, ඒ හිතනව කියන්නෙත් ඒ සිතුවිලි දහරාවෙ ෆෝමැට් එකම තමයි, අප්ඩේටඩ් ඩීටේල් එක්ක. ඒකමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: pasindu201

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    බුදු හාමුදුරුවෝ කියලා කෙනෙක් හිටිය ද ?

    ගෝලාකාර හිස්කබලක් අස්සෙ සර්කිට් එකක් හයි කරල තිබ්බ ගොබ්බයෙක් මොලේ පෑදිල ඕක තේරුම් ගත්ත.

    පොර ඉන්න ඇති, මම දැක්කෙ නෑනෙ. ඒත් පොරගෙ තියරිය හරි. ඒක තේරුම් කරන්න අද කාලෙ ටිකක් ලේසී. ඉස්සර මිනිස්සුන්ට ඔහොම වත් තේරෙන්නෙ නෑ.

    බුදු හාමුදුරුවො කැරිම කට්ටක් කන්න ඇති ඔලුවෙ ඇතුලෙ නියුරෝන කියල දෙයක් තියෙනව ඒකෙන් ඉලෙක්ට්‍රිකල් පල්සස් යනව, ඩෙන්ඩ්‍රයිට් කියල හුත්තක් තියෙනව, ඒකෙන් තමයි ආරෝපන අඩු වැඩි වෙලා වැඩේ සිද්ද වෙන්නෙ කියල. නිකමට හිතපන්කො බුදුහාමුදුරුවො ඔය වගේ පකක් කිව්වොත් ඌට කියයි පිස්සු තට්ටයෙක්, මූට ට්‍රැක් කියල.

    ඉස්සර මිනිස්සුන්ට ඇහැට පේන්නෙ නැති දෙයක් ගැන කොහොමද බන් විස්තර කරන්නෙ. දැනටත් හිත ගැන කිව්වාම තේරෙන අය අඩුයි.

    මම කියල එකෙක් නෑ, සිතුවිලි දහරාව නිසා සර්කිට් එකට පක මෝල් වෙලා මැවෙන රැවටිලි.
     
    • Like
    Reactions: bladeable

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    එහෙමවත් නැතුව මේ ගොබ්බ කැරියන්ට තේරුම් කරන්න අමාරුයි බන්.

    කැරි පිරිල ගූ වෙලා තියෙන්නෙ මුන්ගෙ මොල ටික.

    අපේ කොන්ශස් එක කියන්නෙම සිතුවිලි දහරාව, වෙන දෙයක් එතන නෑ.

    සිතුවිලි දහරාව දිහා බලන් ඉන්න කෙනෙක් නෑ.

    මිනිස්සුන්ට සිතුවිලි ගැන ආපහු හිතන්න පුලුවන්, ඒ හිතනව කියන්නෙත් ඒ සිතුවිලි දහරාවෙ ෆෝමැට් එකම තමයි, අප්ඩේටඩ් ඩීටේල් එක්ක. ඒකමයි වෙන්නෙ.
    Ow oka control karanna pana dagena bawana karanne :LOL: kohen giyath ara format eke tawa version ekakata ahuwela
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    Ow oka control karanna pana dagena bawana karanne :LOL: kohen giyath ara format eke tawa version ekakata ahuwela

    භාවනාවෙන් ඔලුවෙ තියෙන භය, සතුට වගේ දේවල් ස්විච් ඕෆ් ඔන් කරන්න පුලුවන්. නිකමට හිතපන් කවෘ හරි භය කියන එක ස්විච් ඕෆ් කරල සතුට කියන එක උපරිමේට ස්ලයිඩ් කලා කියල උඩටම. ආතල් නේද මිත්‍රයා? ඒකයි භාවනාවෙන් ලැබෙන ආතල් එක. ඒකයි බුදු හාමුදුරුවො ඔය හුත්තවල් කලාට කමක් නෑ ඕනාවට වඩා කරන්න ඕනෙ නෑ කිව්වෙ.

    මොකද ඒකෙන් නිවන් යන්නෙ නෑ (සිතේ ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම, ඊලග ආත්මයක් නැති බව වටහා ගැනීම, පව් පින් නොමැති බව වටහා ගැනීම වගේ දේවල්)

    ඒත් ඒක අර මම කිව්ව එකට ගලපල බලපන් භාවනාවෙ ප්‍රයෝජන තිබ්බට, ඒක අර උඩින් කිව්ව "මම" කියන හුත්ත නෑ කියල තේරුම් ගන්න මාර්ගයක් නෙමෙයි නෙ. ඒ දෙක දෙකක්.

    ඔලුවෙ තියෙන එක එක මෝල් මාන්දු ස්විච් ඕෆ් ඔන් කරල භාවනා වලින් කොහොමද සිත ගැන තේරුම් ගන්නෙ? ඒක කරන්න බෑ. සිත තේරුම් ගැනීම ඔය භාවනා කරනවටත් වඩා ලේසී සහ අමාරුයි දෙකම. තේරෙනකන් අමාරුයි, තේරිච්ච ගමන් පට්ට සිම්පල් වැඩක්.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    භාවනාවෙන් ඔලුවෙ තියෙන භය, සතුට වගේ දේවල් ස්විච් ඕෆ් ඔන් කරන්න පුලුවන්. නිකමට හිතපන් කවෘ හරි භය කියන එක ස්විච් ඕෆ් කරල සතුට කියන එක උපරිමේට ස්ලයිඩ් කලා කියල උඩටම. ආතල් නේද මිත්‍රයා? ඒකයි භාවනාවෙන් ලැබෙන ආතල් එක. ඒකයි බුදු හාමුදුරුවො ඔය හුත්තවල් කලාට කමක් නෑ ඕනාවට වඩා කරන්න ඕනෙ නෑ කිව්වෙ.

    මොකද ඒකෙන් නිවන් යන්නෙ නෑ (සිතේ ස්වභාවය ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම, ඊලග ආත්මයක් නැති බව වටහා ගැනීම, පව් පින් නොමැති බව වටහා ගැනීම වගේ දේවල්)

    ඒත් ඒක අර මම කිව්ව එකට ගලපල බලපන් භාවනාවෙ ප්‍රයෝජන තිබ්බට, ඒක අර උඩින් කිව්ව "මම" කියන හුත්ත නෑ කියල තේරුම් ගන්න මාර්ගයක් නෙමෙයි නෙ. ඒ දෙක දෙකක්.

    ඔලුවෙ තියෙන එක එක මෝල් මාන්දු ස්විච් ඕෆ් ඔන් කරල භාවනා වලින් කොහොමද සිත ගැන තේරුම් ගන්නෙ.
    Mama nattan oya ekakwath mata kiyala karanna puluwanda?ekath sithuwili darawema kotasak.karanna puluwan ekama de sihiya tiyanna eka witarai
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    Mama nattan oya ekakwath mata kiyala karanna puluwanda?ekath sithuwili darawema kotasak.karanna puluwan ekama de sihiya tiyanna eka witarai

    ඔව් කරන්න පුලුවන් එකම දේ සිහිය තියන (සිහිය පවත්වන) එක විතරයි තමයි. ඔටෝ ඔක්කොම වෙනව. කරන්න දෙයක් ඉතුරු නෑ. සර්කිට් එකෙන් හිතන් ඉන්නව "මම" තමයි ඔක්කොම කරන්නෙ කියල හොදට හිතල හිතල. හොදින් හිතීම වෙනව ඒක ඉතින් ඊලග සිතුවිලි පරම්පරාව, හෝ 1000 වැනි සිතුවිලි පරම්පරාව, හෝ ලක්ශය වැනි. ඒකත් ඉතින් සිතුවිලි දහරාවක්ම තමයි, සිතන කෙනෙක් නෑ (තේරුනාද මන්ද)

    ඒත් අපිට හිතෙන දේවල් නිසා ඊලග සිතුවිලි පරම්පරාව හැදෙනවනෙ, එතකොට අපේ එලියෙන් ගන්න දේවල් වලින් ඊලග සිතුවිලි නිපදවෙනව ඔටෝ. උදා: මේ ත්‍රෙඩ් එකේ මම ලිව්ව දේ නිසා උබේ මොලේට ගිය සිග්නල් එක නිසා ඇතිවුන සිතුවිලි නිසා, උබට ඒක වැටහෙනව. "වැටෙහෙන උබ" කියල කියන්නෙම ඊලග සිතුවිලි දහරාව තුලින් ආපහු සර්කිට් එක රැවටෙන එක.

    ඒත් මායාව තුලින් අපි කරනව වගේ රැවටෙනව. මම මේ අකුරු ලියන්නෙත් එහෙමනෙ. "මම" කියල හිතෙන්නෙ සර්කිට් එක ගොබ්බ නිසා රැවටිල. ඒත් ඒ මායාව අපි නවත්තල නෑ, ඒක මායාවක් කියල සුපිරියටම තේරුම් අරන් ඉන්නෙ. ඒක හරියට ගනන් අමාරුයි ආපහු හදන්න බැරි වෙන්න කියල අන්ක මකන එකක් නෙමෙයි, ගාන හැදෙන්නෙ කොහොමද කියල සුපිරියටම දැනන් ඉන්න එක.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    ඔව් කරන්න පුලුවන් එකම දේ සිහිය තියන එක විතරයි තමයි. ඔටෝ ඔක්කොම වෙනව. කරන්න දෙයක් ඉතුරු නෑ.

    ඒත් මායාව තුලින් අපි කරනව වගේ රැවටෙනව. මම මේ අකුරු ලියන්නෙත් එහෙමනෙ. "මම" කියල හිතෙන්නෙ සර්කිට් එක ගොබ්බ නිසා රැවටිල. ඒත් ඒ මායාව අපි නවත්තල නෑ, ඒක මායාවක් කියල සුපිරියටම තේරුම් අරන් ඉන්නෙ. ඒක හරියට ගනන් අමාරුයි ආපහු හදන්න බැරි වෙන්න කියල අන්ක මකන එකක් නෙමෙයි, ගාන හැදෙන්නෙ කොහොමද කියල සුපිරියටම දැනන් ඉන්න එක.
    oka tamai
    Bhagavad Gitaweth tiyenne.ekama dharmayak.oya tika allaganath itin kotchara kal yanawada
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    oka tamai
    Bhagavad Gitaweth tiyenne.ekama dharmayak.oya tika allaganath itin kotchara kal yanawada

    උබට නම් දැනටම තේරිලා වගේ. තව එවුන්ට ඕක පටස් ගාල අහුවෙනව ටිකක් හිතුවොත් මම කියල තියෙන එක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    උබට නම් දැනටම තේරිලා වගේ. තව එවුන්ට ඕක පටස් ගාල අහුවෙනව ටිකක් හිතුවොත් මම කියල තියෙන එක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,574
    2,022
    113
    සිතුවිලි දහරාවෙ වේගය නිසා බ්‍රේන් එකට (ඔලුවෙ සර්කිට් එකට) මැවෙනව (රැවටෙනව) "මම" කියන එකා ඉන්නව කියල.

    බ්‍රෙන් එකක් ඇදලා අරන් දෙන අර්ථකථනයම සිතුවිල්ලක්. සිතුවිල්ලේ ඇත්තම ස්වභාවය හිස්, වෙනස්වීමක්.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,536
    6,301
    113
    සිතන කෙනෙක් නෑ යකෝ.

    සිතුවිලි දහරාවෙ වේගය නිසා බ්‍රේන් එකට (ඔලුවෙ සර්කිට් එකට) මැවෙනව (රැවටෙනව) "මම" කියන එකා ඉන්නව කියල.

    ඒක නිසා හිතන කෙනෙක් නෑ, ඔලුවෙ එක පැත්තක මම කියන එකා ඉන්නව කියල එකක් නෑ.

    මම කියන එකා නැති අතරමැදි හිඩැස් තියෙනව සිතුවිලි දහරාවෙ, ඒව අල්ලන්න (සෙන්ස් කරන්න) උබල වගේ අනාත කුකුල්ලුන්ට බැරි නිසා දිගටම "මම" ඉන්නව කියල හිතනව.

    අනාත කුකුලෙක් වීමෙන් මිදියන්.

    ටිකක් කල්පනා කලොත් තේරෙයි.

    සිතුවිලි දිහා බලන්නෙක් (මම කියල හුත්තෙක්) නෑ. සිතුවිලි ටිකම විතරයි තියෙන්නෙ.

    ඒකත් මැදින් හිඩැස්. එතන අර මම කියල හිතාගත්ත හුත්තත් නෑ.

    මම නෑ හුත්තො මම නෑ තේරුම් ගනින්.

    බුදු හාමුදුරුවො තොපිට මේ ටික කියන්න කැරි ගොන් මොල වලට කොච්චර මහන්සි ගත්තද.

    අපි නිකන් කැරිම සර්කිට් එකක් විතරයි. ඒ සර්කිට් එකත් ගොබ්බ කොච්චරද කියන්න ඌට මැවිල පේනව මම කියන එකා ඉන්නව කියල. සර්කිට් එකත් රැවටිල.

    තේරුම් ගනින් පකෝ තේරුම් ගනින්.

    අර බුදු හාමුදුරුවො වල කජ්ජ ගැහුව දවසෙ කජ්ජ ගහන්න ලන්වෙලා, ටට්ටයෙක් ලග ඉදන් අඩනව.
    බුදු හාමුදුරුවො කිව්ව අඩන්න එපා හුත්තො "සිහියෙන්" ඉදපන් කියල.

    ඒ සිහිය කියන්නෙ වෙන මුකුත් නෙමෙයි පකෝ "මම කියල එකෙක් නෑ, ඇයි නැත්තෙ, ඒ උඩ මම කියපු දේවල් නිසා" කියන එක මතක් කරගනින් කියනව.

    යකෝ අඩන එකත් සිතුවිලි දහරාවක කොටසක්.

    දුක හිතෙනකොට වලක්වන්න අමාරුයි තමයි අපි හැමෝම රැවටිල (ඔලුව ඇතුලෙ තියෙන සර්කිට් එක තනිකරම රැවටිල). 💦🍆

    අමුතුවෙන් නිවන් දකින්න දෙයක් නෑ, නිවන තොගෙ ඔලුවෙ ඇතුලෙ දැනටමත් තියෙනව, ඔය කිව්ව එක තේරුම් ගනින්. අමුතුවෙන් ලොකුවට වෙන පකක් කරන්න ඉතුරු නෑ.

    තේරුම් ගනින් පකෝ තේරුම් ගනින්. ආපහු තොපිට දර්මය ඇහෙන්නෙ කල්පෙකින් වෙන්න පුලුවන් 🍑☠️

    (එහෙමයි කියල උබල හිතන්න එපා ආපහු ආත්මයක් එනව කියල, එහෙම හුත්තක් එන්නෙ නෑ ආපහු පොලොවට පස් වෙලා ඒ පස් වලින් ආපහු සර්කිට් එකක් හැදෙනව, ඒත් එතන උබ නෑ හුත්තො, උබ නෑ, උබ දැනටමත් අනාත්මයි, ගොන් පකයි)
    me tika hari . komada niwana kiyana eka practice karanne .kiyanna balanna . chiththkshana tika penawa ewa hari umba kiyana.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    පොඩ්ඩක් කල්පනා කරොත් අපිට තේරෙනවා, මනස තීරණවලින් 95% ගන්නේ සිහි කල්පනාවෙන් තොරව ඉබේ.

    ඉතා සුළු ප්‍රමාණයක් විතරයි (5% විතරයි) සිහි කල්පනාවෙන් ගන්නේ. සිහියෙන් කරන්නේ අවසිහියෙන් කරන දේ train කරන්න.

    Global workspace theory

    AI හැසිරෙන විදියෙන් මනස කියන්නේ මොකක්ද කියල අදුනගන්න පුළුවන්. Conciouness කියන දේ දැන්ම හෝ අනාගතේ AI එක්ක ඉබේ එන්න පුළුවන් මේ ගැන මම නුල් කිහිපයක් දැම්මේ. එක reply එකක් වත් නැහැ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    me tika hari . komada niwana kiyana eka practice karanne .kiyanna balanna . chiththkshana tika penawa ewa hari umba kiyana.

    අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න දෙයක් නෑ බන්, නිවන උබේ ඔලු කට්ට ඇතුලෙම තියෙනව.

    තමන් නිවනෙ තමයි ඉන්නෙ කියන එක තේරුම් ගනින් (උඩ මම කිව්ව සිත වැඩ කරන විදිහ ගැන ආපහු කියවපන්).

    සහ ඒ තේරුම් ගත්ත දේ ගැන කල්පනාවෙන් "අවදි සිහියෙන්" ඉදපන්.

    මොකද සර්කිට් එකේ ස්වභාවය තමයි රැවටෙන එක. ඒ නිසා සර්කිට් එක ඕක ගොඩක් වෙලාවට කල්පනාවෙ තියාගන්නෙ නෑ, කල්පනාවෙන් ඉන්න වෙලාවට රැවටිල්ල නෑ.

    රැවටිල්ල නැති උනොත් හිතෙන්න ගන්නව "මොන හුත්තකටද "මම" මේ දුක් වෙන්නෙ, මෙතන මට පාලනය කරන්න දෙයක් වත්, මම කියන හුත්ත වත් නෑනෙ, මමත් සිතුවිල්ලෙන්ම මැවෙන දෙයක් විතරයි නෙ" කියල.

    ඇත්තටම වෙන්නෙ උබ ඔටෝ වැඩ කරන සන්කීර්න රොබෝවෙක්, උබේ සර්කිට් එකෙන් රැවටිල ඉන්නෙ උබ තමයි ඔක්කොම මෙහෙයවන්නෙ පාලනය කරන්නෙ කියල.

    උබේ පාලනයෙන් කෙරෙන කිසිම දෙයක් නෑ. මොකද "උබ" කියන්නෙම ඔටෝ පාලනය වෙන සිස්ටම් එකේ මැවිල්ලක් විතරමයි.