සිතල වතුරෙන් පිළිකා???

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    කුල් වතුර බිව්වම පිළිකා ඇතිවෙනවද කියලනං දන්නේ නෑ...
    හැබැයි කෑම කාල හොඳ රස්නේ වතුර එකක් බොන එකනං හොඳයි කියල දන්නව.....ආමාශයේදී මොන බීමක උනත් උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට ආවට මචං ඒ එන්න කලින් සිද්ධ වෙන ක්‍රියාවලිය පස්සෙ ආහාර ජීර්ණය වෙන විදියට බලපානවා...
    විශේෂයෙන් තෙල් සහිත ආහාරයකට පස්සෙ දෙහි බින්දු කීපයක් දාල හොඳ රස්නේ වතුර එකක් බොනවනං ඒ අහාරයේ තියෙන අනවශ්‍ය මේද ශරීරයට උරාගන්න එක හුගක් අඩු කරන්න පුළුවන්....පුරුද්දක් විදියට මේක කාලයක් දිගටම කරලා ශරීරයේ බර පවා අඩු කරගත්ත අය මම දැකල තියෙනව

    කෝමත් දැන් මිනිස්සු කියන විදියට පිළිකාවක් හදාගන්නේ නැතුව කන්න බොන්න ඉන්න තැනක් ඇත්තෙම නෑ නේ..ඒක නිසා මේ හැම දෙයක් ගැනම පොඩ්ඩක් හොයල බලන එක තමා හොඳ
    කුල් වතුරෙන් පිළිකා ඇතිවෙනවා කියලනං මමත් අහල නෑ