සිතියම් කියවීමට බහුතරයක් ගැහැණු අයට බැරි ඇයි??

Sen-lu

Well-known member
  • මම ඩ්‍රයිව් කරනකොට වයිෆ් තමයි මැප් එක බලන්නේ. විශේෂයෙන් කොළම එක එක පාරවල් වලින් දාලා යද්දි. එයා ගොඩක් වෙලාවට හරියට කියනවා. ඉදලා හිටලා ඉතිං හරවන්න තියන තැනක් වරද්දලා රවුමක් යන්න වෙනවා. මම හිතන්නේ ඒක අපි බැලුවත් එහෙම වෙන්න පුළුවන් කියලා.
    ඕක අර Why Men Don't Listen and Women Can't Read Maps : How We're Different and What to Do About It පොතේ තියෙන දෙයක්නෙ උං ගූගල් මැප් ගැන නෙවේ කියන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: WhyNot1 and NRTG