Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිතුල්පව්ව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජරටට මිනින්තලය සේම රුහුණට ඉතා වැදගත් පුදබිමකි ඓතිහාසික සිතුල්පව්ව.

මෙම සිතුල්පව් විහාර සංකීර්ණය ඉදිකරවීමේ ගෞරවය ලබන්නේ,ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්සේසත් කළ නරපතියාණන් වූ දුටුගැමුණු රජතුමාගේ පියාණන් වන කාවන්තිස්ස රජතුමන්ය.මෙහි මහ සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව ලෙස පර්වත දෙකක් දක්නට ලැබෙයි.විහාරයේ ඉතිහාසය ක්‍රි:පූ 210 - 161 දක්වා ඈත අතීතයකට විහිදෙයි.

එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩමෙව් සමයෙහි පටන් මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලා ගේ වාසය පැවති පුදබිමක් ලෙස හඳුනාගෙන තිබේ.මේ අසල ඇති තිස්සමහාරාමය ග්රාමවාසී විහාරයකි.සිතුල්පව්ව ආරණ්‍යවාසී විහාරයකි.කෙසේ උවද මෙහි ඇති ලෙන් ලිපි ආශ්රයෙන් හඳුනා ගෙන ඇති කරුණක් වන්නේ අතීතයේ දහසක් මහරහතන් වහන්සේලා සිතුල්පව්වේ වැඩවාසය කල බවයි.එහෙයින් උන් වහන්සේලාගෙන් ධර්මය විමසීමට ඉතා විශාල සංඛ්‍යාවක් දිනපතා පැමිණ තිබේ.ඒ අනුව එම පිරිස නූතනයේ එම ස්ථානය වන්දනාමාන කිරීමට යන පිරිසට වඩා වැඩිය.ඒ අනුව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ දහවල් කාලයේ සිතුල්පව්වේ බවුන් වැඩීමට ද සමහර අවස්ථාවලද්හී අපහසු වූ බවයි.

සිතුල්පව්ව අතීතයේ හැඳින්වූයේ චිත්තල පබ්බත නමිනි.වසභ රජු විසින් චිත්තල පබ්බතයේ ස්තූප දහයක් කරවූ බව සඳහන්ය.සිතුල්පව් දාගැබ ඇත්තේ ප්‍රධාන පර්වතය මුදුනේය.

සිතුල්පව් කන්දේ නැගෙනහිර දෙසට වන්නට විශාල ගල් ලෙනක් දැකිය හැකිය.එහි කටාරම් වලට පහළින් එදා ඇඳි සිතුවමවල ශේෂයන් අදටද දැකිය හැකිය.මේ හැර තවත් ගුහාවල දුර්වර්ණ වී ගිය සිතුවම් දක්නට ලැබෙයි.නැගෙනහිර දෙසට ගමන් කරන විට පොකුණක් හමුවේ.එම පොකුණ පසුකර යන විට හමුවන කඳූගැටය මත තවත් කුඩා දාගැබකි.මෙය කුඩා සිතුල්පව්ව ලෙස හඳුන්වයි.මෙම කොටසේද විවිධ ප්‍රමාණයේ ගල්ගුහා රැසක් වේ.අතීතයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා මෙම ගුහාවල වැඩ වාසය කර තිබේ.

සිරිලකෙහි බුදුසමය ස්ථාවර වීමත් සමගම රුහුණු රට බෞද්ධ කේන්ද්‍රස්ථානය වූයේ සිතුල්පව්වයි.අතීතයේ මහ රහතන් වහන්සේලා නිර්වාණ සුවය සාක්ෂාත් කරගත් පුණ්‍යභූමියකි සිතුල්පව්ව.

උපුටා ගැනීම් - http://www.facebook.com/sandakadapahana?ref=stream

[QUOTE="siripaala, post: 13529335, member: 408008"] [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/556175_473198202700224_1621275569_n.jpg[/IMG] [SIZE="4"]රජරටට මිනින්තලය සේම රුහුණට ඉතා වැදගත් පුදබිමකි ඓතිහාසික සිතුල්පව්ව. මෙම සිතුල්පව් විහාර සංකීර්ණය ඉදිකරවීමේ ගෞරවය ලබන්නේ,ශ්‍රී ලංකාව ප්‍රථම වරට එක්සේසත් කළ නරපතියාණන් වූ දුටුගැමුණු රජතුමාගේ පියාණන් වන කාවන්තිස්ස රජතුමන්ය.මෙහි මහ සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව ලෙස පර්වත දෙකක් දක්නට ලැබෙයි.විහාරයේ ඉතිහාසය ක්‍රි:පූ 210 - 161 දක්වා ඈත අතීතයකට විහිදෙයි. එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩමෙව් සමයෙහි පටන් මෙම ස්ථානය භික්ෂූන් වහන්සේලා ගේ වාසය පැවති පුදබිමක් ලෙස හඳුනාගෙන තිබේ.මේ අසල ඇති තිස්සමහාරාමය ග්රාමවාසී විහාරයකි.සිතුල්පව්ව ආරණ්‍යවාසී විහාරයකි.කෙසේ උවද මෙහි ඇති ලෙන් ලිපි ආශ්රයෙන් හඳුනා ගෙන ඇති කරුණක් වන්නේ අතීතයේ දහසක් මහරහතන් වහන්සේලා සිතුල්පව්වේ වැඩවාසය කල බවයි.එහෙයින් උන් වහන්සේලාගෙන් ධර්මය විමසීමට ඉතා විශාල සංඛ්‍යාවක් දිනපතා පැමිණ තිබේ.ඒ අනුව එම පිරිස නූතනයේ එම ස්ථානය වන්දනාමාන කිරීමට යන පිරිසට වඩා වැඩිය.ඒ අනුව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ දහවල් කාලයේ සිතුල්පව්වේ බවුන් වැඩීමට ද සමහර අවස්ථාවලද්හී අපහසු වූ බවයි. සිතුල්පව්ව අතීතයේ හැඳින්වූයේ චිත්තල පබ්බත නමිනි.වසභ රජු විසින් චිත්තල පබ්බතයේ ස්තූප දහයක් කරවූ බව සඳහන්ය.සිතුල්පව් දාගැබ ඇත්තේ ප්‍රධාන පර්වතය මුදුනේය. සිතුල්පව් කන්දේ නැගෙනහිර දෙසට වන්නට විශාල ගල් ලෙනක් දැකිය හැකිය.එහි කටාරම් වලට පහළින් එදා ඇඳි සිතුවමවල ශේෂයන් අදටද දැකිය හැකිය.මේ හැර තවත් ගුහාවල දුර්වර්ණ වී ගිය සිතුවම් දක්නට ලැබෙයි.නැගෙනහිර දෙසට ගමන් කරන විට පොකුණක් හමුවේ.එම පොකුණ පසුකර යන විට හමුවන කඳූගැටය මත තවත් කුඩා දාගැබකි.මෙය කුඩා සිතුල්පව්ව ලෙස හඳුන්වයි.මෙම කොටසේද විවිධ ප්‍රමාණයේ ගල්ගුහා රැසක් වේ.අතීතයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා මෙම ගුහාවල වැඩ වාසය කර තිබේ. සිරිලකෙහි බුදුසමය ස්ථාවර වීමත් සමගම රුහුණු රට බෞද්ධ කේන්ද්‍රස්ථානය වූයේ සිතුල්පව්වයි.අතීතයේ මහ රහතන් වහන්සේලා නිර්වාණ සුවය සාක්ෂාත් කරගත් පුණ්‍යභූමියකි සිතුල්පව්ව.[/SIZE] උපුටා ගැනීම් - [url]http://www.facebook.com/sandakadapahana?ref=stream[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom