සිතුවිලි2-වෙදාගේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සිතුවිලි2-වෙදාගේ

    SexyTeacher.jpg

    කොන්ඩෙ දිගට දා... පොත් ලැමට තුරුලු කර
    මල් වැටුන සාරියක් වතලා.. පැමිණ පන්තියට...
    සිප්සතර දී එතර කරවන්න අප දුකෙන්...
    වෙර දරණ......

    ඔබේ රුව පාරදයි... කාජල්ට....:P
    දොඩයි නුඹ මොනවදෝ අපනයන බෝග ගැන...
    මා සිත ඔබ සමග යහන් ගතව ඇත...

    මගේ තොල් යයි නුඹේ ගත පුරා
    රති සුවේ උපරිමය පැමිනෙමින් ඇත...
    ඇසුනි වදනක් ඇගෙන්.... මුමුණනව ‍මගේ නම
    බූරුවායැයි කියා...

    බිදුනි මගෙ දැහැන.. පැමිණියෙමි පියවි සිහියට...
    අසනවා ඇය මගෙන්
    අප රටේ අපනයන බෝගයක්.....

    බැලුවෙමි හතර අත අන්ද මන්දව....
    පැතුවෙමි පිහිට මිතුරාගෙන් සිටි අසල
    පැවසුවේ ඔහු යමක්....
    පෙරලා පැවසුවෙමි මම එය...
    බොම්බයි ලූනු බව....

    වැදුනි පිට හරහා විදුලි පහරක් වේගයෙන්...
    අවසන් ධාතු බිදුවද පිටවුනි යට ඇදුමේම....


    ([email protected])

    අනවසරයෙන් උපුටා ගැනීම වෙනත් අඩවි වල ප්‍රදර්ශනය කිරීම. සපුරා තහනම්
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    SexyTeacher.jpg

    කොන්ඩෙ දිගට දා... පොත් ලැමට තුරුලු කර
    මල් වැටුන සාරියක් වතලා.. පැමිණ පන්තියට...
    සිප්සතර දී එතර කරවන්න අප දුකෙන්...
    වෙර දරණ......

    ඔබේ රුව පාරදයි... කාජල්ට....:P
    දොඩයි නුඹ මොනවදෝ අපනයන බෝග ගැන...
    මා සිත ඔබ සමග යහන් ගතව ඇත...

    මගේ තොල් යයි නුඹේ ගත පුරා
    රති සුවේ උපරිමය පැමිනෙමින් ඇත...
    ඇසුනි වදනක් ඇගෙන්.... මුමුණනව ‍මගේ නම
    බූරුවායැයි කියා...

    බිදුනි මගෙ දැහැන.. පැමිණියෙමි පියවි සිහියට...
    අසනවා ඇය මගෙන්
    අප රටේ අපනයන බෝගයක්.....

    බැලුවෙමි හතර අත අන්ද මන්දව....
    පැතුවෙමි පිහිට මිතුරාගෙන් සිටි අසල
    පැවසුවේ ඔහු යමක්....
    පෙරලා පැවසුවෙමි මම එය...
    බොම්බයි ලූනු බව....

    වැදුනි පිට හරහා විදුලි පහරක් වේගයෙන්...
    අවසන් ධාතු බිදුවද පිටවුනි යට ඇදුමේම....


    ([email protected])

    අනවසරයෙන් උපුටා ගැනීම වෙනත් අඩවි වල ප්‍රදර්ශනය කිරීම. සපුරා තහනම්

    උබව නම් හදන්න බැහැ බොල!:eek::eek::eek:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය ලීක් වෙන කේස් එක වෙදාගේ පොඩි කාලේ ඉදන්ම තියෙන ලෙඩක්. ඕක තවමත් තියෙනවා. මම කියන්නේ බොරුනම් තනුජා අක්කගෙන් අහලා බලපල්ලා. ඒ හින්දා වෙදාගෙ අම්මා අර රබර් ගස් වල වගේ හෑම තිස්සෙම පොල් කට්ටක් එල්ලලා තියන්නේ.. :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    SexyTeacher.jpg

    කොන්ඩෙ දිගට දා... පොත් ලැමට තුරුලු කර
    මල් වැටුන සාරියක් වතලා.. පැමිණ පන්තියට...
    සිප්සතර දී එතර කරවන්න අප දුකෙන්...
    වෙර දරණ......

    ඔබේ රුව පාරදයි... කාජල්ට....:P
    දොඩයි නුඹ මොනවදෝ අපනයන බෝග ගැන...
    මා සිත ඔබ සමග යහන් ගතව ඇත...

    මගේ තොල් යයි නුඹේ ගත පුරා
    රති සුවේ උපරිමය පැමිනෙමින් ඇත...
    ඇසුනි වදනක් ඇගෙන්.... මුමුණනව ‍මගේ නම
    බූරුවායැයි කියා...

    බිදුනි මගෙ දැහැන.. පැමිණියෙමි පියවි සිහියට...
    අසනවා ඇය මගෙන්
    අප රටේ අපනයන බෝගයක්.....

    බැලුවෙමි හතර අත අන්ද මන්දව....
    පැතුවෙමි පිහිට මිතුරාගෙන් සිටි අසල
    පැවසුවේ ඔහු යමක්....
    පෙරලා පැවසුවෙමි මම එය...
    බොම්බයි ලූනු බව....

    වැදුනි පිට හරහා විදුලි පහරක් වේගයෙන්...
    අවසන් ධාතු බිදුවද පිටවුනි යට ඇදුමේම....


    ([email protected])

    අනවසරයෙන් උපුටා ගැනීම වෙනත් අඩවි වල ප්‍රදර්ශනය කිරීම. සපුරා තහනම්

    හපොයි ! උබට මාර ලිංගික කුහකත්වයක්නෙ බන් තියෙන්නෙ. සාරියක්, ගවුමක්, සායක් පෙන්න බැහැ. නියපොත්තෙ ඉදලා වනචරකම...

    උබනම් මහ පට්ට වනචරයෙක් බන්

    රෙප් දෙන්න බැහැල්ලු බන්

     
    Last edited: