සිතුවිලි2-වෙදාගේ

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනේ ඇයි බන් උබලා මුට කාඩ් ගහන්නෙ, දැන් බලපන් "ඹිජුවෙදා", "පොල්කටු වෙදා", "බොම්බයි ලූනු වෙදා", "ධාතු වෙදා", හයියෝ බලපන් මෙතනම කාඩ් කියක්ද කියලා...

    muge blog eka baluwama mutama yanawa athi :P:lol::lol::lol:
    අනේ පල නිකන් යන්න වැඩක් බලාගෙන..............
    එල එල...
    :):)
    උඹේ සිතුවිලි හරි වල්නේ:eek::eek:

    උඹ ඉස්කෝලෙ ගිහින් ඕවද කලේ?? :P
    :(:(:(:( හැම එකාම ඔහොම තමා බං.... මට හිතෙන දේ මම කියනව...
    උඹල හංගන් ඉන්නව
    :)
    පට්ටම පට්ට ආතල් මේකනම්...:lol::lol::lol::lol::lol:
    :):):):)
    වෙදාට ඉක්මනට බඩු පනිනවද මන්ද
    බඩු නෙමේ පනිනව මල.........
    අවසන් ධාතු බිදුවද පිටවුනි යට ඇදුමේම....

    weda kalisame halagena........ :P
    :(:(:(:(
    hemadama reta wedalage gedara oya demalu wenne...!(patan ganna kotama wede iwaralu):lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ithin hamadama gedara bara barelu(dan ahanna apa man kohomada danne kiyala)
    :shocked::shocked::shocked::shocked::shocked:

     
    • Like
    Reactions: Gouken

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කාළය ගෙවී ඇත......
    දින සති නිමා විය..............
    සිහින සුළ‍‍ඟේ බොඳවිය.........
    අදත් දුටුවේ එදා රුවමය..........
    පොත් මිටිය තුරුළු කර ලැමට........
    කුඩය ගෙන මල් ඔසරිය ඇඳ.......
    ලං විය මදක් ඔබ දෙසට......
    සුදු හිසකෙසින් යුතු හිස.........
    රැලි වැටුනු සුදු මුහුණ.......
    ඇමුතුවේ පුතු කියා......
    අදත් එදවස ලෙසම.......
    එදා පෙම් කල නමුදු........
    සිහිනෙනුත් ඔබ දුටු නමුදු...........
    සමාව දෙන බව දනිමි මම........
    මගේ පුතුටද අකුරු කරවන......
    මගේ ගුරු මෑණියනි ඔබ.........

    බලපන් උඹෙයි මගෙයි වෙනස.............
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    SexyTeacher.jpg

    කොන්ඩෙ දිගට දා... පොත් ලැමට තුරුලු කර
    මල් වැටුන සාරියක් වතලා.. පැමිණ පන්තියට...
    සිප්සතර දී එතර කරවන්න අප දුකෙන්...
    වෙර දරණ......

    ඔබේ රුව පාරදයි... කාජල්ට....:P
    දොඩයි නුඹ මොනවදෝ අපනයන බෝග ගැන...
    මා සිත ඔබ සමග යහන් ගතව ඇත...

    මගේ තොල් යයි නුඹේ ගත පුරා
    රති සුවේ උපරිමය පැමිනෙමින් ඇත...
    ඇසුනි වදනක් ඇගෙන්.... මුමුණනව ‍මගේ නම
    බූරුවායැයි කියා...

    බිදුනි මගෙ දැහැන.. පැමිණියෙමි පියවි සිහියට...
    අසනවා ඇය මගෙන්
    අප රටේ අපනයන බෝගයක්.....

    බැලුවෙමි හතර අත අන්ද මන්දව....
    පැතුවෙමි පිහිට මිතුරාගෙන් සිටි අසල
    පැවසුවේ ඔහු යමක්....
    පෙරලා පැවසුවෙමි මම එය...
    බොම්බයි ලූනු බව....

    වැදුනි පිට හරහා විදුලි පහරක් වේගයෙන්...
    අවසන් ධාතු බිදුවද පිටවුනි යට ඇදුමේම....


    ([email protected])

    අනවසරයෙන් උපුටා ගැනීම වෙනත් අඩවි වල ප්‍රදර්ශනය කිරීම. සපුරා තහනම්

    "වතලා" කියන්නේ වතිලගේ ගෑණු සතාද? :ෂොකඩ්:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    "අවසන් ධාතු බිදුවද පිටවුනි යට ඇදුමේම...."

    ඒ කියන්නෙ දැන් උබට ධාතු පිට වෙන්නෙ නෑ කියලා නේ ? :lol::lol::lol::lol::rofl::P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අඩොව් වතිල චාමක්ස් ඔයි...උඹට ක්ෂ්නික මෝචනය කියලා ත්‍රිඩ් දාන්න ලැජ්ජ නැද්ද :lol: