සිත නිවන කතා compilation

redux

Well-known member
  • Feb 19, 2017
    10,821
    17,815
    113
    "ගැහැණියකගේ වටිනාකම කන්‍යාභාවයෙන් මැනිය නොහැක"- පෙට්ටිය කඩා ගත්ත බඩු

    "කුලය වාසගමෙන් මැනිය නොහැක"- අඩු කුලේ පද්දෝ

    "ජිම් යන උන්ගෙ පයිය පොඩියි"- බඩ මහත දවසම පුටු රත් කර කර ඉන්න උන්

    "උස වැඩි උනාම බස් එකක් උනත් යන්න අමාරුයි"- කොට නිසා කෙල්ලො අහක බලන මිට්ටෝ

    "අපි හම්බ කරන්නෙ සල්ලි නෙමෙයි මිනිස්සු"- අතේ සතේ නැති හිඟන්නො

    "කළු හම ලස්සනයි. රන් වන් පාටයි"- ෆෙයානස් ක්‍රීම් ගාලත් හරි ගියේ නැති කළු කෙල්ලො

    තව තියෙනවනන් ඇඩ් කරන් පලයල්ලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    "අපි කොහේවත් එහෙම කියල නැහැ" - පචම කෙලින ජෙප්පෝ
    "හැපිලා බලමු" - ලප කොටා
    "කොල්ලන්ට ජපන් බයික් ගෙනල්ල දෙන්නම්" - ලප කොටා
    "මාසේ පඩියෙන් කාර් එකක්" - හෑවගේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    "What is national security ?" - මාලිමා තට්ටයා
    "හාල් නැත්තේ බල්ලෝ පූසෝ කාල" - ලප කොටා
    "ලයිට් ගියේ වඳුරා පැනලා" - ඉංජිනේරු කුමාර
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,166
    31,909
    113
    "ගැහැණියකගේ වටිනාකම කන්‍යාභාවයෙන් මැනිය නොහැක"- පෙට්ටිය කඩා ගත්ත බඩු

    "කුලය වාසගමෙන් මැනිය නොහැක"- අඩු කුලේ පද්දෝ

    "ජිම් යන උන්ගෙ පයිය පොඩියි"- බඩ මහත දවසම පුටු රත් කර කර ඉන්න උන්

    "උස වැඩි උනාම බස් එකක් උනත් යන්න අමාරුයි"- කොට නිසා කෙල්ලො අහක බලන මිට්ටෝ

    "අපි හම්බ කරන්නෙ සල්ලි නෙමෙයි මිනිස්සු"- අතේ සතේ නැති හිඟන්නො

    "කළු හම ලස්සනයි. රන් වන් පාටයි"- ෆෙයානස් ක්‍රීම් ගාලත් හරි ගියේ නැති කළු කෙල්ලො

    තව තියෙනවනන් ඇඩ් කරන් පලයල්ලා
    වියැතිරේඛ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,126
    113
    "අපි කොහේවත් එහෙම කියල නැහැ" - පචම කෙලින ජෙප්පෝ
    "හැපිලා බලමු" - ලප කොටා
    "කොල්ලන්ට ජපන් බයික් ගෙනල්ල දෙන්නම්" - ලප කොටා
    "මාසේ පඩියෙන් කාර් එකක්" - හෑවගේ
    කෙඳිරි ගාන්න එපා. - අඬන ජෙප්පො
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,182
    113
    Kaer Morhen
    thewitcher.com
    සල්ලි නෙමේ බං ජීවිතේ - පැලෙන්න සල්ලි තියන උන්/අතේ සතේ නැති උන්

    Money can't buy happiness - පැලෙන්න සල්ලි තියන උන්