Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිත පහදවා ගැනීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත පහදවා ගැනීම

එදා ජානුස්සෝනි බ්රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ්රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප්රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත්ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත්රයට යි. ඉතින් ජානුස්සෝනි බ්රාහ්මණයා පිළෝතික පිරිවැජියා පාරේ එනවා දැකලා මෙහෙම කථා කළා.

“හා…! භවත් වච්ඡායන…. මේ… මහා දහවල් කොහේ සිට එන ගමන් ද?”

“භවත…. මං ශ්රමණ ගෞතමයන් වහන්සේව බැහැදකින්න ගියා. මං එන්නේ එහෙ ඉඳලා”

“ඕහෝ…… හැබෑට වච්ඡායන, ඔය ශ්රමණ ගෞතමයන් ගේ බුද්ධිමත් බව ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඔහු මහා නුවණැත්තෙක් ද?”

“හප්පේ…. පින්වත…. මොනවා අහනවාද? ශ්රමණ ගෞතමයන් වහන්සේ ගේ මහා බුද්ධිය ගැන මං මොනවැයි දන්නේ? උන්නාන්සේ ගේ ඒ මහා පුදුම සහගත ප්රඥාව ගැන දැනගන්ට නම් පුළුවන් වෙන්නේ උන්නාන්සේ වාගේම කෙනෙක්ට තමයි…”

“ෂා!….. අපේ භවත් වච්ඡායනයන් ශ්රමණ ගෞතමයන්ට මහා බරපතල විදිහට ප්රශංසා කොරනවා නොවැ”

“හප්පේ…. පින්වත, මං මොකෙක්ද….! අපේ ශ්රමණ ගෞතමයන් වහන්සේට ප්රශංසා කොරන්ට තරම් මට මොනවාද ඇති සුදුසුකම්? උන්නාන්සේ තමයි පැසසිය යුත්තන්ගේත් පැසසිය යුත්තා. උන්නාන්සේ දෙවි මිනිසුන් අතර මහා ශ්රේෂ්ඨයා නොවැ”

එතකොට ජානුස්සෝනි බ්රාහ්මණයා බොහෝම නිහතමානී වුනා. පිළෝතික ගේ අදහසට ගරු කළා. මෙහෙම ඇහැව්වා.

“ඇත්තෙන්ම වච්ඡායන…. ඔබේ ඔය අසාමාන්ය පැහැදීම ගැන මට සතුටුයි. ඔතරම් ම පහදින්න තරම් ශ්රමණ ගෞතමයන් තුළ ඔබ දැක්කේ මොනවාද?”

“පින්වත…. මං ඔබට පොඩි උපමාවක් කියන්නම්. මහා ඇතුන් ඉන්න වනයකට මිනිහෙක් යනවා. ඔහුට වනයට ගිය විට හොඳට දිග පළල ඇති විශාල ඇත් අඩි දකින්ට ලැබෙනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘ඇත්තෙන්ම මේ ඇත් අඩිය නම් මහා හස්තිරාජයෙකු ගේ ම යි’ කියලා. අන්න ඒ විදිහට මාත් ශ්රමණ ගෞතමයන් වහන්සේ තුළ පියවර සටහන් සතරක් දැක්කා. එතකොට මාත් ස්ථීරව ම හිතාගත්තා. ‘භාග්යවතුන් වහන්සේ නම් ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය නම් මනාකොට දෙසූ දෙයක් ම යි. භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවක සංඝයා නම් මනා පිළිවෙතින් යුක්ත ම යි’ කියලා”

“ඇත්තෙන්ම වච්ඡායන… මොනවද ඒ පියවර සටහන් හතර?”

“පින්වත….. අප අතර මහා වාද විවාද කරන ක්ෂත්රිය පණ්ඩිතවරු ඉන්නවා. ඒක පළවෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති බ්රාහ්මණ පණ්ඩිතවරු ඉන්නවා. ඒක දෙවැනි පියවර සටහන වගෙයි. මහා නුවණැති ගෘහපති පණ්ඩිතවරු ඉන්නවා. ඒක තුන්වෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති වාදීභසිංහ ශ්රමණ පණ්ඩිතවරු ඉන්නවා. ඒක සිව්වැනි පියවර සටහන වගෙයි.

මේ සතර කාණ්ඩෙ පියවර සටහන වගේ වෙන්නේ මෙහෙමයි. ඔවුන් කණ්ඩායම් ගැහිලා ප්රශ්න ගොතාගන්නවා. කුමන්ත්රණ කරනවා.

“ශ්රමණ ගෞතමයෝ මහා බුද්ධිමතෙක්ලු. උන්නාන්සේ අසවල් ගමට වඩිනවාලු. අපි උන්නාන්සේ එනකල් තමයි මේ බලන් ඉන්නේ….. අපි මේ මේ ප්රශ්න අසමු. එතකොට උන්නාන්සේ මෙහෙම උත්තර දේවි….. එතකොට අපි මෙහෙම කරකෝලා ප්රශ්නෙ අහමු. එතකොට මෙහෙම උත්තර දේවි….. එතකොට නෙ වැඩේ තියෙන්නෙ…. අපි මේ විදිහට වාදෙ පටන් ගනිමු” කියල.

ඉතින් ඔවුන් මහා ලොකුවට ප්රශ්න ගොතාගෙන සංවිධානය වෙද්දී අපේ භාග්යවතුන් වහන්සේ අසවල් ගමට වඩිනවා කියලා ආරංචි වෙනවා. එතකොට ඔවුන් එහි යනවා. ගිහින් භාග්යවතුන් වහන්සේව මුණ ගැහෙනවා. එතකොට භාග්යවතුන් වහන්සේ අමාවැස්ස වහින්නැහේ දහම් දෙසනවා. ඔවුන් ප්රීතියෙන් කුල්මත් වෙනවා. මහා සතුටට පත්වෙනවා. එකෙක් ප්රශ්නයක් අහන්නෙ නෑ. වාදයක් කොහෙන් වෙන්ටද? ඔවුන් හැමෝම භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවකයෝ බවට පත්වෙනවා. අර මහා නුවණැති ශ්රමණ පිරිස උන්නාන්සේ ළඟ මහණ වෙනවා. මහණ වෙලා මෙහෙම කියනවා.

“හප්පේ…. අපි බේරුනේ පුදුම විදිහට නොවැ. දැන්නෙ අපි සැබෑම මහණුන්නාන්සේලා වුනේ. දැන්නේ අපි හැබෑම මහණකම දන්නෙ….. අපගේ වාසනාවට ම යි භාග්යවතුන් වහන්සේ ලොව පහළ වුනේ” කියලා.

ආන්න ඒ නිසයි භවත, මං භාග්යවතුන් වහන්සේ ගැන සැකයක් නොතබාම පැහැදුනේ!”

එතකොට අර මහාසාර ජානුස්සෝනි බ්රාහ්මණයා අශ්ව කරත්තෙන් බිමට බැස්සා. උරහිස් දෙපැත්ත වැහෙන්න පොරවාගෙන සිටි සලුව ඒකාංශ කොට පොරවා ගත්තා. සැවැත් නුවර ජේතවනය දෙසට වන්දනා කරගෙන තුන්වරක් මෙහෙම කිව්වා.

“ඒ භාග්යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! ඇත්තෙන්ම යාළුවා…. මට බොහෝම සංතෝෂයි. මටත් භවත් ගෞතමයන් වහන්සේව මුණගැහෙන අවස්ථා තියෙනවා. මාත් කැමතියි එතකොට මේ ගැන උන්නාන්සේ සමග කතාබස් කොරන්ට. බොහෝම අගෙයි… බොහෝම අගෙයි…” කියල ජානුස්සෝනි ගොඩාක් සතුටු වුනා.

එදා ජානුස්සෝනි සතුට නිසා ම කෙළින්ම භාග්යවතුන් වහන්සේව බැහැදකින්ට ගියා. ගිහින් සතුටු සාමීචි කතා කරලා හිට මේ විස්තරේ පැවසුවා. එතකොට භාග්යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“බ්රාහ්මණය, ඔය ඇත් පියවර සටහන උපමා කළ විස්තරේ සම්පූර්ණ එකක් නොවෙයි. ඕක මං හොඳට විස්තර ඇතුව කියලා දෙන්නම්. ඒ මෙහෙමයි.

ඕන්න මහා ඇතුන් ඉන්න වනාන්තරේට මිනිහෙක් යනවා නොවැ. ගිහින් බලද්දී ඔහු ඇත් පියවර සටහනක් දකිනවා. දිගට පළලට තියෙන විශාල ඇත් අඩියක්. හැබැයි ඔහු මහ ඇතාව හඳුනාගන්න දක්ෂයෙක් නම් එකපාරට ‘ ඕං මහ ඇතා’ කියා තීරණේට එන්ට හොඳ නෑ. ඒ මොකද දන්නවාද? බ්රාහ්මණය, වාමනිකා කියලා විශාල ඇතින්නියෝ ඉන්න නිසා. ඔවුන්ටත් ඔය විදිහේ විශාල ඇත් අඩි තියෙනවා.

ඒ නිසා ඒ මිනිහා කළ යුත්තේ දිගින් දිගට ම ඒ ඇත් අඩි සටහන ඔස්සේ විමසමින් යෑමයි. ඔහෝම යද්දි ඔහු විශාල ඇත් අඩිත් දකිනවා. ගස්වල උස්තැන් වල පිට උලාපු තැනුත් දකිනවා. එතකොට ‘ ඕං මහ ඇතා’ කියාලා තීරණේට එන්ට හොඳ නෑ. ඒ මොකද දන්නවාද? උච්ඡාකුලාරිකා කියල කලින්ටත් වඩා විශාල ඇතින්නියෝ ඉන්න නිසා. ඔවුන්ගේ ඇත් අඩිත් විශාලයි. ඔවුන් ගොඩාක් උසයි.

එතකොට ඒ මිනිසා කළ යුත්තේ තවදුරටත් ඇත්අඩි සටහන් ඔස්සේ විමසමින් යෑමයි. ඔහෝම යද්දි කලින් වගේ විශාල ඇත්අඩි, උස්තැන් වල පිට උලාපු තැන්, දළින් ඇනලා අතු සින්ද තැන් දකින්ට ලැබෙනවා. එතකොටත් ‘ ඕං මහ ඇතා’ කියලා තීරණේ ගන්ට කලබල විය යුතු නෑ.

එතකොට ඔහු තවදුරටත් විමසමින් යන්ට ඕනා. එතකොට ඔහුට විශාල ඇත්අඩි, පිට ඉලූ තැන්, බිඳපු අතුඉති, දළින් ඇනපු තැන් දකින්ට ලැබෙනවා. ආන්න එතකොට ඔහුගේ දෑසටම මහා ඇත්රජාව දකින්ට ලැබෙනවා. ඒ මහා හස්තිරාජයා එළිමහනේ හරි ඇවිදිමින් හරි හාන්සි වෙල හරි වාඩිවෙලා හරි ඉන්නවා දකින්ට ලැබෙනවා. ඕං මහා ඇත්රජා කියලා ඔහු දැන් නම් තීරණේට එන්න ඕනා.

බ්රාහ්මණය, ඔය වගේම තමයි මේ බුදු සසුනෙ ප්රතිපදාවත්. ඉතාමත් කලාතුරකින් ලෝකයට අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මුල මැද අග පිරිසිදු පරම පිවිතුරු ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. එතකොට ගිහි පින්වතෙකුට මේ ධර්මය අහන්ට ලැබෙනවා. ඔහුගේ සිත පහදිනවා. ධර්මයේ කියැවෙන පිරිසිදු බ්රහ්මචර්යාව ගිහිගෙදර පුරන්ට අමාරුයි කියල ඔහුට තේරෙනවා. එතකොට ඔහු දෙමාපියන්, නෑහිතමිතුරන්, දේපලවස්තුව සියල්ල අත්හැරලා කහවත් පොරවා පැවිදි වෙනවා.

දැන් බුදු සසුනෙ පැවිදි වූ ඒ භික්ෂුව සිල්වත් වෙනවා. ප්රාණඝාතයෙන් වැළකී දයාවෙන් කරුණාවෙන් මෙත් සිතින් කල් ගෙවනවා. අනුන් සතු කිසි දෙයක් සොරකම් නොකොට පිරිසිදු නොසොර සිතින් කල්ගෙවනවා. ඉතා ළාමක ග්රාම්ය දෙයක් වන ස්ත්රීපුරුෂ සංවාසයේ යෙදීමෙන් වළකිනවා. පිරිසිදුව බඹසර සිල් රකිනවා. බොරු කියන්නෙ නෑ. කේළාම් කියන්නෙ නෑ. දරුණු වචන කියන්නෙ නෑ. හිස් වචන කියන්නෙ නෑ. ඉතා නිර්දෝසී, මටසිලිටි, මොළොක් මනවඩන, මධුර වූ වචන කියනවා. ඔහු රැකියා කොට මුදල් උපයන්නෙ නෑ. ව්යාපාර කරන්නේ නෑ. පණිවිඩ පණත් ගෙනියන්නේ නෑ. ලද දෙයකින් සතුටු වෙනවා. පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙක් වගේ තුන්සිව්රෙන් පාත්තරෙන් සෑහීමට පත්වූ නිවැරදි දිවියක් ගෙවනවා.

ඒ භික්ෂුව ඉන්ද්රිය සංවර කරගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් අකුසලයට යොදවන්නේ නෑ. පාලනය කරනවා. රැකගන්නවා. සංවර වෙනවා. ඒ නිසා තමා තුලින් ම සතුටක් විඳිනවා. එය ඉන්ද්රිය සංවරයෙන් ලබන සතුටයි.

ඔහු හොඳ සිහියෙන් ඇවිදිනවා. හොඳ සිිහියෙන් දන් වළඳනවා. හොඳ සිහියෙන් සිව්රු පොරෝනවා. හොඳ සිහියෙන් වටපිට බලනවා. හොඳ සිහියෙන් වැසිකිළි කැසිකිළි යනවා. කොටින්ම හැම දෙයක් ම ඉතා ම හොඳ සිහි නුවණින් කරනවා. දැන් ඔහු ඉතා හොඳ සීලයෙකින් යුක්තයි.

දැන් ඒ භික්ෂුව නීවරණ හොඳින් හඳුනාගෙන ඒවායින් නිදහස්ව සිත පැවැත්වීමට මහන්සි ගන්නවා. කාම අරමුණු වලට තැනක් දෙන්නෙ නෑ. ද්වේෂයට ඉඩ දෙන්නෙ නෑ. නිදිමතටත් යට වෙන්නෙ නෑ. සිත විසිරෙන්න නොදී තැන්පත් කරගන්නවා. සැකයකින් තොරව දහම් මගෙහි හැසිරෙනවා. ටිකෙන් ටික සිත පංච නීවරණයෙන් බැහැර වෙනවා. ප්රීතිමත් සිතින්, සැප විඳිමින්, චිත්ත විවේකය ඇතිව, භාවනා අරමුණු හොඳින් මෙනෙහි කරමින් පළමු ධ්යානය උපදවා ගන්නවා.

බ්රාහ්මණය, පළමු ධ්යානය කියන්නේ තථාගතයන්ගේ පියවර සටහනක්. තථාගතයන් නුවණ දළින් පහස ලද තැනක්. නමුත් එපමණකින් “භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින් ම වදාළා. සංඝයාත් සුපටිපන්නයි” කියලා තීරණේට එන්න කලබල විය යුතු නෑ.

ඉතින් බ්රාහ්මණය, ඒ භික්ෂුව දෙවැනි ධ්යානයත් උපදවා ගන්නවා. තුන්වෙනි සතරවෙනි ධ්යානත් උපදවා ගන්නවා. ඒ හැම ධ්යානයක් ම තථාගතයන් ගේ පියවර සටහන් තමයි. නුවණ දළින් පහස ලද තැන් තමයි. නමුත් කලින් වගේ ම තීරණේකට එන්ට කලබල විය යුතු නෑ.

ඉතින් බ්රාහ්මණය, දැන් ඒ භික්ෂුව තමන් අතීතයේ ගත කළ ජීවිතය කල්ප ගණන් දකින්ට හැකියාව ලබන පෙර විසූ කඳ පිළිවෙළ දකිනා ඤාණය ලබනවා. ඒකත් තථාගතයන්ගේ පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. එහෙම වෙලත් ඒ භික්ෂුව ”භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින්ම වදාළා. සංඝයාත් සුපටිපන්නයි’ කියලා නිශ්චයකට යන්ට කලබල විය යුතු නෑ.

ඉතින් බ්රාහ්මණය, ඒ භික්ෂුව මේ ලෝක සත්වයන් තම තමන්ගේ කර්මානුරූපව උපදින හැටිත්, චුතවෙන හැටිත් දකිනා චුතූපපාත ඤාණයත් ලබනවා. ඒකත් තථාගතයන් ගේ පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. ඒත් ඒ භික්ෂුව කලින් වගේම නිශ්චයකට පැමිණිය යුතු නෑ.

ඊළඟට ඒ භික්ෂුව ඉතා හොඳින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමෙන්, ආශ්රවයන් නැතිකොට නිකෙලෙස් වූ අර්හත්වයට පත්වෙනවා. චතුරාර්ය සත්යය සත්ය ඤාණ, කෘත්ය ඤාණ, කෘත ඤාණ වශයෙන් අවබෝධ කරගන්නවා. නිවන සාක්ෂාත් කරනවා. එයත් තථාගත පියවර සටහනක්. නුවණ දළින් පහස ලද තැනක්. බ්රාහ්මණය, අන්න එතකොට ඒ භික්ෂුව ඒකාන්ත නිගමනයකට එනවා ‘භාග්යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. ශ්රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා.

මෙය ඇසූ ජානුස්සෝනි පුදුමයට පත්වුනා. විශ්මයෙන් ඇලලී ගියා. සතුටු කඳුළු වැගිරුවා. ප්රීතියෙන් ඉපිල ගියා. භාග්යවතුන් වහන්සේ ළඟ වැතිරුනා.

“අනේ ස්වාමීනී, මාත් අද පටන් දිවි තිබෙන තුරු භාග්යවතුන් වහන්සේව සරණ යනවා ම යි. ඒ ධර්මයත් සරණ යනවා ම යි. ඒ ශ්රාවක සංඝයාත් සරණ යනවා ම යි. අනේ ස්වාමීනී, මාවත් උපාසක කෙනෙක් ලෙස පිළිගන්නා සේක්වා! කියලා ජානුස්සෝනි බ්රාහ්මණයා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මේ මනරම් දෙසුම තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ගෙන් අපටත් පළමුව අසන්නට ලැබුනේ. එනිසා මෙය ඉගෙන අපිත් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යමු.

WADAGATHNAM REP+++++++

[QUOTE="shruk khan, post: 22727752, member: 563031"] [b]සිත පහදවා ගැනීම[/b] [SIZE="5"]එදා ජානුස්සෝනි බ්රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ්රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප්රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත්ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත්රයට යි. ඉතින් ජානුස්සෝනි බ්රාහ්මණයා පිළෝතික පිරිවැජියා පාරේ එනවා දැකලා මෙහෙම කථා කළා. “හා…! භවත් වච්ඡායන…. මේ… මහා දහවල් කොහේ සිට එන ගමන් ද?” “භවත…. මං ශ්රමණ ගෞතමයන් වහන්සේව බැහැදකින්න ගියා. මං එන්නේ එහෙ ඉඳලා” “ඕහෝ…… හැබෑට වච්ඡායන, ඔය ශ්රමණ ගෞතමයන් ගේ බුද්ධිමත් බව ගැන ඔබ හිතන්නේ මොකක්ද? ඔහු මහා නුවණැත්තෙක් ද?” “හප්පේ…. පින්වත…. මොනවා අහනවාද? ශ්රමණ ගෞතමයන් වහන්සේ ගේ මහා බුද්ධිය ගැන මං මොනවැයි දන්නේ? උන්නාන්සේ ගේ ඒ මහා පුදුම සහගත ප්රඥාව ගැන දැනගන්ට නම් පුළුවන් වෙන්නේ උන්නාන්සේ වාගේම කෙනෙක්ට තමයි…” “ෂා!….. අපේ භවත් වච්ඡායනයන් ශ්රමණ ගෞතමයන්ට මහා බරපතල විදිහට ප්රශංසා කොරනවා නොවැ” “හප්පේ…. පින්වත, මං මොකෙක්ද….! අපේ ශ්රමණ ගෞතමයන් වහන්සේට ප්රශංසා කොරන්ට තරම් මට මොනවාද ඇති සුදුසුකම්? උන්නාන්සේ තමයි පැසසිය යුත්තන්ගේත් පැසසිය යුත්තා. උන්නාන්සේ දෙවි මිනිසුන් අතර මහා ශ්රේෂ්ඨයා නොවැ” එතකොට ජානුස්සෝනි බ්රාහ්මණයා බොහෝම නිහතමානී වුනා. පිළෝතික ගේ අදහසට ගරු කළා. මෙහෙම ඇහැව්වා. “ඇත්තෙන්ම වච්ඡායන…. ඔබේ ඔය අසාමාන්ය පැහැදීම ගැන මට සතුටුයි. ඔතරම් ම පහදින්න තරම් ශ්රමණ ගෞතමයන් තුළ ඔබ දැක්කේ මොනවාද?” “පින්වත…. මං ඔබට පොඩි උපමාවක් කියන්නම්. මහා ඇතුන් ඉන්න වනයකට මිනිහෙක් යනවා. ඔහුට වනයට ගිය විට හොඳට දිග පළල ඇති විශාල ඇත් අඩි දකින්ට ලැබෙනවා. එතකොට ඔහු මෙහෙම හිතනවා. ‘ඇත්තෙන්ම මේ ඇත් අඩිය නම් මහා හස්තිරාජයෙකු ගේ ම යි’ කියලා. අන්න ඒ විදිහට මාත් ශ්රමණ ගෞතමයන් වහන්සේ තුළ පියවර සටහන් සතරක් දැක්කා. එතකොට මාත් ස්ථීරව ම හිතාගත්තා. ‘භාග්යවතුන් වහන්සේ නම් ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්මය නම් මනාකොට දෙසූ දෙයක් ම යි. භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවක සංඝයා නම් මනා පිළිවෙතින් යුක්ත ම යි’ කියලා” “ඇත්තෙන්ම වච්ඡායන… මොනවද ඒ පියවර සටහන් හතර?” “පින්වත….. අප අතර මහා වාද විවාද කරන ක්ෂත්රිය පණ්ඩිතවරු ඉන්නවා. ඒක පළවෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති බ්රාහ්මණ පණ්ඩිතවරු ඉන්නවා. ඒක දෙවැනි පියවර සටහන වගෙයි. මහා නුවණැති ගෘහපති පණ්ඩිතවරු ඉන්නවා. ඒක තුන්වෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති වාදීභසිංහ ශ්රමණ පණ්ඩිතවරු ඉන්නවා. ඒක සිව්වැනි පියවර සටහන වගෙයි. මේ සතර කාණ්ඩෙ පියවර සටහන වගේ වෙන්නේ මෙහෙමයි. ඔවුන් කණ්ඩායම් ගැහිලා ප්රශ්න ගොතාගන්නවා. කුමන්ත්රණ කරනවා. “ශ්රමණ ගෞතමයෝ මහා බුද්ධිමතෙක්ලු. උන්නාන්සේ අසවල් ගමට වඩිනවාලු. අපි උන්නාන්සේ එනකල් තමයි මේ බලන් ඉන්නේ….. අපි මේ මේ ප්රශ්න අසමු. එතකොට උන්නාන්සේ මෙහෙම උත්තර දේවි….. එතකොට අපි මෙහෙම කරකෝලා ප්රශ්නෙ අහමු. එතකොට මෙහෙම උත්තර දේවි….. එතකොට නෙ වැඩේ තියෙන්නෙ…. අපි මේ විදිහට වාදෙ පටන් ගනිමු” කියල. ඉතින් ඔවුන් මහා ලොකුවට ප්රශ්න ගොතාගෙන සංවිධානය වෙද්දී අපේ භාග්යවතුන් වහන්සේ අසවල් ගමට වඩිනවා කියලා ආරංචි වෙනවා. එතකොට ඔවුන් එහි යනවා. ගිහින් භාග්යවතුන් වහන්සේව මුණ ගැහෙනවා. එතකොට භාග්යවතුන් වහන්සේ අමාවැස්ස වහින්නැහේ දහම් දෙසනවා. ඔවුන් ප්රීතියෙන් කුල්මත් වෙනවා. මහා සතුටට පත්වෙනවා. එකෙක් ප්රශ්නයක් අහන්නෙ නෑ. වාදයක් කොහෙන් වෙන්ටද? ඔවුන් හැමෝම භාග්යවතුන් වහන්සේ ගේ ශ්රාවකයෝ බවට පත්වෙනවා. අර මහා නුවණැති ශ්රමණ පිරිස උන්නාන්සේ ළඟ මහණ වෙනවා. මහණ වෙලා මෙහෙම කියනවා. “හප්පේ…. අපි බේරුනේ පුදුම විදිහට නොවැ. දැන්නෙ අපි සැබෑම මහණුන්නාන්සේලා වුනේ. දැන්නේ අපි හැබෑම මහණකම දන්නෙ….. අපගේ වාසනාවට ම යි භාග්යවතුන් වහන්සේ ලොව පහළ වුනේ” කියලා. ආන්න ඒ නිසයි භවත, මං භාග්යවතුන් වහන්සේ ගැන සැකයක් නොතබාම පැහැදුනේ!” එතකොට අර මහාසාර ජානුස්සෝනි බ්රාහ්මණයා අශ්ව කරත්තෙන් බිමට බැස්සා. උරහිස් දෙපැත්ත වැහෙන්න පොරවාගෙන සිටි සලුව ඒකාංශ කොට පොරවා ගත්තා. සැවැත් නුවර ජේතවනය දෙසට වන්දනා කරගෙන තුන්වරක් මෙහෙම කිව්වා. “ඒ භාග්යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! ඇත්තෙන්ම යාළුවා…. මට බොහෝම සංතෝෂයි. මටත් භවත් ගෞතමයන් වහන්සේව මුණගැහෙන අවස්ථා තියෙනවා. මාත් කැමතියි එතකොට මේ ගැන උන්නාන්සේ සමග කතාබස් කොරන්ට. බොහෝම අගෙයි… බොහෝම අගෙයි…” කියල ජානුස්සෝනි ගොඩාක් සතුටු වුනා. එදා ජානුස්සෝනි සතුට නිසා ම කෙළින්ම භාග්යවතුන් වහන්සේව බැහැදකින්ට ගියා. ගිහින් සතුටු සාමීචි කතා කරලා හිට මේ විස්තරේ පැවසුවා. එතකොට භාග්යවතුන් වහන්සේ මෙහෙම වදාළා. “බ්රාහ්මණය, ඔය ඇත් පියවර සටහන උපමා කළ විස්තරේ සම්පූර්ණ එකක් නොවෙයි. ඕක මං හොඳට විස්තර ඇතුව කියලා දෙන්නම්. ඒ මෙහෙමයි. ඕන්න මහා ඇතුන් ඉන්න වනාන්තරේට මිනිහෙක් යනවා නොවැ. ගිහින් බලද්දී ඔහු ඇත් පියවර සටහනක් දකිනවා. දිගට පළලට තියෙන විශාල ඇත් අඩියක්. හැබැයි ඔහු මහ ඇතාව හඳුනාගන්න දක්ෂයෙක් නම් එකපාරට ‘ ඕං මහ ඇතා’ කියා තීරණේට එන්ට හොඳ නෑ. ඒ මොකද දන්නවාද? බ්රාහ්මණය, වාමනිකා කියලා විශාල ඇතින්නියෝ ඉන්න නිසා. ඔවුන්ටත් ඔය විදිහේ විශාල ඇත් අඩි තියෙනවා. ඒ නිසා ඒ මිනිහා කළ යුත්තේ දිගින් දිගට ම ඒ ඇත් අඩි සටහන ඔස්සේ විමසමින් යෑමයි. ඔහෝම යද්දි ඔහු විශාල ඇත් අඩිත් දකිනවා. ගස්වල උස්තැන් වල පිට උලාපු තැනුත් දකිනවා. එතකොට ‘ ඕං මහ ඇතා’ කියාලා තීරණේට එන්ට හොඳ නෑ. ඒ මොකද දන්නවාද? උච්ඡාකුලාරිකා කියල කලින්ටත් වඩා විශාල ඇතින්නියෝ ඉන්න නිසා. ඔවුන්ගේ ඇත් අඩිත් විශාලයි. ඔවුන් ගොඩාක් උසයි. එතකොට ඒ මිනිසා කළ යුත්තේ තවදුරටත් ඇත්අඩි සටහන් ඔස්සේ විමසමින් යෑමයි. ඔහෝම යද්දි කලින් වගේ විශාල ඇත්අඩි, උස්තැන් වල පිට උලාපු තැන්, දළින් ඇනලා අතු සින්ද තැන් දකින්ට ලැබෙනවා. එතකොටත් ‘ ඕං මහ ඇතා’ කියලා තීරණේ ගන්ට කලබල විය යුතු නෑ. එතකොට ඔහු තවදුරටත් විමසමින් යන්ට ඕනා. එතකොට ඔහුට විශාල ඇත්අඩි, පිට ඉලූ තැන්, බිඳපු අතුඉති, දළින් ඇනපු තැන් දකින්ට ලැබෙනවා. ආන්න එතකොට ඔහුගේ දෑසටම මහා ඇත්රජාව දකින්ට ලැබෙනවා. ඒ මහා හස්තිරාජයා එළිමහනේ හරි ඇවිදිමින් හරි හාන්සි වෙල හරි වාඩිවෙලා හරි ඉන්නවා දකින්ට ලැබෙනවා. ඕං මහා ඇත්රජා කියලා ඔහු දැන් නම් තීරණේට එන්න ඕනා. බ්රාහ්මණය, ඔය වගේම තමයි මේ බුදු සසුනෙ ප්රතිපදාවත්. ඉතාමත් කලාතුරකින් ලෝකයට අර්හත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මුල මැද අග පිරිසිදු පරම පිවිතුරු ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. එතකොට ගිහි පින්වතෙකුට මේ ධර්මය අහන්ට ලැබෙනවා. ඔහුගේ සිත පහදිනවා. ධර්මයේ කියැවෙන පිරිසිදු බ්රහ්මචර්යාව ගිහිගෙදර පුරන්ට අමාරුයි කියල ඔහුට තේරෙනවා. එතකොට ඔහු දෙමාපියන්, නෑහිතමිතුරන්, දේපලවස්තුව සියල්ල අත්හැරලා කහවත් පොරවා පැවිදි වෙනවා. දැන් බුදු සසුනෙ පැවිදි වූ ඒ භික්ෂුව සිල්වත් වෙනවා. ප්රාණඝාතයෙන් වැළකී දයාවෙන් කරුණාවෙන් මෙත් සිතින් කල් ගෙවනවා. අනුන් සතු කිසි දෙයක් සොරකම් නොකොට පිරිසිදු නොසොර සිතින් කල්ගෙවනවා. ඉතා ළාමක ග්රාම්ය දෙයක් වන ස්ත්රීපුරුෂ සංවාසයේ යෙදීමෙන් වළකිනවා. පිරිසිදුව බඹසර සිල් රකිනවා. බොරු කියන්නෙ නෑ. කේළාම් කියන්නෙ නෑ. දරුණු වචන කියන්නෙ නෑ. හිස් වචන කියන්නෙ නෑ. ඉතා නිර්දෝසී, මටසිලිටි, මොළොක් මනවඩන, මධුර වූ වචන කියනවා. ඔහු රැකියා කොට මුදල් උපයන්නෙ නෑ. ව්යාපාර කරන්නේ නෑ. පණිවිඩ පණත් ගෙනියන්නේ නෑ. ලද දෙයකින් සතුටු වෙනවා. පියාපත් බර පමණක් ඇති කුරුල්ලෙක් වගේ තුන්සිව්රෙන් පාත්තරෙන් සෑහීමට පත්වූ නිවැරදි දිවියක් ගෙවනවා. ඒ භික්ෂුව ඉන්ද්රිය සංවර කරගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් අකුසලයට යොදවන්නේ නෑ. පාලනය කරනවා. රැකගන්නවා. සංවර වෙනවා. ඒ නිසා තමා තුලින් ම සතුටක් විඳිනවා. එය ඉන්ද්රිය සංවරයෙන් ලබන සතුටයි. ඔහු හොඳ සිහියෙන් ඇවිදිනවා. හොඳ සිිහියෙන් දන් වළඳනවා. හොඳ සිහියෙන් සිව්රු පොරෝනවා. හොඳ සිහියෙන් වටපිට බලනවා. හොඳ සිහියෙන් වැසිකිළි කැසිකිළි යනවා. කොටින්ම හැම දෙයක් ම ඉතා ම හොඳ සිහි නුවණින් කරනවා. දැන් ඔහු ඉතා හොඳ සීලයෙකින් යුක්තයි. දැන් ඒ භික්ෂුව නීවරණ හොඳින් හඳුනාගෙන ඒවායින් නිදහස්ව සිත පැවැත්වීමට මහන්සි ගන්නවා. කාම අරමුණු වලට තැනක් දෙන්නෙ නෑ. ද්වේෂයට ඉඩ දෙන්නෙ නෑ. නිදිමතටත් යට වෙන්නෙ නෑ. සිත විසිරෙන්න නොදී තැන්පත් කරගන්නවා. සැකයකින් තොරව දහම් මගෙහි හැසිරෙනවා. ටිකෙන් ටික සිත පංච නීවරණයෙන් බැහැර වෙනවා. ප්රීතිමත් සිතින්, සැප විඳිමින්, චිත්ත විවේකය ඇතිව, භාවනා අරමුණු හොඳින් මෙනෙහි කරමින් පළමු ධ්යානය උපදවා ගන්නවා. බ්රාහ්මණය, පළමු ධ්යානය කියන්නේ තථාගතයන්ගේ පියවර සටහනක්. තථාගතයන් නුවණ දළින් පහස ලද තැනක්. නමුත් එපමණකින් “භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින් ම වදාළා. සංඝයාත් සුපටිපන්නයි” කියලා තීරණේට එන්න කලබල විය යුතු නෑ. ඉතින් බ්රාහ්මණය, ඒ භික්ෂුව දෙවැනි ධ්යානයත් උපදවා ගන්නවා. තුන්වෙනි සතරවෙනි ධ්යානත් උපදවා ගන්නවා. ඒ හැම ධ්යානයක් ම තථාගතයන් ගේ පියවර සටහන් තමයි. නුවණ දළින් පහස ලද තැන් තමයි. නමුත් කලින් වගේ ම තීරණේකට එන්ට කලබල විය යුතු නෑ. ඉතින් බ්රාහ්මණය, දැන් ඒ භික්ෂුව තමන් අතීතයේ ගත කළ ජීවිතය කල්ප ගණන් දකින්ට හැකියාව ලබන පෙර විසූ කඳ පිළිවෙළ දකිනා ඤාණය ලබනවා. ඒකත් තථාගතයන්ගේ පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. එහෙම වෙලත් ඒ භික්ෂුව ”භාග්යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින්ම වදාළා. සංඝයාත් සුපටිපන්නයි’ කියලා නිශ්චයකට යන්ට කලබල විය යුතු නෑ. ඉතින් බ්රාහ්මණය, ඒ භික්ෂුව මේ ලෝක සත්වයන් තම තමන්ගේ කර්මානුරූපව උපදින හැටිත්, චුතවෙන හැටිත් දකිනා චුතූපපාත ඤාණයත් ලබනවා. ඒකත් තථාගතයන් ගේ පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. ඒත් ඒ භික්ෂුව කලින් වගේම නිශ්චයකට පැමිණිය යුතු නෑ. ඊළඟට ඒ භික්ෂුව ඉතා හොඳින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමෙන්, ආශ්රවයන් නැතිකොට නිකෙලෙස් වූ අර්හත්වයට පත්වෙනවා. චතුරාර්ය සත්යය සත්ය ඤාණ, කෘත්ය ඤාණ, කෘත ඤාණ වශයෙන් අවබෝධ කරගන්නවා. නිවන සාක්ෂාත් කරනවා. එයත් තථාගත පියවර සටහනක්. නුවණ දළින් පහස ලද තැනක්. බ්රාහ්මණය, අන්න එතකොට ඒ භික්ෂුව ඒකාන්ත නිගමනයකට එනවා ‘භාග්යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. ශ්රාවක සංඝයා සුපටිපන්නයි’ කියලා. මෙය ඇසූ ජානුස්සෝනි පුදුමයට පත්වුනා. විශ්මයෙන් ඇලලී ගියා. සතුටු කඳුළු වැගිරුවා. ප්රීතියෙන් ඉපිල ගියා. භාග්යවතුන් වහන්සේ ළඟ වැතිරුනා. “අනේ ස්වාමීනී, මාත් අද පටන් දිවි තිබෙන තුරු භාග්යවතුන් වහන්සේව සරණ යනවා ම යි. ඒ ධර්මයත් සරණ යනවා ම යි. ඒ ශ්රාවක සංඝයාත් සරණ යනවා ම යි. අනේ ස්වාමීනී, මාවත් උපාසක කෙනෙක් ලෙස පිළිගන්නා සේක්වා! කියලා ජානුස්සෝනි බ්රාහ්මණයා මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මේ මනරම් දෙසුම තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ගෙන් අපටත් පළමුව අසන්නට ලැබුනේ. එනිසා මෙය ඉගෙන අපිත් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේව සරණ යමු.[/SIZE] WADAGATHNAM REP+++++++ [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom