සිත මෙහෙම හුරු කරගන්න.
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Apr 21, 2022 #1 Reactions: psenarath, Awatiyal and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,020 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 21, 2022 #2 බම්ප්
thaweesha Well-known member Dec 22, 2010 8,979 10,146 113 Apr 22, 2022 #4 සිත හුරු උනා කියන්නේ permenent වෙනස් වීමක්. ඇයි තමන් තමන්වම නැති කරගන්නේ? අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව. වෙනස් වෙන්න ඕන නම් තාවකාලිකව drug එකක් අරන් වෙනස් වෙන්න. ඊටපස්සේ තේරුම් ගන්න පුළුවන් ඒක ඇත්තටම හොදයි ද ඉන්න විදිය හොදයි ද කියලා
සිත හුරු උනා කියන්නේ permenent වෙනස් වීමක්. ඇයි තමන් තමන්වම නැති කරගන්නේ? අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව. වෙනස් වෙන්න ඕන නම් තාවකාලිකව drug එකක් අරන් වෙනස් වෙන්න. ඊටපස්සේ තේරුම් ගන්න පුළුවන් ඒක ඇත්තටම හොදයි ද ඉන්න විදිය හොදයි ද කියලා
E ek_rosh Well-known member May 9, 2014 3,324 2,178 113 Apr 22, 2022 #5 thaweesha said: සිත හුරු උනා කියන්නේ permenent වෙනස් වීමක්. ඇයි තමන් තමන්වම නැති කරගන්නේ? අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව. වෙනස් වෙන්න ඕන නම් තාවකාලිකව drug එකක් අරන් වෙනස් වෙන්න. ඊටපස්සේ තේරුම් ගන්න පුළුවන් ඒක ඇත්තටම හොදයි ද ඉන්න විදිය හොදයි ද කියලා Click to expand... Oyata maaranthika ledak/rogayak hadunoth bath kanna bari...oya ai tama tamanwa nathi karaganne ehemat nattam api bath kanne hetuwak athuwa kiyala bath kanawada? Mee sansara rogayat ee wage tamai... BTW, "අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව" mokakda hetuwa?
thaweesha said: සිත හුරු උනා කියන්නේ permenent වෙනස් වීමක්. ඇයි තමන් තමන්වම නැති කරගන්නේ? අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව. වෙනස් වෙන්න ඕන නම් තාවකාලිකව drug එකක් අරන් වෙනස් වෙන්න. ඊටපස්සේ තේරුම් ගන්න පුළුවන් ඒක ඇත්තටම හොදයි ද ඉන්න විදිය හොදයි ද කියලා Click to expand... Oyata maaranthika ledak/rogayak hadunoth bath kanna bari...oya ai tama tamanwa nathi karaganne ehemat nattam api bath kanne hetuwak athuwa kiyala bath kanawada? Mee sansara rogayat ee wage tamai... BTW, "අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව" mokakda hetuwa?
thaweesha Well-known member Dec 22, 2010 8,979 10,146 113 Apr 22, 2022 #6 ek_rosh said: Oyata maaranthika ledak/rogayak hadunoth bath kanna bari...oya ai tama tamanwa nathi karaganne ehemat nattam api bath kanne hetuwak athuwa kiyala bath kanawada? Mee sansara rogayat ee wage tamai... BTW, "අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව" mokakda hetuwa? Click to expand... මාරාන්තික ලෙඩක් හැදුණොත් හොඳ කරගන්න උත්සාහ කරනවා. බැරි උනොත් මැරෙනකල් pain killers එක්ක ගංජා ගගහ හිනා වෙවී ඉන්නවා. කුඩු සෙට් උනොත් කුඩු ගහනවා. එතකොට මේ ලෝකේ නිරෝගිමත් ම මනුස්සයා ට වඩා සතුටින් ඉන්න පුලූවන්. Take it easy man හේතුව තමා හේතුව ඒක සාපේක්ෂයි.
ek_rosh said: Oyata maaranthika ledak/rogayak hadunoth bath kanna bari...oya ai tama tamanwa nathi karaganne ehemat nattam api bath kanne hetuwak athuwa kiyala bath kanawada? Mee sansara rogayat ee wage tamai... BTW, "අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව" mokakda hetuwa? Click to expand... මාරාන්තික ලෙඩක් හැදුණොත් හොඳ කරගන්න උත්සාහ කරනවා. බැරි උනොත් මැරෙනකල් pain killers එක්ක ගංජා ගගහ හිනා වෙවී ඉන්නවා. කුඩු සෙට් උනොත් කුඩු ගහනවා. එතකොට මේ ලෝකේ නිරෝගිමත් ම මනුස්සයා ට වඩා සතුටින් ඉන්න පුලූවන්. Take it easy man හේතුව තමා හේතුව ඒක සාපේක්ෂයි.
E ek_rosh Well-known member May 9, 2014 3,324 2,178 113 Apr 22, 2022 #7 thaweesha said: මාරාන්තික ලෙඩක් හැදුණොත් හොඳ කරගන්න උත්සාහ කරනවා. බැරි උනොත් මැරෙනකල් pain killers එක්ක ගංජා ගගහ හිනා වෙවී ඉන්නවා. කුඩු සෙට් උනොත් කුඩු ගහනවා. එතකොට මේ ලෝකේ නිරෝගිමත් ම මනුස්සයා ට වඩා සතුටින් ඉන්න පුලූවන්. Take it easy man හේතුව තමා හේතුව ඒක සාපේක්ෂයි. Click to expand... Lede honda karana widiha tamai oya hamudurwo kiyala tiyenne.. Uba marena bawa danagena bath kanawada?
thaweesha said: මාරාන්තික ලෙඩක් හැදුණොත් හොඳ කරගන්න උත්සාහ කරනවා. බැරි උනොත් මැරෙනකල් pain killers එක්ක ගංජා ගගහ හිනා වෙවී ඉන්නවා. කුඩු සෙට් උනොත් කුඩු ගහනවා. එතකොට මේ ලෝකේ නිරෝගිමත් ම මනුස්සයා ට වඩා සතුටින් ඉන්න පුලූවන්. Take it easy man හේතුව තමා හේතුව ඒක සාපේක්ෂයි. Click to expand... Lede honda karana widiha tamai oya hamudurwo kiyala tiyenne.. Uba marena bawa danagena bath kanawada?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Apr 22, 2022 #8 බෙහෙත් බොන්නේ ගතට, මෙකෙන් කරන්නේ සිත අවශය ආක්කරයට් හඩ ගන්න ලස්ටි වෙනවා ek_rosh said: Oyata maaranthika ledak/rogayak hadunoth bath kanna bari...oya ai tama tamanwa nathi karaganne ehemat nattam api bath kanne hetuwak athuwa kiyala bath kanawada? Mee sansara rogayat ee wage tamai... BTW, "අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව" mokakda hetuwa? Click to expand...
බෙහෙත් බොන්නේ ගතට, මෙකෙන් කරන්නේ සිත අවශය ආක්කරයට් හඩ ගන්න ලස්ටි වෙනවා ek_rosh said: Oyata maaranthika ledak/rogayak hadunoth bath kanna bari...oya ai tama tamanwa nathi karaganne ehemat nattam api bath kanne hetuwak athuwa kiyala bath kanawada? Mee sansara rogayat ee wage tamai... BTW, "අපි මේ විදියට ඉන්නේ හේතුවක් ඇතුව" mokakda hetuwa? Click to expand...