සිත හඬා වැටෙනවා...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo





    සිත හඩා වැටෙනවා
    මටම ආදරය කරනා කෙනෙකුන්
    සෙව් මුත් ආත්ම භවේ පුරා
    ප්‍රාර්ථනා සිඳී බිඳී
    හඩා වැටෙනවා

    නැහැ නැති ඉසුරට නාහෙන් ඇඩුවේ
    ඒකද හිමියනි මගේ හිත කැඩුවේ
    සැපත සොයා යන හැම දිගු ගමනක
    දුකින් නිමා වන ආලය පමණද
    මගේ ලොවේ මට ඉතිරිව ඇත්තේ

    සිතා ගන්න බැහැ මම කල පාපය
    ජීවිතයම කඳුලක් කර ගන්නට
    මහා බඹුනි ඔබ මැව්වේ මෙලෙසද
    මගේ නළලත ඔහුගේ පිළිරුව
    කෙළෙසද බඹරෙකු දෙඹරෙකු වූයේ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    6b0906f1-ff62-428c-af18-00dbc769568d.webp