සිද්ධාර්ථ කුමාරයා බඩුකාරයෙක් - modern හාමුදුරුවෝ 😍😍😍

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    Me inne thawa kurusa ballek..thambiyek wage raganne habayi
    Mama kiyapu ewa aththa. Titan eka maluwa gilla kiyana eka youtube athi

    අපි ඔය 40,000 කතා අහල නෑ. පුළුවන් නම් තියෙන තැනක් පෙන්වල දෙන්න. ඔය තට්ටයා උගේ පිස්සුවට එහෙම කිව්වට බුද්ධට ඉඳල තියෙන්නේ එක බිරිඳක් විතරයි

    Māyā married King Śuddhodana (Pāli: Suddhodana), the ruler of the Śākya clan of Kapilvastu. She was the daughter of King Śuddhodhana's uncle and therefore his cousin; her father was king of Devadaha.[14]
    කොහොමත එක ගැනියෙක් වයි බඳින්නෙ, එයා තමයි බිසව. Anthanpura ගැනු වෙනස්, bisawa hitiyath anthanoura ganu innawa
    ------ Post added on Dec 12, 2025 at 3:17 PM
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    කොහොමත එක ගැනියෙක් වයි බඳින්නෙ, එයා තමයි බිසව. Anthanpura ගැනු වෙනස්
    ------ Post added on Dec 12, 2025 at 3:17 PM
    බයික් නානා කියන්නේ මේ අන්තපුර ගෑණු ගැන නෙවෙයි නානා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,286
    12,346
    113
    Ohio, USA
    Ah hari. Mama kiyanne biswa hitiyath officially, side eke anthanpure thiyenawa.. bisawa thamai ammandi wage inne
    Mama kiwweth Aka... Rajaa ge Main Bisawa newei Mahamasa Kiyana Gani.
    Mata Hariyata Mathaka naha.. Mama Hithanne #125 Da koheda Position Eka Akige.
    A Madiwata Budda Ipadila Dawas Ganakin Maha Maaya Marilath Yanawa Abirahas Widiyata... Akath Ekkama Raja ge Elanga number Eka Une Maha Mayage Akka ho Nangi.. Sister... A gani thamai Sidarthata Kiri Denneth.