සිද්ධාලේප තෙන්නකෝන් 😂

R a g n a r

Active member
  • Jun 25, 2021
    130
    159
    43
    දේශබන්ධු හෙන මැරයා කියන්නෙ ඇත්තද බං?
    ලයිසන් තියෙනවනම් ඕන එකෙක් චන්ඩි බන්.ඔය සක්කිලි රස්සවෙන් අයින් වෙලා එන්න කියපන් බලාගන්න
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    මෙයා උපරිමාධිකරණයෙන්ම වැරදිකරු උනානම් රාජ්‍ය⁣ සේවයේ ඉන්නේ කොහොමද? අනිත් අයට අදාල ආයතන සංග්‍රහ මෙයාට අදාල නැද්ද? වැඩ බලන කතා නැ හරිනම් එදාම යවන්න ඕනා ගෙදර.