සිද්ධාලේප AI මගින් පණගැන්වූ විට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,572
    10,364
    113
    44
    Living in an Atom
    493278253_24335401419383601_2118688899074481849_n.jpg


    පුංචි කාලේ ඉඳන් දැකපු, සිද්ධාලේප පෙට්ටිය පිටිපස්සේ පොඩියට ඇඳලා තිබ්බ “සිද්ධාලේප වෙද මහත්තයා“ ඇත්ත කෙනෙක් කරා ඔන්න.. (මේ මුල් චිත්‍රය නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී උපසේන ගුණවර්ධනයන් විසිනි)

    හසිත හේරත්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තෙමි.
     
    • Like
    Reactions: TechnWeb

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    ඕක කරපු හැටිත් දැම්ම නම් වටිනවා. anyway thanks!