පුංචි කාලේ ඉඳන් දැකපු, සිද්ධාලේප පෙට්ටිය පිටිපස්සේ පොඩියට ඇඳලා තිබ්බ “සිද්ධාලේප වෙද මහත්තයා“ ඇත්ත කෙනෙක් කරා ඔන්න.. (මේ මුල් චිත්‍රය නිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී උපසේන ගුණවර්ධනයන් විසිනි) හසිත හේරත්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තෙමි.