සිදුහත් උපත

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo


    “මනංච
    පටිච්ච
    ධම්මේ ච
    උප්පජ්ජති
    මනෝ විඤ්ඤාණං”

    "සිදුහත් උපත" කියන අරමුණ,
    මනසින්ම පිලිගන්නල
    මනසින්ම දැනගත්ත.
    එච්චරයි.

    ඔය ජීවිතේත්
    ඔය ජීවිතේ කියන තැන
    දැනගත්ත හැමදේමත්
    දැන ගත්තෙ ඔහොමම තමයි.

    ඔහොම හැරෙන්න
    "දෙයක්" දැනගන්න
    වෙන කිසිම ක්‍රමයක් නෑ.

    දැන් අහන්න ඉඩ තියෙනව,
    පෙනීමෙන්, ඇසීමෙන්, දැනීමෙනුත්
    දේවල් දැන ගන්නව නේද කියල!

    චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය කියල

    විඤ්ඤාණයට
    අත්දැකීම් පැත්තෙන් ලේබල් අලවන්නෙ

    ප්‍රාථමික මට්ටමේ ඉන්න ශ්‍රාවකයට
    අවබෝධය සඳහා අත දෙන්න විතරයි.

    ඒක තමයි අවසානයේ කියන්නෙ,

    අපරියාපන්න භූමියේ සක්‍රීය මනෝ ධාතුවත්,
    මනෝවිඤ්ඤාණ ධාතුවත් පමණයි කියල.

    "රහතන් වහන්සේ" අනිත් විඤ්ඤාණ නැති කරල නෙමෙයි.

    "රහතන් වහන්සේ" කියන තැනම
    ප්‍රඥාව පූර්ණ වශයෙන් ම සක්‍රීයයි,
    මේ අවස්ථා වේ වෙන සිද්දි වල මූලයට ෴
    copied
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    පන්සල්, පල්ලි, කෝවිල් යන්නේ වැඩි හරියක් සක්කිලි තමයි.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    පන්සල්, පල්ලි, කෝවිල් යන්නේ වැඩි හරියක් සක්කිලි තමයි.

    සරලව ගත්තොත් මොලයක් තියෙන එකෙක් ආගම් අදහන්නැහැනේ..
    ඉතින් අදහන අය බහුතරය ඔහොම හැසිරෙන එක පුදුමයක් නෙමෙයි