සිදූ සෝරත ඇත්තටම මහනවෙයි

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නලුවෝ ඕනාවට වඩා චරිතවලට රිංගගත්තාම ඔහොම වෙනවා. අනික පොඩිම කාලෙදි ඔලුව හැදෙන විදිහට තමයි ජිවිතේ තිරණය වන්නේ.

    මේ වගේමයි, කුබියෝ එකේ රගපාපු කලණ ගුණසේකර.තාමත් මිනිහා නිකනුත් හැසි⁣රෙන්නෙ ප්‍රියන්ත මහවුල්පතගම වගේමයි. සැහෙන ඩැමේජ්ඩ්
    හිත් ලෙජර් ට උනෙත් ඕක ම නෙ :(
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වටෙ ඉන්න එවුන්ට පුදුම අමාරුවක් මහන උන එක ගැන තියෙන්නෙ
    එ ලමයගෙ අම්ම තාත්තටවත් නැ මෙච්චර කැක්කුමක් :lol: :lol:

    රගපාලා එයා ලබපු ජනප්‍රියත්වය ගෞරවය ඇත්තටම හාමුදුරු කෙනෙක් වුනොත් තවත් ලැබේවි කියලා හිතනවා - මව පැවසුවාය

    Amma Popularity ekai respect ekai gena hithala karala thiyenne... ape un pawlu
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,040
    4,587
    113
    what a waste of a life. he cannot come out later and catchup with the world. it would be too late. even we cannot run the speed of the race sometimes how can he.
    he is too young to decide...he wants the attention he got when he acted in real life. when he reaches his young teen age he will realise it . you cant change the world or develop your sri lanka by being a monk. actually it was the other way around
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    ඌ ගොඩ.. ඵකෙන්ම ඌ දන්නවා මනුස්සයෙක් විදියට ලේසියෙන්ම මේ රටේ තැනකට යන්න නමි පැවිදි වෙන ඵක තමයි කරන්න ඕන කියල.. ඌත් ඵක්ක ඉස්කෝලෙ ගිය ඵවුන් පවු...
     
    • Haha
    Reactions: asanka+++

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    හයියෝ කොල්ලගේ ජීවිතේ විනාසයි හත් දෙයියනේ.. :sick: :sick: :sick:
    මහණ කරන්න ඔනේ මාර්ගපලාබීන් ලඟනේ.. ඒගොල්ලෝ තමයි ඇත්තටම හිත මහණ කරලා තියෙන්නේ ..එහෙම අය ඉන්න තැන් පහතින් ..👇👇👇

    1) නිසල අරණ - පූජ්ය වළස්මුල්ලේ අබය හිමි

    2) පරම නිබ්බාණ ධර්මායතනය - මීවනපලානේ ධම්මාලංකාර හිමි
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අවුරුදු 18 පැන්නට පස්සෙ අපරාදෙ කියලා හිතෙයි පොඩි සොන්නයට
    එච්චරකල් යන්නෑ
    කුයියා කෙලින් වෙන්ඩ ගත්තම තේරෙයි
    මම නුවර පන්සලක හැම අවුරුද්දකම වෙසක් වලට ගියා, කාළෙකට කලින්.... පොඩි හාමුදුවෝ සෙට් එකක් සෙල්ලම් කළා. එතන පොඩි නමවල් ටික ලොකු වෙන හැටො දැක්කා.
    එතන සිල්වතුන්, මැරයින්, කපටි, බොරු කාරයෝ, නායකකම ගන්න අය, සල්ලි වලට පෙරේත අය, බඩගිනි කාරයෝ, කාර් පිස්සෝ ..... වගේ නා නාන ප්‍රකාර චරිත වෙන වෙලා පෙනුනා.

    my point
    ඉතින් සාසනයේ අනාගතයට ඔය ඔක්කොම චරිත ඕනේ වෙනවනේ.

    90,000 හිමිවරු එක්ක නාලන්දා විශ්ව විද්යාලය ගිණි තියද්දී.... 10,000ක් මරාගෙන මැරුණා නම් 80,000 ජීවිත බේරෙනවා. Battle of Saragarhi එකේ Sikhs 20ක් එකතු වෙලා.10,000 කට කොටු වෙලා....500ක් මැරුවේ.
    ඒම වයිරෙන් සාසනය රකින්න ගියාම එතනම සාසනය විනාසවෙනවා බන්

    මම පන්සලක හැම අවුරුද්දකම වෙසක් වලට ගියා, කාළෙකට කලින්.... පොඩි හාමුදුවෝ සෙට් එකක් සෙල්ලම් කළා. එතන පොඩි නමවල් ටික ලොකු වෙන හැටො දැක්කා.
    එතන සිල්වතුන්, මැරයින්, කපටි, බොරු කාරයෝ, නායකකම ගන්න අය, සල්ලි වලට පෙරේත අය, බඩගිනි කාරයෝ, කාර් පිස්සෝ ..... වගේ නා නාන ප්‍රකාර චරිත වෙන වෙලා පෙනුනා.
    ටික ටික ලොකු වෙනකොට එක එක්කෙනා සිවුරු ඇරලා ගිහින් දැන් එක නමක් විතරයි ඉතුරුවෙලා ඉන්නේ
    උබ මුස්ලිම්නෙ
    මේ කොල්ලව මම දැක්කනේ මේ ළඟදිත් ටෙලි නාට්‍යක ඉන්නවා.
    ඊයෙ
    පොර හිතනවා ඇති වෙනදා වගේ සිවුර දාගෙන නටලා හවසට ශූටින් ඉවරවෙලා ගෙදර යනවා වගේ ඇති කියලා 🤣
    ඔව් අවදානෙ ඕනවෙලා
    mn andurana kellek innawa kolla ganayek. degree ekak krnawa final year dan. degree iwara wela bandinawalu siwuru arala. kellage gedarath enawa uu gedra unuth ok.wiyadan krnawa hondata :rolleyes:
    කැම්පස් ඉන්න හැම එකාම එහෙමයි
    පිස්සුද බන් එතකොට තමයි හොදම කාලේ සිවුරෙන් වැඩ ගන්න පුළුවන් .

    පොරට සිවුරෙන් ලැබෙන ඇටෙන්ශන් එක තේරිලා පොඩි කාලෙම. නාට්‍යට ඔහොම නම් ඇත්තටම පොරවගත්තම කොහොමද කියලා හිතෙන්න ඇති. අම්මත් කියන්නෙ ඒකනෙ පොඩ්ඩක් හොදට අහපන්.
    හ්ම්. මූට ඒකාලෙදිම වැන්ද දායකයො සෙට් හිටියනෙ
    නලුවෝ ඕනාවට වඩා චරිතවලට රිංගගත්තාම ඔහොම වෙනවා. අනික පොඩිම කාලෙදි ඔලුව හැදෙන විදිහට තමයි ජිවිතේ තිරණය වන්නේ.

    මේ වගේමයි, කුබියෝ එකේ රගපාපු කලණ ගුණසේකර.තාමත් මිනිහා නිකනුත් හැසි⁣රෙන්නෙ ප්‍රියන්ත මහවුල්පතගම වගේමයි. සැහෙන ඩැමේජ්ඩ්
    ඔව් මේවා මහ උන්ගෙ වැරදි, ඌට තේරුම් කරන්ඩෝන මහනවෙන එකේ අර්තය

    මැදගොඩ අබේ, කොටුවෙ පොඩී, අතුරෙ රතන් වගේ කරියර් පාත් එකක යවන්න ගෙදර අයට හිතුණද දන්නෙ නෑ. අනික පොඩි එකාටත් සැප තියෙන්නෙ එතන කියලා පෙනුනද දන්නෙ නෑනෙ.

    බංකොළොත් රටේ ඉන්නව නං ඒවනේ කරන්න වෙන්නෙ.
    පොඩි එකාට එච්චර තේරුමක් නෑ ඌට අවදානෙ ඕන
    දෙරණ ටීවී නාලිකාවේ විකාශය වූ “සිඳු” ටෙලි නාට්‍යයේ ‘සෝරත පොඩි හාමුදුරුවෝ‘ චරිතයට පාසල් යන අතර සම්බන්ධව සිටි කවීෂ් විහඟ, සැබෑ ජීවිතයේ සංඝ ශාසනයට එක්වූ බව වාර්තා වෙයි.වයස අවුරුදු 5හේ දී සෝරත පොඩි හාමුදුරුවෝ ලෙසින් රංගනයට පිවිස කවීශ් වසර 5ක්ම එම චරිතය රඟපෑවේය.කවීශ් අද සැබෑවටම පුංචි සාමණේර නමක් බවට පත්විය.
    ඒ පිළියන්දල සමිද්ධිරතන පොඩි හාමුදුරුවෝ නමිනි.
    මාතලේ මාවතුපොල පෙතිගෙපිටිය රජමහා විහාරස්ථානයේදී කවීශ් විහඟ අද (19) උදෑසන මෙලෙස සසුන්ගත වුණි.
    මීට මාස තුනකට ඉහතදී කවීෂ්ගේ එකම සොහොයුරාත් සසුනට එක්වූ බව වාර්තාවේ.
    ‘ඒ ගොල්ලන් තෝරපු පාරට මං ඉඩදුන්නා.රගපාලා එයා ලබපු ජනප්‍රියත්වය ගෞරවය ඇත්තටම හාමුදුරු කෙනෙක් වුනොත් තවත් ලැබේවි කියලා හිතනවා‘ සමිද්ධිරතන පොඩි හාමුදුරුවන්ගේ මව පැවසුවාය.

    සරණ පසුපස දුවපැන ඇවිදිමින් ප්‍රේක්ෂකයින්ට මතකයේ රැඳුණ පොඩිනමක් වූ කවීෂ් විහඟ, ඇත්තටම පොඩි හාමුදුරු නමක් වූයේය.

    -gossiplankanews
    🤔🤔🤔🤔
    අන්නේකයි

    ඒකැත්ත
    බුදු රජාණන්වහන්සේගේ කාලෙ වගේ නෙමේ. ඒ කාලෙ පොඩි ළමයින්ටත් ගොඩක් පොඩි කාලෙම ලොකූ ධර්ම කරණු අවබෝධ වෙනව. ඒ කාලෙ මිනිස්සුන්ගෙ පින සහ අවබොධය උසස්. එත් දැන් මිනිස්සු එන්න එන්න ගුණ ධර්ම වලින් පිරිහිලා ශීලයෙන් පිරිහිලා කෙලෙස් වැඩී. ඒ වගේ කාලෙක පොඩි ළමයෙක්ට දෙයක් අවබෝධ වෙන එක ගොඩක් අඩුයි. ඒ නිසා අවුරුදු 16 17ක් ගියහම තේරුම් ගන්න පුළුවන් වයසෙදි මහන වෙන එක දැන් කාලෙ හොදයි කියන එක ඇත්තක් තියනව.
    ඔය අතරෙ අතරින් පතර කලාතුරකින් පොඩි කාලෙම අවබෝධයෙන්ම මහන කමට යන සාමණේර හිමි වරුත් ඉන්නව. මේ හාමුදුරුවොත් එහෙම වෙයි සහ වේවා කියල ප්‍රාර්ථනා කරමු.
    මූ සාසනේ කන්න ඉන්න එකෙක්
    රගපාලා එයා ලබපු ජනප්‍රියත්වය ගෞරවය ඇත්තටම හාමුදුරු කෙනෙක් වුනොත් තවත් ලැබේවි කියලා හිතනවා - මව පැවසුවාය

    Amma Popularity ekai respect ekai gena hithala karala thiyenne... ape un pawlu
    හ්ම්
    what a waste of a life. he cannot come out later and catchup with the world. it would be too late. even we cannot run the speed of the race sometimes how can he.
    he is too young to decide...he wants the attention he got when he acted in real life. when he reaches his young teen age he will realise it . you cant change the world or develop your sri lanka by being a monk. actually it was the other way around
    දැන් ඉන්න උන් සිවුරු දාගත්තට ගිහියන්ට වැඩිය ආතල් ගන්නවා, සල්ලි තියෙනවනෙ
    ඌ ගොඩ.. ඵකෙන්ම ඌ දන්නවා මනුස්සයෙක් විදියට ලේසියෙන්ම මේ රටේ තැනකට යන්න නමි පැවිදි වෙන ඵක තමයි කරන්න ඕන කියල.. ඌත් ඵක්ක ඉස්කෝලෙ ගිය ඵවුන් පවු...
    නෑ බන් ඌට එච්චර තේරුමක් නෑ අවදානෙ ඕන
    කොන්ඩම් ටිකක් පූජා කරන්න ඕනී
    තෙලුත් ඕනවෙයි
     
    • Haha
    Reactions: charitha2011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නලුවෝ ඕනාවට වඩා චරිතවලට රිංගගත්තාම ඔහොම වෙනවා. අනික පොඩිම කාලෙදි ඔලුව හැදෙන විදිහට තමයි ජිවිතේ තිරණය වන්නේ.

    මේ වගේමයි, කුබියෝ එකේ රගපාපු කලණ ගුණසේකර.තාමත් මිනිහා නිකනුත් හැසි⁣රෙන්නෙ ප්‍රියන්ත මහවුල්පතගම වගේමයි. සැහෙන ඩැමේජ්ඩ්
    මේක තමයි වෙන්නේ :sorry:
     
    • Like
    Reactions: emoji diaries

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    තව අවුරුදු 10කින් සුපිරි වන්ඩියකින් බහියි උබලට හික් ගැවෙන්න
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    දෙරෙන මෙගා නාට්‍ටියක පොඩිකාලෙම ගතඋනා කියන්නේ ඉතින් පොඩි එකාට ගිහිගේ කලකිරුන එක සාදාරනයි.
    තනි සයිකා ට්‍රැක් යක්කු එක්කනෙ මුගෙ පොඩි කාලෙ ගතඋනේ..
    මරු හැබැයි🤣
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සිදු ටෙලි නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ පැවිදි උනා කියල දැනගත්තම.

    bpsqg8.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    mn andurana kellek innawa kolla ganayek. degree ekak krnawa final year dan. degree iwara wela bandinawalu siwuru arala. kellage gedarath enawa uu gedra unuth ok.wiyadan krnawa hondata :rolleyes:

    Straight ekek nam ohoma thamai.
    Gay ewun thamai digatama inne.

    හයියෝ කොල්ලගේ ජීවිතේ විනාසයි හත් දෙයියනේ.. :sick: :sick: :sick:
    මහණ කරන්න ඔනේ මාර්ගපලාබීන් ලඟනේ.. ඒගොල්ලෝ තමයි ඇත්තටම හිත මහණ කරලා තියෙන්නේ ..එහෙම අය ඉන්න තැන් පහතින් ..👇👇👇

    1) නිසල අරණ - පූජ්ය වළස්මුල්ලේ අබය හිමි
    2) පරම නිබ්බාණ ධර්මායතනය - මීවනපලානේ ධම්මාලංකාර හිමි

    :yes:

    මේ වගේ හොඳ තැනක මහන කරා නම් කමක් නැහැ කියන්න පුළුවන්.
    නිකං පන්සල් වල නම් මහන වෙනවා කියන්නෙ ජිවිතේ විනාස කරගැනීමක් තමයි.

    ------ Post added on Feb 20, 2024 at 12:02 AM