සිධ්ධාලේප

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඩෙ0ගු මදුරුවන් බෝවිමට අනුබල දුන් වරදට සිධ්ධාලේප සමාගමේ සභාපති වික්ටර් හෙට්ටිගොඩ මහතාට රුපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප 2ක් මත මුදා හරිනු ලැබීය.


    ‍රත්මලාන ධර්මාරාම පාරෙ පිහිටි සිධ්ධාලේප සමාගමේ කාර්යාල ගොඩනැගිල්ල පිහිටි භුමිය පරික්ෂා කිරිමේදි මෙම මදුරුවන් බෝවන ස්ථාන හමුවු බවත්, නිරාවරණය වු වලවල් වල මදුරු කීටයන් සිටි බවත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා මහජන සෞඛය පරීක්ෂකවරු චෝදනා ගොනු කරමින් අධිකරනයට පැවසිය.‍‍
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    296.jpg