Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිනමා විචාර සහ අධ්‍යක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලන කතාවක් නෙවෙයි...

වෘත්තිමය සිනමා විචාරකයො දැකලා තියෙනවද?....රස්සාවක් හැටියට සිනමා විචාරය කරන අය.... එයාලගෙන් සමහර අය "ෆිල්ම් ස්ටඩීස්" එහෙම කරලා, සිනමා විචාරයක් වෘත්තිමය විදියට කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තු අය....ඒ ගොල්ල සිනමා විචාරය කරනවට ලෝක ප්‍රකට මාධ්‍ය ජාල, සමාගම් සහ ඔය රොට්න් ටොමෑටෝස් වගේ රිවීව් එකතු කරන රේටින් ගෘප්ස් එයාලට සල්ලි ගෙවනවා....

ඉතින් මේ විචාරකයො අතරෙ ඉතාම ජනප්‍රියම අය ඉන්නවා.... ඔවුන්ගේ චිත්‍රපටි විචාරයන් කියවන්න ලක්ෂ ගණනක් පුල පුලා බලා ඉන්නවා... කොටින්ම සිනමාවේ නළු නිළියන්ට, අධ්‍යක්ෂක වරුන්ට සහ වරියන්ට වගේම ලොකු ෆෑන් බේස් මේ අයට ඉන්නවා....

ඇමරිකාවේ හිටපු සිනමා විචාරකයන්ගෙන් ජනප්‍රියම කෙනෙක් තමයි රොජර් ඊබර්ට් කියන්නෙ... මේ රොජර් ඊබර්ට්ගෙන් වතාවක් මාධ්‍යවේදිනියක් ඇහුවලු "සිනමාව සම්බන්ධ ඔබේ මේ වෘත්තියේ අනාගතය ගැන හිතුවොත්, ඔබට තියෙන ලොකුම බිය කුමක්ද?" කියලා...

ඊබර්ට් ගත් කටටම කිව්වලු "මම සමහර සිනමා පටවල ෂූටින් කෙරීගෙන යද්දි, ඒ "සෙට්" වලටත් යනවා... ඒ යන වෙලාවට එතන ඉන්න අධ්‍යක්ෂකවරයා නැගිටලා, "ආ ඊබර්ට් මහත්තයා දැන් උඹ මේක කරපන් ! " කියලා මට බාර දෙන එක තමයි මගේ තියෙන ලොකුම බය " කියලා.....

මොකද කිව්වොත් විචාරකයා වීරයෙක් හරි පොරක් හරි වෙන්නෙ විචාරය දිගටම කරගෙන ඉන්න ලැබෙන කල් විතරයි....

"අම්මෝ මේ අදහස්...!...මේ වගේ අයනෙ අධ්‍යක්ෂකවරු වෙන්න ඕන... මේ වගේ අයගෙ අදහස් උඩනෙ දෙයියනේ ෆිල්ම්ස් හැදෙන්න ඕන...!....මෙච්චර දැක්මක් තියෙන අධ්‍යක්ෂකලා ඉන්දෙද්දි අපි මොක්කුන්ටද මේ ෆිල්ම්ස් හදන්න බාර දෙන්නෙ?" කිය කියා මිනිස්සු එයාලාගේ විචාර කියවන්නෙ, ඒ අය විචාරකයාගේ භූමිකාවේ ඉන්නකල් විතරයි....!.....කවදා හෝ "අදහස සහ තිර රචනය" හරි "අධ්‍යක්ෂණය" හරි කරන්න බාරදුන්නු දාට කලාස්....!.....

Damith Kethaka

[MEDIA=facebook]LordDK82/posts/1580963225569226[/MEDIA]

[QUOTE="හෙළයෙක්, post: 27122759, member: 503645"] [SIZE=7]දේශපාලන කතාවක් නෙවෙයි... වෘත්තිමය සිනමා විචාරකයො දැකලා තියෙනවද?....රස්සාවක් හැටියට සිනමා විචාරය කරන අය.... එයාලගෙන් සමහර අය "ෆිල්ම් ස්ටඩීස්" එහෙම කරලා, සිනමා විචාරයක් වෘත්තිමය විදියට කරන්නෙ කොහොමද කියලා ඉගෙන ගත්තු අය....ඒ ගොල්ල සිනමා විචාරය කරනවට ලෝක ප්‍රකට මාධ්‍ය ජාල, සමාගම් සහ ඔය රොට්න් ටොමෑටෝස් වගේ රිවීව් එකතු කරන රේටින් ගෘප්ස් එයාලට සල්ලි ගෙවනවා.... ඉතින් මේ විචාරකයො අතරෙ ඉතාම ජනප්‍රියම අය ඉන්නවා.... ඔවුන්ගේ චිත්‍රපටි විචාරයන් කියවන්න ලක්ෂ ගණනක් පුල පුලා බලා ඉන්නවා... කොටින්ම සිනමාවේ නළු නිළියන්ට, අධ්‍යක්ෂක වරුන්ට සහ වරියන්ට වගේම ලොකු ෆෑන් බේස් මේ අයට ඉන්නවා.... ඇමරිකාවේ හිටපු සිනමා විචාරකයන්ගෙන් ජනප්‍රියම කෙනෙක් තමයි රොජර් ඊබර්ට් කියන්නෙ... මේ රොජර් ඊබර්ට්ගෙන් වතාවක් මාධ්‍යවේදිනියක් ඇහුවලු "සිනමාව සම්බන්ධ ඔබේ මේ වෘත්තියේ අනාගතය ගැන හිතුවොත්, ඔබට තියෙන ලොකුම බිය කුමක්ද?" කියලා... ඊබර්ට් ගත් කටටම කිව්වලු "මම සමහර සිනමා පටවල ෂූටින් කෙරීගෙන යද්දි, ඒ "සෙට්" වලටත් යනවා... ඒ යන වෙලාවට එතන ඉන්න අධ්‍යක්ෂකවරයා නැගිටලා, "ආ ඊබර්ට් මහත්තයා දැන් උඹ මේක කරපන් ! " කියලා මට බාර දෙන එක තමයි මගේ තියෙන ලොකුම බය " කියලා..... මොකද කිව්වොත් විචාරකයා වීරයෙක් හරි පොරක් හරි වෙන්නෙ විචාරය දිගටම කරගෙන ඉන්න ලැබෙන කල් විතරයි.... "අම්මෝ මේ අදහස්...!...මේ වගේ අයනෙ අධ්‍යක්ෂකවරු වෙන්න ඕන... මේ වගේ අයගෙ අදහස් උඩනෙ දෙයියනේ ෆිල්ම්ස් හැදෙන්න ඕන...!....මෙච්චර දැක්මක් තියෙන අධ්‍යක්ෂකලා ඉන්දෙද්දි අපි මොක්කුන්ටද මේ ෆිල්ම්ස් හදන්න බාර දෙන්නෙ?" කිය කියා මිනිස්සු එයාලාගේ විචාර කියවන්නෙ, ඒ අය විචාරකයාගේ භූමිකාවේ ඉන්නකල් විතරයි....!.....කවදා හෝ "අදහස සහ තිර රචනය" හරි "අධ්‍යක්ෂණය" හරි කරන්න බාරදුන්නු දාට කලාස්....!.....[IMG alt="☺"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t82/1.5/16/263a.png[/IMG][/SIZE] [HEADING=1][SIZE=5]Damith Kethaka[/SIZE][/HEADING] [MEDIA=facebook]LordDK82/posts/1580963225569226[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom