Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්තටික් ඔයිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනරල් ඔයිල් කියන්නෙ බොරතෙල් පිරිපහදු කරල ඉන්දන වෙන් කරන ක්‍රියාවලියේදී නිපදවෙන අතුරුඵල වලින් හදන ඔයිල් .

ඒ නිසා මේ මිනරල් ඔයිල් සොභාවිකයි.

සින්තටික් ඔයිල් කියන්නේ කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන, දීර්ඝ නිශ්පාදන ක්‍රියාවලියක් හරහා නිපදවන කෘතීම ඔයිල්.

සෙමි සින්තටික් කියන්නෙ මේ වර්ග දෙක අතරමැද තියන ඔයිල් එකක්.

මිනරල් ඔයිල් සොභාවික බොරතෙල් නිස්සාරණයක් නිසා, මේ වල තියන අංශු ගොඩක් දුරට ඒකාකාරි නෑ.

(එක එක සයිස් එකේ අංශු කලවම් වෙලා තියෙන්නෙ )

හැබැයි සින්තටික් ඔයිල් කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන දීර්ඝ ක්‍රියාවලියක් හරහා නිපදවන නිසා සින්තටික් ඔයිල් අංශු බොහෝ දුරට සර්වසමයි.

මේ නිසා මිනරල් ඔයිල් වලට සාපේක්ෂව සින්තටික් ඔයිල් වලින් එන්ජින් එකේ සෑම කොටසක්ම ඒකාකාරීව ස්නේහනය (lubricate) වෙනවා.

ඒ නිසා සින්තටික් ඔයිල් භාවිතා කිරීමෙන් එන්ජින් එකේ ඝර්ෂණය අඩු වෙලා එන්ජින් එකේ performance සහ ආයුකාලය මිනරල් ඔයිල් වලට සාපේක්ෂව සුලු වශයෙන් ඉහල යනවා.

මිනරල් ඔයිල් වල එක එක සයිස් අංශු තියනව කිව්වනේ, මේකෙ තියන කුඩාම අංශුවලට පුළුවන් එන්ජින් එක වැඩ කරද්දි පිස්ටන් රින්ග්ස් අතරින් දහන කුටීරයට ඇතුලු වෙන්න පුළුවන් (ඔයිල් පිච්චෙනවා )

නමුත් සින්තටික් ඔයිල් වල සියලු අංශු එක සමාන නිසා එහෙම වෙන්නෙ නෑ

ඒ නිසා සින්තටි ඔයිල් පාවිච්චි කිරීමේදී මිනරල් ඔයිල් වලට වඩා හොඳ විමෝචන තත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් .

ඊලඟට ඔයිල් භාවිතාකරන්න පුළුවන් ආයුකාලයි ගැන බලමු.

මිනර්ල් ඔයිල් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් උපරිම මාස 6 ක් වගේ කාලයක්.

නමුත් සින්තටික් ඔයිල් අවුරුද්දක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

ඒ වගේම දාවන දුරත් සින්තටික් ඔයිල් වල 15000km වගේ ඉහල අගයක් ගන්නවා.

මේ හැම ගුනාන්ගයකම අතරමැද ලක්ෂණ තමා සෙමිසින්තටික් වල තියෙන්නෙ .

මේ ඔයිල් වර්ග ගැන අවබෝධයක් ගන්න , මේ ඔයිල් භාවිතා කරන්න පුළුවන් දුර සහ කාලය දල වශයෙන් කියන්නම්, හැබැයි ඔයිල් නිශ්පාදකයො පාවිච්චි කරන්න ආකලන ද්‍රව්‍යය මත මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන් .

දුර කාලය

(km) (මාස)

Minaral 5000 6

S-synthetic 7500-10000 6

synthetic 15000 12

ඇත්තම කතාව සින්තටික් ඔයිල් මිනරල් ඔයිල් වලට වඩා හොඳ උනාට , එන්ජින් එකේ කල් පැවැත්මට මහ ලොකු බලපෑමක් නෑ. (ජාතියක් ජම්මයක් නැති බැරල් ඔයිල් දාන වාහනත් තියනවා ලෙඩ නැතුව ලක්ෂ 6 ක් 7 ක් දුවපු)

දැන් බලමු තමන්ගෙ වාහනේට දාන්න ඕන ඔයිල් එක මොකක්ද කියල.

ඔයා අඩු කාලයකදී වැඩි දුරක් දුවන කෙනෙක් නම් ම්නරල් ඔයිල් එකක් use කරන එක හොඳයි, ඔයාට 15000km වගේ දුවන්න පුළුවන්. පිටරටවල් වල වාහන නවත්තන්නෙ නැතුව කිලෝමීටර් දහස් ගානක් එකදිගට දුවනවනෙ, ඒ වගේ වාහන වලට තමා මේ සින්තටික් ඔයිල් වල වාසිය හොඳටම දැනෙන්නෙ.

ඔයාගෙ වාහනේ වැඩිහරියක් තියෙන්නෙ ගෙදර දුම් අල්ලන ගමන්නම්, අවුරුද්දටම 10000km වත් දුවන්නෙ නැත්තන් සින්තටික් ඔයිල් වල ගානත් එක්ක බැලුවම ඒව දාන එක තේරුමක් නෑ, මිනරල් ඔයිල් එකක් දාලා මාස 6 න් 6 ට මාරු කරන්න.

(නිශ්පාදකයා සින්තටික් ඔයිල්ම දාන්න කියල නිර්දේශ කරල තියනවනම් දිව්වත් නැතත් දාන්න).

ෆ්බ්

[QUOTE="IMUNA, post: 27450435, member: 392391"] මිනරල් ඔයිල් කියන්නෙ බොරතෙල් පිරිපහදු කරල ඉන්දන වෙන් කරන ක්‍රියාවලියේදී නිපදවෙන අතුරුඵල වලින් හදන ඔයිල් . ඒ නිසා මේ මිනරල් ඔයිල් සොභාවිකයි. සින්තටික් ඔයිල් කියන්නේ කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන, දීර්ඝ නිශ්පාදන ක්‍රියාවලියක් හරහා නිපදවන කෘතීම ඔයිල්. සෙමි සින්තටික් කියන්නෙ මේ වර්ග දෙක අතරමැද තියන ඔයිල් එකක්. මිනරල් ඔයිල් සොභාවික බොරතෙල් නිස්සාරණයක් නිසා, මේ වල තියන අංශු ගොඩක් දුරට ඒකාකාරි නෑ. (එක එක සයිස් එකේ අංශු කලවම් වෙලා තියෙන්නෙ ) හැබැයි සින්තටික් ඔයිල් කෘතීම අමුද්‍රව්‍ය යොදාගෙන දීර්ඝ ක්‍රියාවලියක් හරහා නිපදවන නිසා සින්තටික් ඔයිල් අංශු බොහෝ දුරට සර්වසමයි. මේ නිසා මිනරල් ඔයිල් වලට සාපේක්ෂව සින්තටික් ඔයිල් වලින් එන්ජින් එකේ සෑම කොටසක්ම ඒකාකාරීව ස්නේහනය (lubricate) වෙනවා. ඒ නිසා සින්තටික් ඔයිල් භාවිතා කිරීමෙන් එන්ජින් එකේ ඝර්ෂණය අඩු වෙලා එන්ජින් එකේ performance සහ ආයුකාලය මිනරල් ඔයිල් වලට සාපේක්ෂව සුලු වශයෙන් ඉහල යනවා. මිනරල් ඔයිල් වල එක එක සයිස් අංශු තියනව කිව්වනේ, මේකෙ තියන කුඩාම අංශුවලට පුළුවන් එන්ජින් එක වැඩ කරද්දි පිස්ටන් රින්ග්ස් අතරින් දහන කුටීරයට ඇතුලු වෙන්න පුළුවන් (ඔයිල් පිච්චෙනවා ) නමුත් සින්තටික් ඔයිල් වල සියලු අංශු එක සමාන නිසා එහෙම වෙන්නෙ නෑ ඒ නිසා සින්තටි ඔයිල් පාවිච්චි කිරීමේදී මිනරල් ඔයිල් වලට වඩා හොඳ විමෝචන තත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් . ඊලඟට ඔයිල් භාවිතාකරන්න පුළුවන් ආයුකාලයි ගැන බලමු. මිනර්ල් ඔයිල් එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් උපරිම මාස 6 ක් වගේ කාලයක්. නමුත් සින්තටික් ඔයිල් අවුරුද්දක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම දාවන දුරත් සින්තටික් ඔයිල් වල 15000km වගේ ඉහල අගයක් ගන්නවා. මේ හැම ගුනාන්ගයකම අතරමැද ලක්ෂණ තමා සෙමිසින්තටික් වල තියෙන්නෙ . මේ ඔයිල් වර්ග ගැන අවබෝධයක් ගන්න , මේ ඔයිල් භාවිතා කරන්න පුළුවන් දුර සහ කාලය දල වශයෙන් කියන්නම්, හැබැයි ඔයිල් නිශ්පාදකයො පාවිච්චි කරන්න ආකලන ද්‍රව්‍යය මත මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන් . දුර කාලය (km) (මාස) Minaral 5000 6 S-synthetic 7500-10000 6 synthetic 15000 12 ඇත්තම කතාව සින්තටික් ඔයිල් මිනරල් ඔයිල් වලට වඩා හොඳ උනාට , එන්ජින් එකේ කල් පැවැත්මට මහ ලොකු බලපෑමක් නෑ. (ජාතියක් ජම්මයක් නැති බැරල් ඔයිල් දාන වාහනත් තියනවා ලෙඩ නැතුව ලක්ෂ 6 ක් 7 ක් දුවපු) දැන් බලමු තමන්ගෙ වාහනේට දාන්න ඕන ඔයිල් එක මොකක්ද කියල. ඔයා අඩු කාලයකදී වැඩි දුරක් දුවන කෙනෙක් නම් ම්නරල් ඔයිල් එකක් use කරන එක හොඳයි, ඔයාට 15000km වගේ දුවන්න පුළුවන්. පිටරටවල් වල වාහන නවත්තන්නෙ නැතුව කිලෝමීටර් දහස් ගානක් එකදිගට දුවනවනෙ, ඒ වගේ වාහන වලට තමා මේ සින්තටික් ඔයිල් වල වාසිය හොඳටම දැනෙන්නෙ. ඔයාගෙ වාහනේ වැඩිහරියක් තියෙන්නෙ ගෙදර දුම් අල්ලන ගමන්නම්, අවුරුද්දටම 10000km වත් දුවන්නෙ නැත්තන් සින්තටික් ඔයිල් වල ගානත් එක්ක බැලුවම ඒව දාන එක තේරුමක් නෑ, මිනරල් ඔයිල් එකක් දාලා මාස 6 න් 6 ට මාරු කරන්න. (නිශ්පාදකයා සින්තටික් ඔයිල්ම දාන්න කියල නිර්දේශ කරල තියනවනම් දිව්වත් නැතත් දාන්න). ෆ්බ් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom