ගෙවල් පැත්තේ කඩේක දාලා තිබ්බේ මේ සින්දුව එෆ් එම් එකේ.
හරියට වචන ටික මීටර් නෑ ඒත් මෙන්න වගේ තිබ්බේ වචන ටික මට මීටර් විදියට.
හිතට හිත ආදරේ කරේ වෙන්ව යන බව දැනගෙනයි ප්‍රියේ.
පිරිමි කෙනෙක් කියන්නේ ඔය සින්දුව.
දන්න කෙනෙක් උදව් කරන්ඩෝ.
හරියට වචන ටික මීටර් නෑ ඒත් මෙන්න වගේ තිබ්බේ වචන ටික මට මීටර් විදියට.
හිතට හිත ආදරේ කරේ වෙන්ව යන බව දැනගෙනයි ප්‍රියේ.
පිරිමි කෙනෙක් කියන්නේ ඔය සින්දුව.
දන්න කෙනෙක් උදව් කරන්ඩෝ.