සින්දුවක් හොයලා දෙනවද?

hansitha0381

Active member
  • Nov 6, 2011
    380
    218
    43
    සින්දුවක් හොයලා දෙනවද?

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ "තුරුලු වෙමින් හෙමින් සැරේ මාත් එක්ක " සින්දුව තියෙනවද ? කවුරු හරි ගාව තියෙනවා නම් mediafire upload කරන්නකෝ
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මම හිතන්නේ අලුත් සින්දුවක් මේක, මේ ඩවස්වල ගොඩක් වෙලාවට Sirasa FM එකේ යනවා.