මචන්ල, VOICE PRINT ල ජෝතිගෙ සින්දුවක් remake කරල තියෙනවද?? ලඟදි ඒ type එකේ ජෝතිගෙ song එකක් radio එකේ ඇහුන.. දන්න කෙනෙක් ඉන්නවද??