සින්දුවක්_කරා_ඉන්දියන්_කෙල්ලෙක්_එක්ක

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    සින්දුවක්_කරා_ඉන්දියන්_කෙල්ලෙක්_එක්ක

    smule එකේ එහෙන් මෙහෙන් සින්දු කෑලි කර කර ඉදල යන්තම් සිරාම ඉන්දියන් කෙල්ලෙක් එක්ක full song එකක් කරා. මේක ඇවිල්ල 2003 තිරගත උන "චෝරි චෝරි" චිත්‍රපටයට බාබුල් සුප්‍රියෝ සමග අල්කා යාග්නික් ගායනා කරපු "ආතේ ආතේ ආගයේ පාස් හම් " කියන මියුරු ගීතය. සිරිලක්වාසී , එළකිරි වාසී , හුදී , රොඩී , පදු , වලව් , UNP පොදු ජන පාන් සංවේගය උදෙසා ඉතා අමාරුවෙන් ගායනය කරන්නට යෙදුනාවූ ගීතයකි. :lol: .... මොකක් උනත් ඉතින් ඉස්සෙල්ලම උබල එක්කනේ බන් බෙදා ගන්නේ. අහලා බලල ගුණ දොස් එහෙම කියන්ටෝන .... තවද , facebook එකේ එහෙම මෙව්වා share කරන්ටෝන මෙන්න මේ වගේ ..... "ඉන්දියාවේ කෙල්ලෙකුට ලංකාවේ කොල්ලෙක් කරපු වැඩේ " .. " ඉන්දියන් කෙල්ලෙකුයි ලංකාවේ කොල්ලෙකුගෙයි අලුත්ම එකක් ලීක් වෙලා " .... " ලින්ක් එක ගන්න රීලෝඩ් එකක් දාන්න ... " :lol::lol: .




    :love::love:


    warning

    සින්දුවක්_කරා_ඉන්දියන්_ක... 04-06-2018 10:28 PM Puluwan deyak karapan ponnaya... datath aparade mage adu kule ponnaya :yes:
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තවද , facebook එකේ එහෙම මෙව්වා share කරන්ටෝන මෙන්න මේ වගේ ..... "ඉන්දියාවේ කෙල්ලෙකුට ලංකාවේ කොල්ලෙක් කරපු වැඩේ " .. " ඉන්දියන් කෙල්ලෙකුයි ලංකාවේ කොල්ලෙකුගෙයි අලුත්ම එකක් ලීක් වෙලා " .... " ලින්ක් එක ගන්න රීලෝඩ් එකක් දාන්න .
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    තවද , facebook එකේ එහෙම මෙව්වා share කරන්ටෝන මෙන්න මේ වගේ ..... "ඉන්දියාවේ කෙල්ලෙකුට ලංකාවේ කොල්ලෙක් කරපු වැඩේ " .. " ඉන්දියන් කෙල්ලෙකුයි ලංකාවේ කොල්ලෙකුගෙයි අලුත්ම එකක් ලීක් වෙලා " .... " ලින්ක් එක ගන්න රීලෝඩ් එකක් දාන්න .

    තැන්ක්ස් මචන් :yes: