සින්දුවක්_කරා_ඉන්දියන්_කෙල්ලෙක්_එක්ක

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    සිරාවටම මේ උබද බන් කියන්නේ?? :D:love: පට්ට මචන් Rep+++++
    ඔව් මචන් මේ මම තමයි කියන්නේ. තැන්ක්ස් මචන් . ඒ චැනල් එකේ මන් කරපු සින්දු තව 10ක් විතර තියෙනවා :yes::yes:
    nice work
    තැන්ක්ස් මචන්
    කෙල්ලගේ photo එකක් නැද්ද?
    :lol::lol::lol: ඉන්දියන් එවුන් හෙන පණ්ඩිතයි බන්. මන් ඒකිට තැන්ක්ස් කරලා මැසේජ් එකක් දැම්මා. රිප්ලයි කරෙවත් නෑ බන්
    තැන්ක්ස් මචන්
    ම්පි
    තැන්ක්ස් මචන්

    තැන්ක්ස් මචන්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    තවද , facebook එකේ එහෙම මෙව්වා share කරන්ටෝන මෙන්න මේ වගේ ..... "ඉන්දියාවේ කෙල්ලෙකුට ලංකාවේ කොල්ලෙක් කරපු වැඩේ " .. " ඉන්දියන් කෙල්ලෙකුයි ලංකාවේ කොල්ලෙකුගෙයි අලුත්ම එකක් ලීක් වෙලා " .... " ලින්ක් එක ගන්න රීලෝඩ් එකක් දාන්න .

    Oya wage click bait daala thaawa kaalika singithi athal ekaknan ganna puluwan. Wade qualitynan hit wei. Oyawage magul daapuwaama wenne quality wadath chater wena impression ekak ena eka 😂
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    Oya wage click bait daala thaawa kaalika singithi athal ekaknan ganna puluwan. Wade qualitynan hit wei. Oyawage magul daapuwaama wenne quality wadath chater wena impression ekak ena eka 😂

    :(:( හිත රිද්දුව උයා