සින්දුවත් ලස්සනයි කෙල්ලත් ලස්සනයි yBbmZ4OIXOo
T trng Well-known member Jul 18, 2008 1,066 362 83 Mar 17, 2014 #2 H@suri said: BUMP Click to expand...
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Mar 17, 2014 #4 අයි බන් මේ ලංකාවේ පහළවෙන තරුණ අටිස්ට් ලට තමන්ගේ ස්වබාවික හඬින් සින්දු කියන්න බැරි? මේ කටහඩ හදන සොෆ්ට්වෙයාර් ගෙනාපු පො#$@@# තමා මුලින්ම ගහන්න ඕනේ. ඊළගට ගහන්න ඕනේ ලාබෙට ඔහේ කොහේ හරි පොඩි කැමරාවකින් දර්ශන අරගෙන කරන රුපකරනයන්ට
අයි බන් මේ ලංකාවේ පහළවෙන තරුණ අටිස්ට් ලට තමන්ගේ ස්වබාවික හඬින් සින්දු කියන්න බැරි? මේ කටහඩ හදන සොෆ්ට්වෙයාර් ගෙනාපු පො#$@@# තමා මුලින්ම ගහන්න ඕනේ. ඊළගට ගහන්න ඕනේ ලාබෙට ඔහේ කොහේ හරි පොඩි කැමරාවකින් දර්ශන අරගෙන කරන රුපකරනයන්ට