සින්දුවෙන් සින්දුව elakiri fun game
යාලුවනේ මම එක සින්දුවක් පටන් ගන්නම් ඒ සින්දුවේ අග අකුර මම ලකුණු කරනවා දන්නා අය ඒ අග අකුර ඉදන් වෙන සින්දුවක් පටන් ගමු
නීතිරීති
විදේශීය බාසා සින්දු කියන්න බැ සිංහල විතරයි
එකම සින්දුව 2 පාරක් කියුවොත් අවුට්
18 + සින්දු දාන්නත් එපා පොඩි එවුන් ඉන්නවා
ඔන්න පටන් ගත්තා අලුත් සින්දුවකින්ම
රවටා නැ මා අපේ කතන්දරේ
කදුලින් ලියැවු අපේ කතන්දරේ
ආදරේ යනු දුකට තව නමක්
හදවත ගෙවිලා දැනෙන්නේ නැ දුක තාමත්
අමතක කරන්නත් බැ දැගලුවත්
ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක්
රැ වැටිලම පාඩම් පිහිටීම වලේ
දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ
ආදරේ තමයි සතුටට මන්තරේ
විශ්වාසෙ නැතිනම් වැඩක් නැ ජප කරත් නිරන්තරේ
යන අයට යන්න දෙන්න අහකට
පලක් නැ වතුරෙන් මියැදුණු මලකට යන්න ඉතින් ඔය සතුට ඇති තැනට
එත් ආයේ එන්න එපා දුක එතනට
SONG NAME - Kathandare ( කතන්දරේ ) - Kaizer Kaiz & Genevieve Ft. IRAJ

Last edited: