සින්දු ඇබ්බැහියකට උදව් ඕනෑ.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113


    මේකට ඇබ්බැහි උනා


    ඇල්බම් විදියට මෙයාලගෙ, ශක්ති - සිහ ශක්ති සින්දු හොයාගන්න තියෙද, යූටියුබ් තියෙන්නෙ ප්‍රසිද්ද ඒව.මේ විස සපුන් එක පට්ට ඇඩික්ටිව්.ඒ ටෝන් එකෙන් යන වෙන සින්දු තියෙනවද (කන්ටෙක්ස්ට් එක වෙනස් උනාට කමක් නෑ.) හරි හුරු ගතියක් තියෙනව තව සින්දුවකට?



    මේකත් උදේ ඉඳල දුවනව, ආනන්ද පෙරේරා මහත්මය මැරෙන්න කලින් දැකල තිබුනට, මෙච්චර රසක් සෙට් උනෙ ලඟදි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    මං ස්පා එකක් දැම්මොත් ඔය විස සපුන් සින්දුව බැක්ග්‍රවුන්ඩ් එකට දාල තියනව, ස්පා එකට නම දානව හංදිය කියල
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    ඒ ටෝන් එකෙන් යන වෙන සින්දු තියෙනවද (කන්ටෙක්ස්ට් එක වෙනස් උනාට කමක් නෑ.) හරි හුරු ගතියක් තියෙනව තව සින්දුවකට?

    මේක තමයි එකපාරටම මතකෙට ආවේ




    මේවත් ටිකක් විතර ඒ වගේ