සින්දු උදවු !

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මෙහෙ වරෙන්කො බන්...
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මට මේ සින්දුවේ original mp එක හරි video එක හරි හොයල දීපන්කො . ලොකු උදවුවක් බන්


https://www.youtube.com/watch?v=iK0FCpAVwhs

 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලන්න විදියක් නෑ ඉන්ටර්නෙට් ස්ලෝව්.. වීඩියෝ එක අරන් Convert කරපන් MP3 වලට..
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    බලන්න විදියක් නෑ ඉන්ටර්නෙට් ස්ලෝව්.. වීඩියෝ එක අරන් Convert කරපන් MP3 වලට..

    එහෙම කරා සහෝ . quality එක අන්තිමයි , ඔය youtube video එකේ quality එකත් අන්තිමයි ....එකයි quality එක හොද එකක් හොයන්නේ