සින්දු කව් බණ

chootyputha1

Well-known member
  • මේක මේ internet මගුලෙ ලිස්සද්දි (surf කරනවට කියන වෙන සින්හල වදනක් හම්බුන්නෑ බොලව්:lol::lol:) දැක්ක video කෑල්ලක්, මේකෙ හොද නරක විමසීම ඔබලට බාරයි, මොනව උනත් මේ බුලට් එක දස්සයෙක් කියලනං ඕං කියන්න ඕන. අනිත් හැත්තටත් බලන්න බම්පියක් දාගෙනම යමල්ල.:angry::angry:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මන්දා බන්.. අපිත් නොතේරුම් කාලේ ඔය වගේ වැඩ කරලා තියනවා.. එත් දැන් ආපහු හැරිලා බලද්දී තේරෙනවා ඕවා පවු පුරව ගන්න වැඩ කියලා...
     
    chootyputha1

    Well-known member
  • නැකැත් රාල;18512531 said:
    අනේ මන්දා බන්.. අපිත් නොතේරුම් කාලේ ඔය වගේ වැඩ කරලා තියනවා.. එත් දැන් ආපහු හැරිලා බලද්දී තේරෙනවා ඕවා පවු පුරව ගන්න වැඩ කියලා...

    උබ කියන එකෙත් ඇත්තක් තියෙනව, ඒකයි මං උඩින්ම දාල තියෙන්නෙ හොද නරක උබලම විමසන්න කියල:dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උබ කියන එකෙත් ඇත්තක් තියෙනව, ඒකයි මං උඩින්ම දාල තියෙන්නෙ හොද නරක උබලම විමසන්න කියල:dull:

    ඔව් සහෝ ඕවට බනින්න බැරි අපිත් ඕවා කල නිසා. නමුත් වයසත් සමග මුහුකුරා යනකොට තමයි ඕක තේරෙන්නේ. අපිම අපේ ආගම විහිලුවකට ගන්නකොට අනිත් උන් මොනවා නොකරයිද? :(