සින්දු ජෙප්පො

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,793
    2,649
    113
    ඔතන සංගම් කියන කතාව හරි. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ කාගේ හරි සිංදුවක කැරෝකේ මියුසික් එක ප්ලේ කරලා වෙන එකෙක් සිංදුව කියන එක. එතකොට සිංදුවේ නිර්මාණ කරුවන්ට අසාදාරනයි. ඔය පාටි වලට, උත්සව වලට යන එකෙකුට රු 200ක් වැඩිපුර දෙන්න බෑ කියලා මම නම් හිතන් නෑ.

    අනිත් අතට ඉංග්‍රීසී සිංදු වලට මේකෙන් අවුලක් නෑ. අඩු ගානේ අපේ උන් ඉංග්‍රීසී වත් ටිකක් පුළුවන් වෙනවා නම් ඒකත් මදෑ.