සින්දු ටික ඕනා(නැත්නම් ඉවරයි)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සින්දු ටික ඕනා(නැත්නම් ඉවරයි)

    එකම එක වරක්වත් ආදරේ කියන්න
    සපත්තුමල් ලා රතු පාටයි
    ඔබට තියෙන ආදරේ
    ඔය දෑස කී කථා
    වැටෙන කඳුලු
    හැඟුම්බරී
    සුදුගවුම
    මා ඔබත් එක්ක ප්‍රේම කථාවක්
    ඈතින් ඈතට

    මේ ටිකේ mp3 ටික හොයලා දෙන්නකෝ....:(

    හදිසියක්,:dull: මේ ටික නැතිඋනොත් එළකිරි එන්නත් බැරිවෙයි,:(:rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ත්‍රෙඩ් එක දැම්මෙ 08:28 ට.. දැන් 08:51 යි... කොහොමද මිගාරට තියෙන සප් එක..... :lol:
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    ත්‍රෙඩ් එක දැම්මෙ 08:28 ට.. දැන් 08:51 යි... කොහොමද මිගාරට තියෙන සප් එක..... :lol:

    11.gif
    :P