එකම එක වරක්වත් ආදරේ කියන්න හැඟුම්බරී
හදිසියක්,මේ ටික නැතිඋනොත් එළකිරි එන්නත් බැරිවෙයි,

අනෝ....... හොදට හිටිය කොල්ලට මේ මොකද උනේ......??ගහක් ගලක් වගේ හිටියනේ දෙයියනේ......![]()


යකෝ...... මිනිහෙක් වලේ වැටිලා නැතිබංගස්තාන වෙන්න යනකොට හිනාවෙනවද බොල....??

යකෝ...... මිනිහෙක් වලේ වැටිලා නැතිබංගස්තාන වෙන්න යනකොට හිනාවෙනවද බොල....??![]()

යකෝ අපි දැන් මේ අසරණයට පිහිට වෙන්න විදියක් කල්පනා කරමු......උඹ තමයි මෙතන හිනායන කතා කියන්නෙ.....![]()
යකෝ අපි දැන් මේ අසරණයට පිහිට වෙන්න විදියක් කල්පනා කරමු......
