සින්දු, නිසදැස් ලියන්න පුලුහන් අය ඉන්නවද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha

    දැන් ලිවුවෙ ඕනෙනං එළකිරියෙ නමින් කොපි කරගන්න...
    තනුවක් දාල මියුසික් කරොත් ලින්ක් එක දෙන්න වැඩේ හොඳයි කියල හිතුනොත් ඉස්සරහට සිංදු ලියන්න ගන්නව😂...

    කොපුල දෙනෙත දෙතොල දුටුව මොහොත මහද වෙලුණ
    කෙහෙරැල්ල සැලුන නෙත් පිය සැල මා වසඟෙට බැඳුන

    බඳුනක් ලෙස පිරවූ මී මා සිත මත් කෙරුනා
    මොහොතකි ඒ සුව මා නෙත පිනවූ ඈ රුවිනා
    නෙතු පිය නොම සැලමින මා දෙනෙත ඇයට ඇලුනා
    නිමේශයකි ඒ සුව මා දැහැනින් බිඳ සැලුනා.

    කොපුල දෙතොල දෙනෙත...

    ඈ පසුපස අතගත් තව අයෙකුන් පිය නැගුනා.
    ඔහු අත රැඳි සුරතල් පිරි ළදැරිය නෙත් සැලුවා.
    ඈ දැකුමින් මසිත හැඟුම් සිඳී පහන් නිවුනා
    එවන් රුවක් සොයා නැවත මා නෙත සැරිසැරුවා.

    කොපුල දෙනෙත දෙතොල.....
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~

    තෑන්ක්ස්.. ලිරික්ස් වලට....මේකයි. මම මේ ලොක් ඩවුන් එකෙන් පස්සෙ සින්දු (මියුසික් පීසස් 4 ක්) විතර හදලා තියනවා. ඒ කියන්නෙ මැයි මාසෙ මුල ඉඳන්. ඔයාට කලින් හදපු මියුසික් වලට ලිරික්ස් දාන්න අමාරුද? එහෙම කරන්න පුලුහන්ද. අනිත් එක තමා ඔයා ආස කරන ස්ටයිල් එකට මම හදනවද දන්නෙ නැහැනෙ. ..මොකද අකමැති දෙයක් කරන්න බැහැනෙ..
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    මෙන්ෂන් කරන්න බලන් ආවෙ :yes:
    ඒ ටිකට සිංදුවකුත් ලියලා :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    තෑන්ක්ස්.. ලිරික්ස් වලට....මේකයි. මම මේ ලොක් ඩවුන් එකෙන් පස්සෙ සින්දු (මියුසික් පීසස් 4 ක්) විතර හදලා තියනවා. ඒ කියන්නෙ මැයි මාසෙ මුල ඉඳන්. ඔයාට කලින් හදපු මියුසික් වලට ලිරික්ස් දාන්න අමාරුද? එහෙම කරන්න පුලුහන්ද. අනිත් එක තමා ඔයා ආස කරන ස්ටයිල් එකට මම හදනවද දන්නෙ නැහැනෙ. ..මොකද අකමැති දෙයක් කරන්න බැහැනෙ..
    එච්චර හැකියාවක් නෑ. ට්‍රයි කරල බලන්න වෙනව.
    මෙන්ෂන් කරන්න බලන් ආවෙ :yes:
    ඒ ටිකට සිංදුවකුත් ලියලා :love:
    😊😊😊
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    දැන් ලිවුවෙ ඕනෙනං එළකිරියෙ නමින් කොපි කරගන්න...
    තනුවක් දාල මියුසික් කරොත් ලින්ක් එක දෙන්න වැඩේ හොඳයි කියල හිතුනොත් ඉස්සරහට සිංදු ලියන්න ගන්නව😂...

    කොපුල දෙනෙත දෙතොල දුටුව මොහොත මහද වෙලුණ
    කෙහෙරැල්ල සැලුන නෙත් පිය සැල මා වසඟෙට බැඳුන

    බඳුනක් ලෙස පිරවූ මී මා සිත මත් කෙරුනා
    මොහොතකි ඒ සුව මා නෙත පිනවූ ඈ රුවිනා
    නෙතු පිය නොම සැලමින මා දෙනෙත ඇයට ඇලුනා
    නිමේශයකි ඒ සුව මා දැහැනින් බිඳ සැලුනා.

    කොපුල දෙතොල දෙනෙත...

    ඈ පසුපස අතගත් තව අයෙකුන් පිය නැගුනා.
    ඔහු අත රැඳි සුරතල් පිරි ළදැරිය නෙත් සැලුවා.
    ඈ දැකුමින් මසිත හැඟුම් සිඳී පහන් නිවුනා
    එවන් රුවක් සොයා නැවත මා නෙත සැරිසැරුවා.

    කොපුල දෙනෙත දෙතොල.....
    එක පට්ට
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327

    💖💖
    එච්චර හැකියාවක් නෑ. ට්‍රයි කරල බලන්න වෙනව.

    😊😊😊
    ඔය ඔය මුගේ ආඩම්බරකම..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලියපුවත් තියෙනව.. ලියල දෙන්නත් පුලුවං.. උවමනා විදිහ කිව්ව නං වැඩේ පටං ගන්න තිබුනා
     
    • Like
    Reactions: Stimulus mind

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අඩේ මං ලියපු සින්දුවක් තරගෙකින් දිනුවා. ඊට පස්සෙ ඒක අරං ගියා ලංකාවෙ ටිකක් විතර ප්‍රසිද්ද මියුසික් කරන පොරක් මියුසික් කරල කැසට් එකක් එවන්නම් කියල. සින්දුවත් නෑ පොරත් නෑ. දැන් ගොඩක් කල් ඒ සින්දුව මම ලගත් නෑ දැන්. ඒකට ලැබුනු සහතිකයක් නම් තියෙනවා. 😊 රණවිරු ගීයක්. 😍😍
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore

    දැන් ලිවුවෙ ඕනෙනං එළකිරියෙ නමින් කොපි කරගන්න...
    තනුවක් දාල මියුසික් කරොත් ලින්ක් එක දෙන්න වැඩේ හොඳයි කියල හිතුනොත් ඉස්සරහට සිංදු ලියන්න ගන්නව😂...

    කොපුල දෙනෙත දෙතොල දුටුව මොහොත මහද වෙලුණ
    කෙහෙරැල්ල සැලුන නෙත් පිය සැල මා වසඟෙට බැඳුන

    බඳුනක් ලෙස පිරවූ මී මා සිත මත් කෙරුනා
    මොහොතකි ඒ සුව මා නෙත පිනවූ ඈ රුවිනා
    නෙතු පිය නොම සැලමින මා දෙනෙත ඇයට ඇලුනා
    නිමේශයකි ඒ සුව මා දැහැනින් බිඳ සැලුනා.

    කොපුල දෙතොල දෙනෙත...

    ඈ පසුපස අතගත් තව අයෙකුන් පිය නැගුනා.
    ඔහු අත රැඳි සුරතල් පිරි ළදැරිය නෙත් සැලුවා.
    ඈ දැකුමින් මසිත හැඟුම් සිඳී පහන් නිවුනා
    එවන් රුවක් සොයා නැවත මා නෙත සැරිසැරුවා.

    කොපුල දෙනෙත දෙතොල.....
    වාහනේ ගැන කියන හරිය මිස් වෙලා නේද මචන්??
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    750
    93
    ජින්ක ජිකා... ජින්ක ජිකා....ජින්ක ජිකා රෙ..රෙ... රෙ.... (මේ ටික හොදයිද ?? හොද නම් කියන්න අනිත් ටික ලියල දෙන්නම්). BUMP :):)
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy

    දැන් ලිවුවෙ ඕනෙනං එළකිරියෙ නමින් කොපි කරගන්න...
    තනුවක් දාල මියුසික් කරොත් ලින්ක් එක දෙන්න වැඩේ හොඳයි කියල හිතුනොත් ඉස්සරහට සිංදු ලියන්න ගන්නව😂...

    කොපුල දෙනෙත දෙතොල දුටුව මොහොත මහද වෙලුණ
    කෙහෙරැල්ල සැලුන නෙත් පිය සැල මා වසඟෙට බැඳුන

    බඳුනක් ලෙස පිරවූ මී මා සිත මත් කෙරුනා
    මොහොතකි ඒ සුව මා නෙත පිනවූ ඈ රුවිනා
    නෙතු පිය නොම සැලමින මා දෙනෙත ඇයට ඇලුනා
    නිමේශයකි ඒ සුව මා දැහැනින් බිඳ සැලුනා.

    කොපුල දෙතොල දෙනෙත...

    ඈ පසුපස අතගත් තව අයෙකුන් පිය නැගුනා.
    ඔහු අත රැඳි සුරතල් පිරි ළදැරිය නෙත් සැලුවා.
    ඈ දැකුමින් මසිත හැඟුම් සිඳී පහන් නිවුනා
    එවන් රුවක් සොයා නැවත මා නෙත සැරිසැරුවා.

    කොපුල දෙනෙත දෙතොල.....

    20210606_211542.jpg
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මෙන්න මේ වගේ බීට් එකකට සිංහල සින්දුවක් හදල දාන්න බැරිද බන් ??? ලෝකෙටම නැගල යයි !!!.

    • Like
    Reactions: Stimulus mind