සින්දු පට්ටම විදිහට අහන්න|(SRS HD Audio Lab Gold 1.0.71 (2011) + CRACK )

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
සින්දු පට්ටම විදිහට අහන්න|(SRS HD Audio Lab Gold 1.0.71 (2011) + CRACK )



|SRS HD Audio Lab Gold|

1297868593_srs-hd-audio-lab-gold-1.0.67.jpeg




මෙක ගැන නම් හුගක් අය දන්නෙ නැ.. දැන් දැන ගන්නකො එහෙනම්.. මෙක ඇවිල්ලා Adavanced Audio Plug-in එකක්.. වින්ඩොව්ස් මිඩියා ප්ලෙයර් එකට සුපිරියටම සපොර්ට්.. ඉතින් මෙ හාල් ඔනැම විදිහකට සවුන්ඩ් එක වෙනස් කරන්න අපට ඉඩ සලසා දෙනවා. හාල් කිව්වෙ ( HD Audio Lab ) කියන එක. අපි සින්දුවක්, ෆිල්ම් එකක් බලද්දි bass වැඩි කරලා 3D Sorrund Sound එක්ක වැඩ කරන්න අකමැති කවුද නෙ? මෙක නොමිලෙ නම් දෙන්නෙ නැ මම දන්න තරමට නම්.. හැබැයි සල්ලි දිලා ගත්තත් 3PC විතරයි දාන්න පුලුවන්. ඔන්න මම crack එකත් එක්කම දෙනවා.. ඔන්න එහෙනම් පහලින් බාගන්න. මතක ඇතුව කමෙන්ට් එකක් ෆලො පාරක් දාල යන්න. පහල screen shot ටිකත් බලලම ඉන්න.





f0c7d8b054.jpg



Download

Here

:P:P

බාන්ඩේ හොද නම් ඉතින් දන්නවනේ...
කොමෙන්ට්+රෙප් දීලම යන්න...

:rolleyes:



 
Last edited: