සින්දු වල ෆීලින් එක දැනෙන්නේ කොහොමද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,656
    100,931
    113
    සින්දු







    මේ සින්දු ටික අහන්න කලින්

    ගාමිණි මුතුකුමාරණගේ පොත, කොම්රාඩ් ලයනල්, ඔප්ස් කම්බයින් වගේ පොත් ටිකක් කියවල හිටියොත් මාරුවට ෆීල් වෙනවා සින්දු වලින් දෙන්න හදන ෆිලින් එක.


    ඔතනින් අන්තිම ඒක හන්තාන බිම දණ ඇණ නමදින සින්දුවේ කතාව ලඟදි ඇහුව්වේ. ඊට පස්සේ ඒ සිංදුව අහද්දි ඒ දෙමාපියන්ගේ හැගීම ෆීල් වෙනවා.

    මේ වගේ තව සින්දු තියේ නන් සිද්ධියත් එක්ක දාගෙන යන්න.